Be Carefull

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය ලංකාවට ගොඩක් ආදරේ වගේ පෙන්නන චීන කෙල්ලොන්ගේ page වල දැනටමත් top fan වෙන්න අපේ කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙවෙයි නාකි අංකල්ලා ඇන්ටිලා පුදුම මහන්සියක් වෙන්නේ. කවුරුහරි negative comment එකක් දැම්මොත් අපේ සිඹාලා ටික අර චීන කෙල්ලත් එක්ක එකතුවෙලා comment එක දාපු එකාව මෝඩයෙක් ගාණට දානවා. පෘතුගීසි කාලේ ඉඳන්ම රැවටෙන එක අපේ එවුන්ගේ ජාන වලම තියෙන දෙයක්ද කොහෙද
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    ඔය ලංකාවට ගොඩක් ආදරේ වගේ පෙන්නන චීන කෙල්ලොන්ගේ page වල දැනටමත් top fan වෙන්න අපේ කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙවෙයි නාකි අංකල්ලා ඇන්ටිලා පුදුම මහන්සියක් වෙන්නේ. කවුරුහරි negative comment එකක් දැම්මොත් අපේ සිඹාලා ටික අර චීන කෙල්ලත් එක්ක එකතුවෙලා comment එක දාපු එකාව මෝඩයෙක් ගාණට දානවා. පෘතුගීසි කාලේ ඉඳන්ම රැවටෙන එක අපේ එවුන්ගේ ජාන වලම තියෙන දෙයක්ද කොහෙද
    ouu appiriyai okun nm😂
     
    • Like
    Reactions: xVOLDYx