Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beauty and Fashion ~ Discover your beauty in you ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කාලෙ ළමයින්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ ඇස් යට කලු වීම. හුඟක් අය මේ ඇස් වටා කලු වීම නිසා මානසික වශයෙන් සෑහෙන්ඩ දුක් විඳිනවා..

ඇයි මේ ඇස් වටා කලු වෙන්නෙ ?

ඔබ හරියටම පැය 7-8ත් අතර නිදනවද ?

වැඩි වෙලාවක් පරිඝනකයක් ඉස්සෙරහා එක් ඉරියව්වකින් බලාගෙන රැඳී සිටිනවද ?

ඔබට මානසික ප්‍රශ්න වලින් පෙළෙනවද ?

කණ්ණාඩි පැළදීම.

මේ දේවල් වලින් එකක් හරි ඔබේ අතෙන් කෙරෙනවා නම් අහන්න දෙයක් නෑ ඔබේ ඇස් වටා අඳුරු පැහ කොට ගෙන තිබෙන්නට පුලුවන්.

මෙය මග හරවා ගැනීමට අපට කුමක් කල හැකිද ?

අපිට පුලුවන් හොඳ ඇස් සාත්තුවක් කරන්න..

'eye treatment

' කිව්වම එක එක ජාති 'eye treatment' කීපයක්ම තියෙනවා.. අපි බොහොම ලේසි නිවසෙදිත් ලෙසියෙන් කර ගන්න පුලුවන් මුල් ට්‍රීට්මන්ට් එක කරගන්නෙ කොහොමද කියලා බලමු

1. මුලින් ඇස් සඳහා සුදුසු ක්ලෙන්සර් එකක් බාවිතා කර හොඳින් දෑස් පිරිසිදු කරගන්න..

2. පසුව දෑස් සඳහා සුඩුසු ටෝනර් එකක් භාවිතා කොට ටෝනර් කර ගන්න..

3. පසුව දෑස් හොඳින් සම්භාවනය කරන්න

4. පසුව ඇස් වලටම සෑදූ පැක් කඩේ ගන්න තියෙනවා.. 'cucumber ' වගේ පැක්ස් හොඳයි.. පැක් එකක් දාලා විනාඩි 20ක් තියන්න..

5. දෑස් වලටම ජෙල්ස් තියෙනවා , එආකක් හොන්දින් ගාලා තියෙනවා නම් හෝ පුලුවන් නම් අල්ට්රා සොනික් එකෙන් විනාඩි හතරක් පමන කර ගන්න..

6. අන්තිමටම මොයිස්චරයිසර් එකක් හෝ අයි ක්‍රීම් එකක් හෝ සන් ක්‍රීම් එකක් හොඳින් ගාන්න.

තමන්ට ගෙදරදිම අනුගමනය කල හැකි සොබාවික ක්‍රම.

1. පිපින්යා සහ අල ඉස්ම රැගෙන පුළුන් බෝල ඩෙකක් මත හොඳින් තවරා ඇස් උඩ විනාඩි 15ක් පමණ තබන්න.

2. හොඳට පැය 7-8ත් අතර හොඳින් නිදා ගන්න හැමදාම.

3 ' ටී බෑග්ස් ' අර තේ කුඩු පැකට් තියෙන්නෙ.. ඌකෙන් තේ හදලා ඉවර වෙල ඌක පොඩ්ඩක් පොගල චුට්ටක් සීතකරණයේ තබල විනාඩි 10ක් ඇස් මත තියන්න.. පිපින්යා පෙත්තක් කපා තැබීම වඩාත් හොඳයි.. දෙකම කරන්න පුරුදු වෙන්න

දැන් ළමයින්ට තේරුනාද සීන් එක............????????

[QUOTE="- Mysterious -, post: 10085399, member: 284885"] [COLOR="DarkOrchid"][CENTER][SIZE="4"][B]දැන් කාලෙ ළමයින්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ ඇස් යට කලු වීම. හුඟක් අය මේ ඇස් වටා කලු වීම නිසා මානසික වශයෙන් සෑහෙන්ඩ දුක් විඳිනවා..[/B] [U][B][I]ඇයි මේ ඇස් වටා කලු වෙන්නෙ ?[/I][/B][/U] ඔබ හරියටම පැය 7-8ත් අතර නිදනවද ? වැඩි වෙලාවක් පරිඝනකයක් ඉස්සෙරහා එක් ඉරියව්වකින් බලාගෙන රැඳී සිටිනවද ? ඔබට මානසික ප්‍රශ්න වලින් පෙළෙනවද ? කණ්ණාඩි පැළදීම. මේ දේවල් වලින් එකක් හරි ඔබේ අතෙන් කෙරෙනවා නම් අහන්න දෙයක් නෑ ඔබේ ඇස් වටා අඳුරු පැහ කොට ගෙන තිබෙන්නට පුලුවන්. [B][I][U]මෙය මග හරවා ගැනීමට අපට කුමක් කල හැකිද ?[/U][/I][/B] අපිට පුලුවන් හොඳ ඇස් සාත්තුවක් කරන්න.. 'eye treatment ' කිව්වම එක එක ජාති 'eye treatment' කීපයක්ම තියෙනවා.. අපි බොහොම ලේසි නිවසෙදිත් ලෙසියෙන් කර ගන්න පුලුවන් මුල් ට්‍රීට්මන්ට් එක කරගන්නෙ කොහොමද කියලා බලමු :) 1. මුලින් ඇස් සඳහා සුදුසු ක්ලෙන්සර් එකක් බාවිතා කර හොඳින් දෑස් පිරිසිදු කරගන්න.. 2. පසුව දෑස් සඳහා සුඩුසු ටෝනර් එකක් භාවිතා කොට ටෝනර් කර ගන්න.. 3. පසුව දෑස් හොඳින් සම්භාවනය කරන්න 4. පසුව ඇස් වලටම සෑදූ පැක් කඩේ ගන්න තියෙනවා.. 'cucumber ' වගේ පැක්ස් හොඳයි.. පැක් එකක් දාලා විනාඩි 20ක් තියන්න.. 5. දෑස් වලටම ජෙල්ස් තියෙනවා , එආකක් හොන්දින් ගාලා තියෙනවා නම් හෝ පුලුවන් නම් අල්ට්රා සොනික් එකෙන් විනාඩි හතරක් පමන කර ගන්න.. 6. අන්තිමටම මොයිස්චරයිසර් එකක් හෝ අයි ක්‍රීම් එකක් හෝ සන් ක්‍රීම් එකක් හොඳින් ගාන්න. [IMG]http://stylenvogue.com/wp-content/uploads/2011/05/facial.jpg[/IMG] තමන්ට ගෙදරදිම අනුගමනය කල හැකි සොබාවික ක්‍රම. 1. පිපින්යා සහ අල ඉස්ම රැගෙන පුළුන් බෝල ඩෙකක් මත හොඳින් තවරා ඇස් උඩ විනාඩි 15ක් පමණ තබන්න. 2. හොඳට පැය 7-8ත් අතර හොඳින් නිදා ගන්න හැමදාම. 3 ' ටී බෑග්ස් ' අර තේ කුඩු පැකට් තියෙන්නෙ.. ඌකෙන් තේ හදලා ඉවර වෙල ඌක පොඩ්ඩක් පොගල චුට්ටක් සීතකරණයේ තබල විනාඩි 10ක් ඇස් මත තියන්න.. පිපින්යා පෙත්තක් කපා තැබීම වඩාත් හොඳයි.. දෙකම කරන්න පුරුදු වෙන්න :D [B][I]දැන් ළමයින්ට තේරුනාද සීන් එක............???????? :rofl:[/I][/B][/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom