Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beauty and Fashion ~ Discover your beauty in you ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මන් ශේප් එකේ ඉන්ට්‍රො එක තව ලියන්නම්..

මෙහෙමයි.. අපි සීසන් එකට අනුව ෆැශන් එකට අනුව අනිවර්යෙන් ෆැශන් එක වෙනස් කරන්න ඕනි.. ඒක අපි කරන දෙයක්ම නෙවේ.. අපි අතින් ඉබේටම වෙන දෙයක්.. එහෙම නැත්තම් මිනිස්සු අපිට හිනා වෙයි..

Example : Winter එකට ඔයාට summer clothes අදින්න පුලුවන්ද ?? ඔයා සීතලට මරිලා යයි..

Hindu wedding එකකට Bride ට Frock/Gown එකක් අදින්න පුලුවන්ද ? එහෙනම් පැනලා ගිහින් තමයි..

ඒවගේම අපේ Traditions වලට අනුව ඒ දේවල් වෙනස් වෙනවා.. කොටින්ම කිව්වොත් අද ඉස්කොලවල් වලට Parents meeting යන අම්මලටත් සාරී අදින්න කියනවා.. seasons වලට Festivals වලට ඒවගෙම Official දේවල් වලට Dress codes වෙනස් විය යුතුයි.. අපි එහෙම නොකර අපිට survive වෙන්න අමාරුයි..

Iniqueness එක ගැන කිව්වොත්.. මන් හිතන්නෙ අපි හමෝටම uniqueness එකක් තියෙන්න ඕනි.. පුද්ගලයින් පුදගලයො අතර කැපී පෙනෙන චරිතයක් වෙන්න ඒවගෙම තමාටම ආවෙනික වූ පෞරුශයක් ගොඩනගා ගන්න ඒක උදව් වෙනවා..

ඒක නිසා මම හිතන්නෙ අපි ඒ දෙකම Mix කරල කරොත් අපිට හොඳ Result එකක් ගන්න පුලුවන් වෙයි කියලා.

example : western wedding - දැන් කාලෙ සාරී අන්දවනව ගවුමක් වගේ.. ඒ වගෙ අපෙ ට්traditions වලට අනුව ඒත් Uniqueness එකකින් අපිට වෙනස්ම දෙයක් කරන්න පුලුවන්.. ඒ දේවල් වලින් අපිට හුඟ දෙනෙක්ගෙ ඇස් මානයට කොටු වෙන්න ලේසියෙන්ම හැකියවක් තියෙනවා කියල තමයි මන් හිතන්නෙ.

Btw, thx for the comment aiya

[QUOTE="- Mysterious -, post: 9694924, member: 284885"] [SIZE="3"][COLOR="DarkOrchid"]හරි මන් ශේප් එකේ ඉන්ට්‍රො එක තව ලියන්නම්.. :) මෙහෙමයි.. අපි සීසන් එකට අනුව ෆැශන් එකට අනුව අනිවර්යෙන් ෆැශන් එක වෙනස් කරන්න ඕනි.. ඒක අපි කරන දෙයක්ම නෙවේ.. අපි අතින් ඉබේටම වෙන දෙයක්.. එහෙම නැත්තම් මිනිස්සු අපිට හිනා වෙයි.. Example : Winter එකට ඔයාට summer clothes අදින්න පුලුවන්ද ?? ඔයා සීතලට මරිලා යයි.. Hindu wedding එකකට Bride ට Frock/Gown එකක් අදින්න පුලුවන්ද ? එහෙනම් පැනලා ගිහින් තමයි.. ඒවගේම අපේ Traditions වලට අනුව ඒ දේවල් වෙනස් වෙනවා.. කොටින්ම කිව්වොත් අද ඉස්කොලවල් වලට Parents meeting යන අම්මලටත් සාරී අදින්න කියනවා.. seasons වලට Festivals වලට ඒවගෙම Official දේවල් වලට Dress codes වෙනස් විය යුතුයි.. අපි එහෙම නොකර අපිට survive වෙන්න අමාරුයි.. :) Iniqueness එක ගැන කිව්වොත්.. මන් හිතන්නෙ අපි හමෝටම uniqueness එකක් තියෙන්න ඕනි.. පුද්ගලයින් පුදගලයො අතර කැපී පෙනෙන චරිතයක් වෙන්න ඒවගෙම තමාටම ආවෙනික වූ පෞරුශයක් ගොඩනගා ගන්න ඒක උදව් වෙනවා.. ඒක නිසා මම හිතන්නෙ අපි ඒ දෙකම Mix කරල කරොත් අපිට හොඳ Result එකක් ගන්න පුලුවන් වෙයි කියලා.;) example : western wedding - දැන් කාලෙ සාරී අන්දවනව ගවුමක් වගේ.. ඒ වගෙ අපෙ ට්traditions වලට අනුව ඒත් Uniqueness එකකින් අපිට වෙනස්ම දෙයක් කරන්න පුලුවන්.. ඒ දේවල් වලින් අපිට හුඟ දෙනෙක්ගෙ ඇස් මානයට කොටු වෙන්න ලේසියෙන්ම හැකියවක් තියෙනවා කියල තමයි මන් හිතන්නෙ. :) Btw, thx for the comment aiya :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom