Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beauty and Fashion ~ Discover your beauty in you ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Henna Treatment (for those who has gray hair from the pre-age)

හරි.. අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද හෙනා ට්‍රීට්මන්ට් එකක් කරන්නෙ කියලා..

හෙනා කියන්නෙ මොකද්ද ?

හෙනා කියන්නෙ ආසියාවට හා නෝර්ත් අප්‍රිකාවට ආවේනික වූ ශාකයක්. මේ ශාකයේ Lawsonia කියන pigments එකක් අඩන්ගු වෙලා තියෙනවා.. ඒ Pigments ඒ හෙනා ශාකය හොඳින් අඹරා ගැනීමෙන් ලබා ගත් සාරයකි. දැන් දශක ගානකට කලින් අපෙ මුතුන් මිත්තන් මෙය නියපොතු පාට කිරීමට , මුහුන පාට කිරීමට සහ ෆැබ්රික් මාධ්‍යක් ලෙසත් භාවිතා කරලා තියෙනවා.

හෙනා ට්‍රීට්මන්ට් කියන්නෙ මොකද්ද ?

ඇත්තටම මේ ක සොබාවික වට්ටෝරුවකින් සාදා ගන්නා ක්‍රීම් වැනි දෙයක්.. ඒ සඳහා අපිට අවශ්‍ය වෙන්නෙ සොබාවිකවම ගන්නා ද්‍රව්‍යයි..

හෙනා ට්‍රීට්මන්ට් එකක් අපිට උපකාරී වන්නේ ඇයි ?

හිසකෙස් සුදු පැහැ වීමේ ගැටළු වලට හෙනා ට්‍රීට්මන්ට් එක හොඳ පිළිතුරක්.හෙන්න ට්‍රීට්මන්ට් එකක් තුලින් හිසකෙස් වලට පෝශනයක් ලබාදී එයට හොඳ ඝනත්වයක්ද ලබා දෙයි. ඒවගෙම මෙය හිසකෙස් වලට හොඳ දීප්තියක්ද ලබා දෙයි. මෙය Damage වූ හිසකෙස් සඳා ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයකි.

අපි දැන් බලමු මෙම සත්කාරයට අපේ මිශ්‍රනය සාදා ගන්නා අයුරු.

* 50g of henna original powder ( මේක ඕනෑම ෆැන්සි බඩු කඩේකින් ලබා ගන්න පුලුවන්. )

* සම්පූර්ණ බිත්තරයක්

* මී පැණි මේස හැන්දක්

* මී කිරි හෝ යෝගට් මේස හැඳි දෙකක්

* ඔබ පාවිච්චි කරනා ඔබේ හිසකෙස් වලට ගැලපෙන ඕනෑම කේශ තෛලයකින් තේ හැන්දක්

* විටමින් E කැප්ස්යූල් එකක්

ඉහත කී දේවල් සියල්ලක්ම එකට දමා හොඳින් කලවම් කරන්න. පසුව එම මිශ්‍රනය තලපයක් මෙන් වෙනතුරු හැඳි ගාන්න..

එසේ මිශ්‍රණය සලා ගත් පසුව ඔබේ කොණ්ඩය ඔබට පහසු ආකාරයකින් කොටස් හතරකට බෙදා ගන්න.. පසුව හිස් මුදුනේ ඉඳන් හිමින් හිමින් පහළට කුඩා කොන්ඩෙ කැරළ්ය් වල හෙනා මිශ්රණැය තවර ගන්න.. තවර හැම කොන්ඩෙ කැරැල්ලක්ම මුරිච්චියක් ආකාරයෙන් සකසා ගන්න. (දිග කොණ්ඩයක් තියෙනවා නම් විතරයි ) පසුව එය හොඳින් ෂවර් කැප් එකකින් වසන්න.. කිසිම ආකාරයකින් උණුසුමක් වෙන්න දෙන්න එපා.. ඒ කීවෙ රත් කරන්න යන්න එහෙම එපා.. විනාඩි 30 ක කාලයකින් හොඳට කන්ඩිශනර් දමා හොඳින් එය සෝදා හරින්න

අත්විඳින්න අදම ඔබත්, දෙන්න ඔබේ හිසකෙස් වලටත් නව වෙනසක් !

[QUOTE="- Mysterious -, post: 9704478, member: 284885"] [b]Henna Treatment (for those who has gray hair from the pre-age)[/b] [COLOR="DarkOrchid"][SIZE="3"][COLOR="Green"][SIZE="4"]හරි.. අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද හෙනා ට්‍රීට්මන්ට් එකක් කරන්නෙ කියලා..[/SIZE][/COLOR] [B][B][COLOR="Magenta"]හෙනා කියන්නෙ මොකද්ද ?[/COLOR][/B][/B] හෙනා කියන්නෙ ආසියාවට හා නෝර්ත් අප්‍රිකාවට ආවේනික වූ ශාකයක්. මේ ශාකයේ Lawsonia කියන pigments එකක් අඩන්ගු වෙලා තියෙනවා.. ඒ Pigments ඒ හෙනා ශාකය හොඳින් අඹරා ගැනීමෙන් ලබා ගත් සාරයකි. දැන් දශක ගානකට කලින් අපෙ මුතුන් මිත්තන් මෙය නියපොතු පාට කිරීමට , මුහුන පාට කිරීමට සහ ෆැබ්රික් මාධ්‍යක් ලෙසත් භාවිතා කරලා තියෙනවා. [B][B][COLOR="Magenta"]හෙනා ට්‍රීට්මන්ට් කියන්නෙ මොකද්ද ?[/COLOR][/B][/B] [COLOR="DarkOrchid"]ඇත්තටම මේ ක සොබාවික වට්ටෝරුවකින් සාදා ගන්නා ක්‍රීම් වැනි දෙයක්.. ඒ සඳහා අපිට අවශ්‍ය වෙන්නෙ සොබාවිකවම ගන්නා ද්‍රව්‍යයි.. [/COLOR] [B][B][COLOR="Magenta"]හෙනා ට්‍රීට්මන්ට් එකක් අපිට උපකාරී වන්නේ ඇයි ?[/COLOR][/B][/B] [COLOR="DarkOrchid"]හිසකෙස් සුදු පැහැ වීමේ ගැටළු වලට හෙනා ට්‍රීට්මන්ට් එක හොඳ පිළිතුරක්.හෙන්න ට්‍රීට්මන්ට් එකක් තුලින් හිසකෙස් වලට පෝශනයක් ලබාදී එයට හොඳ ඝනත්වයක්ද ලබා දෙයි. ඒවගෙම මෙය හිසකෙස් වලට හොඳ දීප්තියක්ද ලබා දෙයි. මෙය Damage වූ හිසකෙස් සඳා ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයකි.[/COLOR] [COLOR="Blue"][B]අපි දැන් බලමු මෙම සත්කාරයට අපේ මිශ්‍රනය සාදා ගන්නා අයුරු.[/B][/COLOR] * 50g of henna original powder ( මේක ඕනෑම ෆැන්සි බඩු කඩේකින් ලබා ගන්න පුලුවන්. ) * සම්පූර්ණ බිත්තරයක් * මී පැණි මේස හැන්දක් * මී කිරි හෝ යෝගට් මේස හැඳි දෙකක් * ඔබ පාවිච්චි කරනා ඔබේ හිසකෙස් වලට ගැලපෙන ඕනෑම කේශ තෛලයකින් තේ හැන්දක් * විටමින් E කැප්ස්යූල් එකක් ඉහත කී දේවල් සියල්ලක්ම එකට දමා හොඳින් කලවම් කරන්න. පසුව එම මිශ්‍රනය තලපයක් මෙන් වෙනතුරු හැඳි ගාන්න.. [IMG]http://hairgarden.files.wordpress.com/2010/08/henna.jpg?w=300&h=225[/IMG] එසේ මිශ්‍රණය සලා ගත් පසුව ඔබේ කොණ්ඩය ඔබට පහසු ආකාරයකින් කොටස් හතරකට බෙදා ගන්න.. පසුව හිස් මුදුනේ ඉඳන් හිමින් හිමින් පහළට කුඩා කොන්ඩෙ කැරළ්ය් වල හෙනා මිශ්රණැය තවර ගන්න.. තවර හැම කොන්ඩෙ කැරැල්ලක්ම මුරිච්චියක් ආකාරයෙන් සකසා ගන්න. (දිග කොණ්ඩයක් තියෙනවා නම් විතරයි ) පසුව එය හොඳින් ෂවර් කැප් එකකින් වසන්න.. කිසිම ආකාරයකින් උණුසුමක් වෙන්න දෙන්න එපා.. ඒ කීවෙ රත් කරන්න යන්න එහෙම එපා.. විනාඩි 30 ක කාලයකින් හොඳට කන්ඩිශනර් දමා හොඳින් එය සෝදා හරින්න[/SIZE][/COLOR][SIZE="3"] [IMG]http://2.bp.blogspot.com/_pAhwmFM7pbM/TUoTUhrDvaI/AAAAAAAAASo/_pFAf081FJU/s1600/henna+applied.jpg[/IMG] [COLOR="DarkOrchid"]අත්විඳින්න අදම ඔබත්, දෙන්න ඔබේ හිසකෙස් වලටත් නව වෙනසක් ! :D ;)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom