Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beauty and Fashion ~ Discover your beauty in you ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Deep Conditioning Treatment for damage hair

මුලින්ම කියන්න ඕනි මේ දවස් ටිකේ මම පොඩ්ඩක් බිසී වුන නිසා මේ ත්‍රෙඩ් එකට ස්ටික් වෙලාම ඉන්න බැරි උනාට සමා වෙන්න ඕනි.. කොහොම හරි වෙලාවක් ලැබුන ගමන්ම ඔන්න ආවා අලුත් දෙයක් කියලා දෙන්න..

අපි අතර ගොඩ දෙනෙක් ඉන්නවා කොන්ඩෙ පාට කරපු, එහෙමත් නැත්තම් රී-බොන්ඩ් කරපු - පර්ම් කරපු එහෙමත් නැත්තම් රිලැක්ස් කරපු අය.. ඔයාල දන්නවද එකී කියපු දේවල් වලට යොදා ගන්න කෙමිකල්ස් ජාති කොච්චරක් නම් අපේ හිසකෙස් වලට හානි කරයි ද කියලා.. කියන්න බැරි තරම්.. කොටින්ම කිව්වොත් අපේ කොන්ඩෙ සහමුලින්ම හැලිලා යන්නත් පුලුවන්...

එහෙම උනොත් අපි කොහොමද ලස්සනට ඉන්නෙ ? ඔයාලා එහෙම අහයි..

ඇත්තම කිව්වොත් ඒවට ක්‍රම සහ විධි තියෙනවා.. අපි කොන්ඩෙට කොච්චර කෙමිකල්ස් දැම්මත් කමක් නෑ අපි කොන්ඩෙ බලා ගන්නවා නම්.. ඉතින් මම අද කියලා දෙන්න යන්නෙ, එහෙම කොන්ඩෙ බලා ගන්න විදියක් තමයි

මම දැන් කියලා දෙන්න යන්නෙ ඩීප් කන්ඩිශනර් ට්‍රීට්මන්ට් එකක් ගැන..

මුලින්ම අපිට අවශ්‍ය වෙන්නෙ

ඩීප් කන්ඩිශන්ර එකකුඉ

චූටි බඳුනකුඉ

හඉර් ඇප්ලිකේටින් බුරුසුවඉ

ස්ටීමර් ( ස්ටීමර් එකක් නැතහොත් හොන්ඩ ඊයම් කොල කැබැල්ලක් ඔතා හුමාලයට ඇල්ලීම )

මුලින්ම ඩීප් කන්ඩිශන්ර ඇති තරමකට බඳුනකට හලා ගන්න.. පසුව කොන්ඩය පහසු ආකාරයකට හතරකට බෙදා ගන්න.. පසුව යට ඉඳන් උඩට කෙමෙන් කෙමෙන් උඩට අඟල් එකහමාරෙ තීරු රැගෙන ඒවයේ හොඳට කන්ඩිශනර් තවරන්න. එසේ මුලු කොන්ඩෙම කන්ඩිශ්නර් තවරා ගෙන ඊයම් කොලයක් රැගෙන ( ස්ටීමර් එකක් නැති අයට ) හොඳින් ආවරණය කොට පුලුවන් නම් හුමාලයට අල්ලන්න.. විනාඩි 30 කට පසුව කොන්ඩය හොඳින් සොදා හරින්න..

පසුව අත් විඳින්න ඔබේ හිසකෙස් වල වෙනසක්.. සිනිදු වගේම හෙල්දි බවක් තේරේවි

[QUOTE="- Mysterious -, post: 9778910, member: 284885"] [b]Deep Conditioning Treatment for damage hair[/b] [COLOR="DarkOrchid"][SIZE="3"][B][B]මුලින්ම කියන්න ඕනි මේ දවස් ටිකේ මම පොඩ්ඩක් බිසී වුන නිසා මේ ත්‍රෙඩ් එකට ස්ටික් වෙලාම ඉන්න බැරි උනාට සමා වෙන්න ඕනි.. කොහොම හරි වෙලාවක් ලැබුන ගමන්ම ඔන්න ආවා අලුත් දෙයක් කියලා දෙන්න..[/B][/B] අපි අතර ගොඩ දෙනෙක් ඉන්නවා කොන්ඩෙ පාට කරපු, එහෙමත් නැත්තම් රී-බොන්ඩ් කරපු - පර්ම් කරපු එහෙමත් නැත්තම් රිලැක්ස් කරපු අය.. ඔයාල දන්නවද එකී කියපු දේවල් වලට යොදා ගන්න කෙමිකල්ස් ජාති කොච්චරක් නම් අපේ හිසකෙස් වලට හානි කරයි ද කියලා.. කියන්න බැරි තරම්.. කොටින්ම කිව්වොත් අපේ කොන්ඩෙ සහමුලින්ම හැලිලා යන්නත් පුලුවන්... එහෙම උනොත් අපි කොහොමද ලස්සනට ඉන්නෙ ? ඔයාලා එහෙම අහයි.. ඇත්තම කිව්වොත් ඒවට ක්‍රම සහ විධි තියෙනවා.. අපි කොන්ඩෙට කොච්චර කෙමිකල්ස් දැම්මත් කමක් නෑ අපි කොන්ඩෙ බලා ගන්නවා නම්.. ඉතින් මම අද කියලා දෙන්න යන්නෙ, එහෙම කොන්ඩෙ බලා ගන්න විදියක් තමයි :) මම දැන් කියලා දෙන්න යන්නෙ ඩීප් කන්ඩිශනර් ට්‍රීට්මන්ට් එකක් ගැන.. මුලින්ම අපිට අවශ්‍ය වෙන්නෙ ඩීප් කන්ඩිශන්ර එකකුඉ චූටි බඳුනකුඉ හඉර් ඇප්ලිකේටින් බුරුසුවඉ ස්ටීමර් ( ස්ටීමර් එකක් නැතහොත් හොන්ඩ ඊයම් කොල කැබැල්ලක් ඔතා හුමාලයට ඇල්ලීම ) මුලින්ම ඩීප් කන්ඩිශන්ර ඇති තරමකට බඳුනකට හලා ගන්න.. පසුව කොන්ඩය පහසු ආකාරයකට හතරකට බෙදා ගන්න.. පසුව යට ඉඳන් උඩට කෙමෙන් කෙමෙන් උඩට අඟල් එකහමාරෙ තීරු රැගෙන ඒවයේ හොඳට කන්ඩිශනර් තවරන්න. එසේ මුලු කොන්ඩෙම කන්ඩිශ්නර් තවරා ගෙන ඊයම් කොලයක් රැගෙන ( ස්ටීමර් එකක් නැති අයට ) හොඳින් ආවරණය කොට පුලුවන් නම් හුමාලයට අල්ලන්න.. විනාඩි 30 කට පසුව කොන්ඩය හොඳින් සොදා හරින්න.. පසුව අත් විඳින්න ඔබේ හිසකෙස් වල වෙනසක්.. සිනිදු වගේම හෙල්දි බවක් තේරේවි ;)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom