Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BEAUTY OF THE KANDY ..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ෆොටෝ ටික මීට කලින් පොඩ්ඩක් අධ්‍යනය කරල බැලුවා.

ඒ අනුව මම දන්න තරමින් නම් මේ ෆොටෝ වල තියන ස්ථාන මෙහෙමයි.

මේ තියන්නේ මහනුවර වැවේ අවසාන කොටසයි.ඒ කියන්නේ පටන් ගන්න ස්ථානයට ටිකක් සමීප තැනක්......

මහනුවර වැව රවුමේ මාලිගාව අසල වලාකුලු බැම්ම සමඟ ඇති පාර..........

Joy Boat Service බෝට්ටු සවාරි යන ස්ථානයට පෙර හමුවන (Queens රැජින හෝටලය අසල) හතර මං හන්ඳිය ................

මේ දළදා වීදිය හරහා මාලිගාව දෙසට පෙරහැර ගමන් කරන ආකාරය............දැන් KCC හා Devon ඉදිරිපසින් බැලූ කල මෙසේ දර්ශනය වේ......

මහනුවර D.S.සේනානායක වීදිය හරහා ආදාහන මලුව විහාරයට දවල් පෙරහැර සඳහා දළදා කරඬුව සහිත පෙරහැර ගමන් කරන අයුරු.......

වම් පසින් දැක්වෙන්නේ උඩවත්ත කැළේ රක්ෂිතයයි......

මේ දිස්වන්නේ වැවේ සොරොව්ව දෙසට ඇති මාර්ගයයි.

මෙම ඡායාරූපය ගෙන ඇත්තේ යටිනුවර වීදියේ සිටයි........

අර ඈතින් සුදු වර්ණයෙන් දිස්වන්නේ White House ගොඩනැගිල්ලයි.........

මෙම ස්ථානය යටිනුවර වීදිය හා කොලඹ වීදිය යා කෙරෙන හන්ඳියයි.

මෙම ඡායාරූපයේ ඇත්තේ රජ වීදිය දෙසින් ජනාධිපති මැදුරට ඇතුල් වෙන ගේට්ටුවයි........ (සුදු පාට ගොඩනැගිල්ල අසල)

මේ තිබෙන්නේ Colombo street හි මුදුනේ සිට අවසානය පෙනෙන අයුරින් ගත් ඡායාරූපයකි.............

දැන් අර පෙනෙන කන්ද මුදුනේ බහිරවකන්ද බුදු පිලිමය වඩා හිඳුවා ඇත.............

මේ තිබෙන්නේ Colombo street හි අවසානයේ සිට ආරම්භය පෙනෙන අයුරින් ගත් ඡායාරූපයකි.............

දැන් අර කෙලින්ම දිස්වන සුදු පැහැ ගොඩනැගිල්ලෙ අද විදේශීය සංචාරකයන් සඳහා ඇති මඟ පෙනවන හා තොරතුරු මධ්‍යස්ථානයක් ඇත...ඒ වගේම උඩවත්ත කැලයද දිස්වේ........

ශ්‍රී දළඳා මාලිගවේ මහ මළුව..............

ඈතින් දිස්වනුයේ Queens හෝටලයයි.....

මේ තිබෙන්නේ Colombo street හි මුදුනේ සිට ගත් ඡායරූපයකි............

මෙතැන් සිට පහලට ඇත්තේ කොලඹ වීදියයි......

ඉහලින් දැක්වෙනුයේ බහිරවකන්දයි.......

ශ්‍රී දළඳා මාලිගවේ මහ මළුව..............

Queens හෝටලය දිශාවෙන් බැලූ කල දිස්වන්නේ මෙසේය.......

[QUOTE="kandyan, post: 8985913, member: 5861"] [B][SIZE="5"]මම මේ ෆොටෝ ටික මීට කලින් පොඩ්ඩක් අධ්‍යනය කරල බැලුවා. ඒ අනුව මම දන්න තරමින් නම් මේ ෆොටෝ වල තියන ස්ථාන මෙහෙමයි. [/SIZE][/B] [SIZE="4"]මේ තියන්නේ මහනුවර වැවේ අවසාන කොටසයි.ඒ කියන්නේ පටන් ගන්න ස්ථානයට ටිකක් සමීප තැනක්......[/SIZE] [CENTER][IMG]http://img64.imageshack.us/img64/2002/image001mj.jpg[/IMG] [SIZE="4"]මහනුවර වැව රවුමේ මාලිගාව අසල වලාකුලු බැම්ම සමඟ ඇති පාර..........[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/6107/kandy1.jpg[/IMG] [SIZE="4"]Joy Boat Service බෝට්ටු සවාරි යන ස්ථානයට පෙර හමුවන (Queens රැජින හෝටලය අසල) හතර මං හන්ඳිය ................[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/6316/kandy2r.jpg[/IMG] [SIZE="4"]මේ දළදා වීදිය හරහා මාලිගාව දෙසට පෙරහැර ගමන් කරන ආකාරය............දැන් KCC හා Devon ඉදිරිපසින් බැලූ කල මෙසේ දර්ශනය වේ......[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/1981/kandy3.jpg[/IMG] [SIZE="4"]මහනුවර D.S.සේනානායක වීදිය හරහා ආදාහන මලුව විහාරයට දවල් පෙරහැර සඳහා දළදා කරඬුව සහිත පෙරහැර ගමන් කරන අයුරු....... වම් පසින් දැක්වෙන්නේ උඩවත්ත කැළේ රක්ෂිතයයි......[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/7669/kandy4.jpg[/IMG] [SIZE="4"]මේ දිස්වන්නේ වැවේ සොරොව්ව දෙසට ඇති මාර්ගයයි.[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/5022/kandy5.jpg[/IMG] [SIZE="4"]මෙම ඡායාරූපය ගෙන ඇත්තේ යටිනුවර වීදියේ සිටයි........ අර ඈතින් සුදු වර්ණයෙන් දිස්වන්නේ White House ගොඩනැගිල්ලයි......... මෙම ස්ථානය යටිනුවර වීදිය හා කොලඹ වීදිය යා කෙරෙන හන්ඳියයි. [/SIZE] [IMG]http://img64.imageshack.us/img64/3856/kandy6.jpg[/IMG] [SIZE="4"]මෙම ඡායාරූපයේ ඇත්තේ රජ වීදිය දෙසින් ජනාධිපති මැදුරට ඇතුල් වෙන ගේට්ටුවයි........ (සුදු පාට ගොඩනැගිල්ල අසල)[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/8728/kandy7.jpg[/IMG] [SIZE="4"]මේ තිබෙන්නේ Colombo street හි මුදුනේ සිට අවසානය පෙනෙන අයුරින් ගත් ඡායාරූපයකි............. දැන් අර පෙනෙන කන්ද මුදුනේ බහිරවකන්ද බුදු පිලිමය වඩා හිඳුවා ඇත.............[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/8923/kandy8.jpg[/IMG] [SIZE="4"]මේ තිබෙන්නේ Colombo street හි අවසානයේ සිට ආරම්භය පෙනෙන අයුරින් ගත් ඡායාරූපයකි............. දැන් අර කෙලින්ම දිස්වන සුදු පැහැ ගොඩනැගිල්ලෙ අද විදේශීය සංචාරකයන් සඳහා ඇති මඟ පෙනවන හා තොරතුරු මධ්‍යස්ථානයක් ඇත...ඒ වගේම උඩවත්ත කැලයද දිස්වේ........[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/2037/kandy10.jpg[/IMG] [SIZE="4"] ශ්‍රී දළඳා මාලිගවේ මහ මළුව.............. ඈතින් දිස්වනුයේ Queens හෝටලයයි.....[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/1951/kandy11.jpg[/IMG] [SIZE="4"]මේ තිබෙන්නේ Colombo street හි මුදුනේ සිට ගත් ඡායරූපයකි............ මෙතැන් සිට පහලට ඇත්තේ කොලඹ වීදියයි...... ඉහලින් දැක්වෙනුයේ බහිරවකන්දයි.......[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/4332/kandy12.jpg[/IMG] [SIZE="4"]ශ්‍රී දළඳා මාලිගවේ මහ මළුව.............. Queens හෝටලය දිශාවෙන් බැලූ කල දිස්වන්නේ මෙසේය.......[/SIZE] [IMG]http://img64.imageshack.us/img64/2984/kandyq.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom