Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bebadu nanasara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දව රැකගන්න බේබදු ඥානසාර වැඩ පටන් ගනී.

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට මාදුළුවාවේ සෝභිත හිමියන් සූදානම් වන්නේ යැයි හෝ විපක්ෂයේ පොදු අපේක්ෂකයකුට සහය දෙනු ඇතැයි හෝ යැයි සිතමින් බියවී සිටින රාජපක්ෂ රෙජීමය සැනසීම වෙනුවෙන් උන් වහන්සේට මඩ ගැසීමේ ව්‍යාපෘතියකට පණ දීමට බදුබලේ ඥානසාර ඊයේ පියවර ගෙන ඇත.

මාදුළුවාවේ සෝභිත හිමියන් විජාතික බලවේග වලට යටත් වී සිටින කෙනෙකු යැයි ඥානසාර පැවැසූවේ ඊයේ ‘බෞද්ධ විරෝධී මෙහෙයුමට එරෙහිව නූතන සිංහල භික්ෂු වංශයේ පුනරාගමනය’ මැයෙන් පැවති බොදුබල ත්‍රස්ත කල්ලියේ රැස්වීමක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද කීහ.

‘බටහිර විජාතික බලවේගවලට මාදුළුවාවේ සෝභිත හිමියන් යට වී පොදු අපේක්ෂකයා වීමට සූදානම් වෙනවා.

ජාති හිතෛෂී සගරුවනගේ නායකත්වයෙන් මේ රටේ ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සදහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ජාතියක් වශයෙන් සියලූ ජාතීන් එකමුතු නොවුණහොත් මේ රට අදුරු අගාධයකට ඇද වැටීම කෙසේවත් නවත්වන්න බැහැ.

මුස්ලිම් අන්තවාදීන්ට උඩගෙඩි දෙන දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් සිටිනවා.

බොදු බල සේනා සංවිධානය කිසිම දේශපාලන පක්ෂයකින් තඹ සතයක් ගත්තා කියා ඔප්පු කළොත් හෙටම සියලූ තනතුරු වලින් ඉවත් වී සංවිධානයම විසුරුවා හරිනවා.

මේ ආණ්ඩුව හෝ රජයේ බලවත් අයට අදටත් බැරිවෙලා තියෙනවා බෞද්ධයන් ආරක්ෂා කරන්න. මේ ආණ්ඩුවෙන් අපි ඒක බලාපොරොත්තු වුණත් ඒවා වුණේ නැහැ.

අද ජනාධිපතිවරයා, ත්‍රිවිධ හමුදාව ඇතුළු පහළ නිලධාරියා දක්වා සියලු දෙනා බලවත් රැවටීමක හෙවත් අල්ටකියාවක සිර වී සිටිනවා. අපේ නායකයන් සිටින සර්වාගමික යැයි කියන නාටකයට ඉඩදෙන්න බැහැ. පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් ඔස්සේ අපි කටයුතු කළ යුතුයි.

අපේ දේශපාලනය ජාතික දේශපාලනයයි. අපට හොඳ ආර්ථිකයක් වගේම හොඳ දේශපාලනයක් අවශ්‍යයි. සංවර්ධනය සංවර්ධනය කියලා කොයිතරම් කෑ ගැහුවත් බොහෝ අංශවල සංවර්ධනයක් වෙලා නැහැ. හොරු තක්කඩින් පිරුණු, රට පිළිබඳ කිසිදු අදහස් නැති සමූහයක් දේශපාලඥයන් ලෙස ඉන්නවා’

මේ අනුව තව නොබෝ දිනකින් එනම් ජනාධිපතිවරණය ආසන්නයේදී ජනාධිපතිවරයා හා බොදු බල සේනාව යම් එකඟතාවයකට ගොස්( විමල් වීරවංශ ඇමැති වරයාගේ නාටකයට නොදෙවෙනි ලෙස) බුදු දහම ආරක්ෂා කරන්නේ යැයි කියමින් තක්කඩි ගිවිසුමකට ද එළඹෙනු ඇත. ඥානසාරලාගේ පජාතික දේශපාලනය අවසන් වන්නේ එතැනිනි.

[QUOTE="Money Talks, post: 16990840, member: 511373"] [IMG]http://i62.tinypic.com/2ajarn6.jpg[/IMG] මහින්දව රැකගන්න බේබදු ඥානසාර වැඩ පටන් ගනී. මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට මාදුළුවාවේ සෝභිත හිමියන් සූදානම් වන්නේ යැයි හෝ විපක්ෂයේ පොදු අපේක්ෂකයකුට සහය දෙනු ඇතැයි හෝ යැයි සිතමින් බියවී සිටින රාජපක්ෂ රෙජීමය සැනසීම වෙනුවෙන් උන් වහන්සේට මඩ ගැසීමේ ව්‍යාපෘතියකට පණ දීමට බදුබලේ ඥානසාර ඊයේ පියවර ගෙන ඇත. මාදුළුවාවේ සෝභිත හිමියන් විජාතික බලවේග වලට යටත් වී සිටින කෙනෙකු යැයි ඥානසාර පැවැසූවේ ඊයේ ‘බෞද්ධ විරෝධී මෙහෙයුමට එරෙහිව නූතන සිංහල භික්ෂු වංශයේ පුනරාගමනය’ මැයෙන් පැවති බොදුබල ත්‍රස්ත කල්ලියේ රැස්වීමක් අමතමිනි. ඔහු එහිදී මෙසේද කීහ. ‘බටහිර විජාතික බලවේගවලට මාදුළුවාවේ සෝභිත හිමියන් යට වී පොදු අපේක්ෂකයා වීමට සූදානම් වෙනවා. ජාති හිතෛෂී සගරුවනගේ නායකත්වයෙන් මේ රටේ ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සදහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ජාතියක් වශයෙන් සියලූ ජාතීන් එකමුතු නොවුණහොත් මේ රට අදුරු අගාධයකට ඇද වැටීම කෙසේවත් නවත්වන්න බැහැ. මුස්ලිම් අන්තවාදීන්ට උඩගෙඩි දෙන දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් සිටිනවා. බොදු බල සේනා සංවිධානය කිසිම දේශපාලන පක්ෂයකින් තඹ සතයක් ගත්තා කියා ඔප්පු කළොත් හෙටම සියලූ තනතුරු වලින් ඉවත් වී සංවිධානයම විසුරුවා හරිනවා. මේ ආණ්ඩුව හෝ රජයේ බලවත් අයට අදටත් බැරිවෙලා තියෙනවා බෞද්ධයන් ආරක්ෂා කරන්න. මේ ආණ්ඩුවෙන් අපි ඒක බලාපොරොත්තු වුණත් ඒවා වුණේ නැහැ. අද ජනාධිපතිවරයා, ත්‍රිවිධ හමුදාව ඇතුළු පහළ නිලධාරියා දක්වා සියලු දෙනා බලවත් රැවටීමක හෙවත් අල්ටකියාවක සිර වී සිටිනවා. අපේ නායකයන් සිටින සර්වාගමික යැයි කියන නාටකයට ඉඩදෙන්න බැහැ. පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් ඔස්සේ අපි කටයුතු කළ යුතුයි. අපේ දේශපාලනය ජාතික දේශපාලනයයි. අපට හොඳ ආර්ථිකයක් වගේම හොඳ දේශපාලනයක් අවශ්‍යයි. සංවර්ධනය සංවර්ධනය කියලා කොයිතරම් කෑ ගැහුවත් බොහෝ අංශවල සංවර්ධනයක් වෙලා නැහැ. හොරු තක්කඩින් පිරුණු, රට පිළිබඳ කිසිදු අදහස් නැති සමූහයක් දේශපාලඥයන් ලෙස ඉන්නවා’ මේ අනුව තව නොබෝ දිනකින් එනම් ජනාධිපතිවරණය ආසන්නයේදී ජනාධිපතිවරයා හා බොදු බල සේනාව යම් එකඟතාවයකට ගොස්( විමල් වීරවංශ ඇමැති වරයාගේ නාටකයට නොදෙවෙනි ලෙස) බුදු දහම ආරක්ෂා කරන්නේ යැයි කියමින් තක්කඩි ගිවිසුමකට ද එළඹෙනු ඇත. ඥානසාරලාගේ පජාතික දේශපාලනය අවසන් වන්නේ එතැනිනි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom