මාත් ගියා ලගදි, thread එකකුත් දැම්මා.. පට්ට මචං..! මේ ඉන්නේ ඩයල් එක. උඹේ පෝස්ට් එක දැකලා තමයි මාත් එතනට ගියේ. එහෙම එකක් තියනවා කියලවත් දැනගෙන හිටියේ නෑ. මට උඹේ නම මතක නැතුව හිටියේ.