Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Before Windows Re Installation- Trix
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලෙකට පස්සෙ ත්‍රේඩ් එකක් දන්න හිතුන කාටත් වැදගත් වේ කියල හිතනව

හැමටම ලොකු ප්‍රශනයක් වෙනවනේද වින්ඩොව්ස් රීඉන්ස්ටොල් කරන්න කලින් අපි හිතනව මම කලින් ගිය සයිට්ස්, බූක් මර්ක්ස් එහෙම මැකෙනවනෙ ආපහු වින්ඩොව්ස් දාද්දි ඒ වගෙම සමහර සොෆ්ට්වෙයාස් වල සෙටින්ග් හිටන් මැකෙනව

මෙන්න එකට පොඩි ට්‍රික් එකක්.

ඕගොල්ලො use කරන්නෙ firefox, opera වගෙ වෙබ් browser නම් මෙවයෙ setting files එ කියන්නෙ save files book mark හැම දෙයක්ම හිටින්නෙ මෙ setting files වල අපි ලොග් වෙන username password හැම දෙයක්ම save වෙන්නෙ මෙතන. අපි windows ආපහු install කරන්න කලින් මෙතන තියෙන මෙ files ටික back up ඒ කියන්නෙ hdd එකෙ වෙන තැනක save කරගත්තනම් ආපහු අලුත් windows දාල මෙ files ටික එ තැනටම අපහු දැම්මනම් ඔගොල්ලන්ගෙ browsers වල තිබ්බ විදිහටම settings ගන්න පුලුවන් තිබ්බ වගෙම ලොග් වෙච්ච ඒවත් එහෙම්මම තියේන්ව.

හරි දැන් මම වැඩේ කරන විදිහ පෙන්නනම්

1. windows වල hidden files ශොව් කරගෙන ඉන්න නැතත් කමක් නෑ.

2. මුලින් ඔගොල්ලන්ගෙ windows 7 නම් මෙන්න මෙ පාත් එකට යන්න. මෙතන crashzone කියන තැනට ඔගොල්ලන්ගෙ username එක ඩන්න(windows log name)

C:\Users\CrashZone\AppData\Locals

මෙතන තියෙනව Mozilla,Opera වගෙ අනෙත් sofwares වලත් files මෙව copy කරගන්න වෙනම තැනකට Local කියල වගේ folder එකක් හදගෙන

C:\Users\CrashZone\AppData\Roaming

මේ පාත් එකෙත් තියෙනව තවත් files ටිකක් එකත් save කරගන්න.Roaming කියල folder එකකට

මතක අතුව ඔගොල්ලන්ගෙ username එක දාන්න .

දන් ඉතින් ඕවගේ, ඔගොල්ලන්ට ඔන softwares වල setting backup කරගත්තට පස්සෙ.

අලුතෙන් windows දාල opera, mozila එහෙම install කරන්න කලින් මෙතනට අර files ටික දාන්න්a(install කරල තිබ්බත් කමක් නැහැ) දැන් opera install කරල බලන්න තිබ්බ settings එ විදිහ්ටම ඇති

මෙන්න windows xp use කරන අයට

මෙ පාත් දෙකේ තියෙන files ටික save කරගන්න

D:\Documents and Settings\Crashzone\Application Data\

D:\Documents and Settings\Crashzone\Local Settings\Application Data

මතක ඇතුව ඔගොල්ලන්ගෙ username eka දාන්න ,ok.

[QUOTE="gajeZn, post: 15050817, member: 158716"] [SIZE="5"][COLOR="DarkGreen"]කලෙකට පස්සෙ ත්‍රේඩ් එකක් දන්න හිතුන කාටත් වැදගත් වේ කියල හිතනව හැමටම ලොකු ප්‍රශනයක් වෙනවනේද වින්ඩොව්ස් රීඉන්ස්ටොල් කරන්න කලින් අපි හිතනව මම කලින් ගිය සයිට්ස්, බූක් මර්ක්ස් එහෙම මැකෙනවනෙ ආපහු වින්ඩොව්ස් දාද්දි ඒ වගෙම සමහර සොෆ්ට්වෙයාස් වල සෙටින්ග් හිටන් මැකෙනව මෙන්න එකට පොඩි ට්‍රික් එකක්. ඕගොල්ලො use කරන්නෙ firefox, opera වගෙ වෙබ් browser නම් මෙවයෙ setting files එ කියන්නෙ save files book mark හැම දෙයක්ම හිටින්නෙ මෙ setting files වල අපි ලොග් වෙන username password හැම දෙයක්ම save වෙන්නෙ මෙතන. අපි windows ආපහු install කරන්න කලින් මෙතන තියෙන මෙ files ටික back up ඒ කියන්නෙ hdd එකෙ වෙන තැනක save කරගත්තනම් ආපහු අලුත් windows දාල මෙ files ටික එ තැනටම අපහු දැම්මනම් ඔගොල්ලන්ගෙ browsers වල තිබ්බ විදිහටම settings ගන්න පුලුවන් තිබ්බ වගෙම ලොග් වෙච්ච ඒවත් එහෙම්මම තියේන්ව. හරි දැන් මම වැඩේ කරන විදිහ පෙන්නනම් 1. windows වල hidden files ශොව් කරගෙන ඉන්න නැතත් කමක් නෑ. 2. මුලින් ඔගොල්ලන්ගෙ windows 7 නම් මෙන්න මෙ පාත් එකට යන්න. මෙතන crashzone කියන තැනට ඔගොල්ලන්ගෙ username එක ඩන්න(windows log name) C:\Users\CrashZone\AppData\Locals මෙතන තියෙනව Mozilla,Opera වගෙ අනෙත් sofwares වලත් files මෙව copy කරගන්න වෙනම තැනකට Local කියල වගේ folder එකක් හදගෙන C:\Users\CrashZone\AppData\Roaming මේ පාත් එකෙත් තියෙනව තවත් files ටිකක් එකත් save කරගන්න.Roaming කියල folder එකකට මතක අතුව ඔගොල්ලන්ගෙ username එක දාන්න . දන් ඉතින් ඕවගේ, ඔගොල්ලන්ට ඔන softwares වල setting backup කරගත්තට පස්සෙ. අලුතෙන් windows දාල opera, mozila එහෙම install කරන්න කලින් මෙතනට අර files ටික දාන්න්a(install කරල තිබ්බත් කමක් නැහැ) දැන් opera install කරල බලන්න තිබ්බ settings එ විදිහ්ටම ඇති ------------------------------------------------------------------ මෙන්න windows xp use කරන අයට මෙ පාත් දෙකේ තියෙන files ටික save කරගන්න D:\Documents and Settings\Crashzone\Application Data\ D:\Documents and Settings\Crashzone\Local Settings\Application Data මතක ඇතුව ඔගොල්ලන්ගෙ username eka දාන්න ,ok. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom