Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BEGGINERS GUIDE TO EARN MONEY FROM INTERNET
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ලොග්, සෝෂල් මීඩියා හෝ තමන්ගෙම වෙබ් සයිට් එකක් හරහා මේ ක්‍රම 6න් මුදල් උපයගමුද?

දවස තිස්සේ සෝෂල් මීඩියා වල, වෙබ් අඩවි වල කරක් ගගහා ඉන්දැද්දි අපේ ගෙවල් වල උදවිය අහන ප්‍රශ්නයක් තමයි “දවස තිස්සේම ඕවයෙ ටැග් ගැහි ගැහි හිටියට උඹලට ගාණක් හම්බුවෙනවද?” කියන එක. ඇත්තටම ඒක ටිකක් හිතන්න ඕනෙ කාරණයක්. නිතරම ඔන්ලයින් ගැවසෙන අපිට අපි භාවිතා කරන සෝෂල් මීඩියා සහ වෙනත් වෙබ් අඩවි ආශ්රයෙන් කීයක් හරි උපයාගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද? නෑ නෙමෙයි ක්‍රම කීපයක්ම තියනවා. උනන්දුවයි, ආශාවයි, කැපවීමයි තියනවානම් අපි භාවිතා කරන සෝෂල් මීඩියා, බ්ලොග් හෝ අපේම වෙබ් අඩවියක් හරහා අනාගතේදි සැලකිය යුතු මුදලක් උපයගන්න අඩිතාලමක් දාන්න අපිට අදම පුලුවන්. අන්න ඒ දේ කරන්නේ කොහොමද කියන එක ගැනයි මේ ලිපියෙන් අපි විස්තර කරන්නෙ.

මුලින්ම ප්ලෑනකට වැඩේ අරඹමු

Source – evenesis.com

අපි පටන් ගන්න සෝෂල් මීඩියා පේජ් එකක්, බ්ලොග් එකක් හෝ වෙබ් අඩවියක් හරහා හොඳ ආදායමක් ලබාගන්න නම්, මුලින්ම ඒවා හරහා අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල් හොඳින් සැලසුම් කරගන්න එක අනිවා වැදගත්. අද වෙබ් එකක්, බ්ලොග් එකක් හෝ ෆේස්බුක් වගේ සෝෂල් මීඩියා පිටුවක් පටන් අරන් හෙට ඉඳන් සල්ලි හම්බුකරන එක එච්චරම සාර්ථක වැඩක් නෙමෙයි. ඒ වැඩේ සාර්ථක වෙන්න නම් ඔයාගෙ පිටුවට මිනිස්සුන්ව ආකර්ශනය වෙන විදිහේ වැඩ පිළිවෙලක් හදන එක තමයි මුලින් කරන්න ඕනෙ. මේකට කරන්න පුලුවන් හොඳම දේ තමයි වැඩි දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන, වැඩි දෙනෙක් උනන්දුවක් දක්වන ආකාරයේ දේවල් ඔයාගෙ වෙබ්, බ්ලොග් හෝ සෝෂල් මීඩියා පිටු හරහා අනිත් අයට බෙදාහරින එක. ඔයා දන්නා කියන සහ ආශාව දක්වන විෂයයක් මෙතැනදී තෝරාගන්න පුළුවන්. උදාහරණෙකට ඔයා ඉවුම් පිහුම් වලට ප්‍රියමනාප කෙනෙක්නම් ඔයාට පුළුවන් ඉවුම් පිහුම් ගැන තොරතුරු ගෙන එන්න, රූපලාවණ්‍ය ගැන උනන්දුවක් තියනවනම් ඔයාට පුළුවන් ඒ ගැන ලිපි ලියන්න. සංචාරයට කැමති කෙනෙක්නම් ලංකාවේ සුන්දර ස්ථාන ගැන විස්තර සහ වීඩියෝ ආදිය ඔයාට බෙදාහදාගන්න පුලුවන්. තමන්ට පහසුවෙන් සහ ආසාවෙන් ලියන්න කියන්න පුලුවන් විෂයක් තෝරාගෙන ඒ ගැන ලිපි, වීඩියෝ ආදිය ෂෙයාර් කරලා හොඳ පාඨක පිරිසක් හදාගන්න මුලින් උත්සාහ ගන්න.

අනිත් දේ තමයි තමන්ගේ වෙබ් පිටුව, බ්ලොග් එක හෝ සෝෂල් මීඩියා පිටුව නිතරම අප්ඩේට් වෙන්න සලස්වන එක. හතර වටේ ෂෙයාර් වෙන අනිත් අයගේ දේවල් වලින්නම් නෙමෙයි. පුලුවන් තරම් ඔයා විසින්ම නිර්මාණය කරන දේවල් මේ පිටු වලට එකතු කරන ගමන් ඒවා වැඩි පිරිසකගෙ අවධානයට යොමු වෙන්න ඉඩ හදන්න ඕනෙ. තමන්ගේ පාඨක පිරිසත් එක්ක කමෙන්ටු සහ සෝෂල් මීඩියා හරහා නිතර සම්බන්ධ වෙමින් හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගාගන්නත් අමතක කරන්නත් එපා.

මේ විදිහට කාලයක් වැය කරල ඔයාගෙ වෙබ්/බ්ලොග් හෝ සෝෂල් මීඩියා පිටුවෙ හොඳ තත්ත්වයක් පවත්වාගෙන, හොඳ පාඨක පිරිසක් ඒකරාශී කරගන්නවත් එක්කම ඔයාට පුළුවන් එය සාර්ථකව මුදල් ඉපයීමේ මාර්ගයක් කරගන්න.

අපි මේ කියන්න යන්නෙ ඒ විදිහට මුදල් උපයන්න පුලුවන් මාර්ග කීපයක්.

1. වෙළඳ දැන්වීම්

Source – ezoic.com

ඔබ පවත්වාගෙන යන පිටුව සාර්ථක එකක් නම් වැඩි අපහසුවක් නැතිව ඔයාගෙ පාඨක පිරිසට ගැලපෙන විදිහේ වෙළඳ දැන්වීමක් පළකරවාගන්න ඔබට හැකිවේවි. ඔයා පවත්වාගෙන යන පිටුව සාර්ථක එකක්නම් අනිත් අය දැන්වීම් පළකරගන්න ඔයාව හොයාගෙන ඒවි. ඒ නැතත් ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතයට ගැලපෙන ආයතනයක් හොයාගෙන ඔයාටම ඒ සඳහා යෝජනාවක් කරන්න බැරි වෙන එකක් නෑ. අනිත් ක්‍රමය තමයි ගූගල් ඇඩ්සෙන්ස් (Google AdSense) මගින් මුදල් ඉපයීම. ඒ ක්‍රමයෙන් විතරක් ලොකු ආදායමක් ලබන්නට බැරි උනත් යම්කිසි අමතර මුදලක් ඒ හරහාත් ඔබට ලබාගැනීමේ හැකියාව තියනව.

2. Affiliate ආදායමක් ලබන්න

Source – mintos.com

මේකත් ඉතාම සාර්ථක ආදායම් මාර්ගයක්. ඇෆිලියේට් මගින් ආදායමක් ලබන්නේ මේ විදිහටයි. යම්කිසි වෙබ් අඩවියක විකුණන භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඔබේ වෙබ් පිටුවේ හෝ සෝෂල් මීඩියා පිටුවේ ලින්ක් එකක් යොදන්න ඔබට පුළුවන්. ඔබේ ලින්ක් එක හරහා ප්‍රධාන පිටුවට ගිහින් කවුරු හරි මිලදීගැනීමක් කලොත් ඔබට එහිදී යම්කිසි කොමිස් මුදලක් (Sales Commission) හිමි වෙනවා.

ලංකාවේ මේ විදිහෙ Affiliate ආදායමක් ලබන්න පුලුවන් හොඳම වෙබ් අඩවියක් තමයි Daraz.lk කියන්නෙ. ඔබට පුලුවන් ඒ අයගේ වෙබ් අඩවියේ පහත කෙළවරේ ඇති Become an Affiliate සබැඳිය හරහා ගිහින් නොමිලේම ලියාපදිංචි වෙන්න. ඊට පස්සේ ඔබේ වෙබ් අඩවියේ, බ්ලොග් එකේ හෝ සෝෂල් මීඩියා පිටුවේ ඔවුන්ගේ බැනරයක් ප්‍රදර්ශනය කරන්න ඔබට පුලුවන්. ඒ බැනරය හරහා Daraz.lk වෙතට ගොඩවැදිලා යම් කෙනෙක් මිලදී ගැනීමක් කලොත් 8%ක් දක්වා වන ඉහල කොමිස් මුදලක් හිමි කරගන්න ඔබට අවස්ථාව ලැබෙනව. මේ කොමිස් මුදල, ඔයා විසින් ඔයාගෙ වෙබ් පිටුවේ ප්‍රදර්ශනය කරන විකුණුම් භාණ්ඩ වර්ගය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට හිතන්න ඔයා Daraz විසින් රුපියල් 15,620කට මිල කරල තියන JVC Car Stereo එකක් ප්‍රදර්ශනය කරනව කියල. එතකොට ඔයාට ලැබෙනවා 6%කින් පටන්ගෙන 8% දක්වා උපරිමයකට දිවෙන කොමිස් මුදලක්. ඒ අයගෙ වෙබ් අඩවියේ රුපියල් 19,950කට මිල නියම වෙලා තියන Philips Induction Cooker එක ගැන ඔයාගෙ වෙබ් අඩවියේ පල කලොත් 4%කින් පටන්ගෙන 6% දක්වා උපරිමයකට දිවෙන කොමිස් මුදලක් ඔයාට ලබාගන්න පුලුවන්. වැඩි මහන්සියක් වෙන්න අවශ්‍ය නෑ. තමන් කැමති, වැඩිම කොමිස් මුදලක් ලැබෙන හෝ වැඩිම ඉල්ලුමක් තිබෙන භාණ්ඩ ගැන බැනරයක් ප්‍රදර්ශනය කරල, සිත් ගන්නාසුළු හැඳින්වීමක් එයට යොදල බලා ඉන්න තමයි තියෙන්නේ. වැඩි මහන්සියකින් තොරව අතට මුදල් ලැබෙන්න පටන් ගනියි.

Daraz වෙතින් ළමා ක්‍රීඩා භාණ්ඩ, මෝටර් බයිසිකල්, ෆෝන්, පොත්පත්, විලාසිතා වගේ භාණ්ඩ වලට 8% දක්වා ඉහල කොමිස් මුදලක් ලබාගන්න පුළුවන්. ගෘහ විදුලි උපකරණ, පරිගණක උපාංග, ක්‍රීඩා භාණ්ඩ ආදියට 6%ක් දක්වා කොමිස් මුදලක් ලැබෙනවා.

3. අනුග්‍රාහක ලිපි (Sponsored Content)

Source – prnews.io

ඔබට පුලුවන් යම්කිසි ආයතනයක් හෝ නිෂ්පාදනයක් සම්බන්ධයෙන් අනුග්‍රාහක ලිපි ලියන්න. උදාහරණයක් හැටියට හිතන්න ඔයා කරන්නෙ සංචාරය සම්බන්ධ වෙබ් අඩවියක්, බ්ලොග් එකක් හෝ සෝෂල් මීඩියා පිටුවක් කියලා. එතකොට ඔයාට ලැබෙන්න පුළුවන් යම්කිසි හෝටලයක් ප්‍රොමෝට් කරන අනුග්‍රාහක ලිපියක් ලියන්න. ඒ වැනි ලිපි සඳහා හොඳ ගෙවීමක් ලබන්නටත් අද කාලෙ පුලුවන්.

4. විනෝදාංශ සහ හැකියාවන් හරහාත් ආදායම් උපයන්න

Source – youtube.com/How to Make Chicken Tikka Masala

මුදල් උපයන්න යොදාගන්න පුලුවන් විනෝදාංශයක් හෝ විශේෂ හැකියාවක් ඔබ සතුව තියනවානම් ඔබ පවත්වාගෙන යන පිටුව හරහා එමගින් හොඳ ආදායම් මාර්ගයක් විවර කරගන්නත් පුලුවන්. චිත්‍ර, අත්කම්, විලාසිතා, ෆොටෝග්‍රැෆි, ආහාර නිෂ්පාදන ආදී ඔබේ හැකියාවන් භාවිතා කරල නිර්මාණය කරන්න පුලුවන් දේවල් වලට හොඳ වෙළඳපොළක් හදාගන්නත් මේ හරහා පුළුවන්. ඒවා විතරක් නෙමෙයි, ඔබ කරගෙන යන යම් ව්‍යාපාරයක් තියනවානම් ඒ ව්‍යාපාරයත් වැඩි පිරිසක් අතරට ගෙන ගිහින් වැඩියෙන් මුදල් උපයන්න පුලුවන් ඔබේම වෙබ්, බ්ලොග් හෝ සෝෂල් මීඩියා පිටුවක් හරහා.

5. Event ප්‍රොමෝට් කරන්න

Source – eventbrite.co.uk

විවිධ ඉවෙන්ට්ස් ගැන ප්‍රචාරණය කිරීම මගිනුත් ඔබේ වෙබ් අඩවියෙන් හෝ සෝෂල් මීඩියා පිටුවෙන් ආදායම් ලබන්න පුලුවන්. අදාල ඉවෙන්ට් එක සම්බන්ධ දැන්වීම්, වීඩියෝ හෝ ඔබ විසින්ම නිර්මාණය කරන ලද පෝස්ට් ෂෙයාර් කිරීම මගින් ආදායම් ලබන්නට ඔබට පුලුවන්.

6. Vlogging හරහා YouTube වලින් මුදල් උපයන්න

Source – vloggergear.com

වීඩියෝ බ්ලොග් එකක් කරන එකත් මේ වෙද්දි සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින දෙයක්. ලිපි කියවනවාට වඩා ඉක්මනින් සහ ලේසියෙන් ජනතාව අතරට යන්න පුලුවන් වීම වීඩියෝ වල වාසියක්. මේ වාසිය ප්‍රයෝජනයට අරගෙන ඔබට පුලුවන් වීඩියෝ බ්ලොග් එකක් අරඹන්න. අර අපි මුලින්ම කිවුවා වගේ ඔබ උනන්දුවක් දක්වන සහ වැඩි දෙනෙක්ගේ ආකර්ශනය හිමිවන විෂයයක් තෝරාගෙන ඔබට පුලුවන් වීඩියෝ බ්ලොග් එකක් අරඹන්න. YouTube හරහා මේක ලේසියෙන්ම කරන්න පුලුවන්. ඔබේ චැනලයට ලැබෙන ප්‍රතිචාර අනුව YouTube ආයතනය ඔබට ගෙවීම්ද කරන නිසා එයත් ඉතා හොඳ ආදායම් මාර්ගයක් වේවි.

http://www.aniwa.lk/2017/11/06/1711061-realistic-ways-to-make-money-online/

[QUOTE="WatsApp, post: 23458647, member: 568169"] [SIZE="4"][COLOR="DarkGreen"][CENTER][SIZE="5"][COLOR="Red"]බ්ලොග්, සෝෂල් මීඩියා හෝ තමන්ගෙම වෙබ් සයිට් එකක් හරහා මේ ක්‍රම 6න් මුදල් උපයගමුද?[/COLOR][/SIZE] දවස තිස්සේ සෝෂල් මීඩියා වල, වෙබ් අඩවි වල කරක් ගගහා ඉන්දැද්දි අපේ ගෙවල් වල උදවිය අහන ප්‍රශ්නයක් තමයි “දවස තිස්සේම ඕවයෙ ටැග් ගැහි ගැහි හිටියට උඹලට ගාණක් හම්බුවෙනවද?” කියන එක. ඇත්තටම ඒක ටිකක් හිතන්න ඕනෙ කාරණයක්. නිතරම ඔන්ලයින් ගැවසෙන අපිට අපි භාවිතා කරන සෝෂල් මීඩියා සහ වෙනත් වෙබ් අඩවි ආශ්රයෙන් කීයක් හරි උපයාගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද? නෑ නෙමෙයි ක්‍රම කීපයක්ම තියනවා. උනන්දුවයි, ආශාවයි, කැපවීමයි තියනවානම් අපි භාවිතා කරන සෝෂල් මීඩියා, බ්ලොග් හෝ අපේම වෙබ් අඩවියක් හරහා අනාගතේදි සැලකිය යුතු මුදලක් උපයගන්න අඩිතාලමක් දාන්න අපිට අදම පුලුවන්. අන්න ඒ දේ කරන්නේ කොහොමද කියන එක ගැනයි මේ ලිපියෙන් අපි විස්තර කරන්නෙ. මුලින්ම ප්ලෑනකට වැඩේ අරඹමු [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Daraz-Affiliate-Program-aniwa-01.jpg[/IMG] Source – evenesis.com අපි පටන් ගන්න සෝෂල් මීඩියා පේජ් එකක්, බ්ලොග් එකක් හෝ වෙබ් අඩවියක් හරහා හොඳ ආදායමක් ලබාගන්න නම්, මුලින්ම ඒවා හරහා අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල් හොඳින් සැලසුම් කරගන්න එක අනිවා වැදගත්. අද වෙබ් එකක්, බ්ලොග් එකක් හෝ ෆේස්බුක් වගේ සෝෂල් මීඩියා පිටුවක් පටන් අරන් හෙට ඉඳන් සල්ලි හම්බුකරන එක එච්චරම සාර්ථක වැඩක් නෙමෙයි. ඒ වැඩේ සාර්ථක වෙන්න නම් ඔයාගෙ පිටුවට මිනිස්සුන්ව ආකර්ශනය වෙන විදිහේ වැඩ පිළිවෙලක් හදන එක තමයි මුලින් කරන්න ඕනෙ. මේකට කරන්න පුලුවන් හොඳම දේ තමයි වැඩි දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන, වැඩි දෙනෙක් උනන්දුවක් දක්වන ආකාරයේ දේවල් ඔයාගෙ වෙබ්, බ්ලොග් හෝ සෝෂල් මීඩියා පිටු හරහා අනිත් අයට බෙදාහරින එක. ඔයා දන්නා කියන සහ ආශාව දක්වන විෂයයක් මෙතැනදී තෝරාගන්න පුළුවන්. උදාහරණෙකට ඔයා ඉවුම් පිහුම් වලට ප්‍රියමනාප කෙනෙක්නම් ඔයාට පුළුවන් ඉවුම් පිහුම් ගැන තොරතුරු ගෙන එන්න, රූපලාවණ්‍ය ගැන උනන්දුවක් තියනවනම් ඔයාට පුළුවන් ඒ ගැන ලිපි ලියන්න. සංචාරයට කැමති කෙනෙක්නම් ලංකාවේ සුන්දර ස්ථාන ගැන විස්තර සහ වීඩියෝ ආදිය ඔයාට බෙදාහදාගන්න පුලුවන්. තමන්ට පහසුවෙන් සහ ආසාවෙන් ලියන්න කියන්න පුලුවන් විෂයක් තෝරාගෙන ඒ ගැන ලිපි, වීඩියෝ ආදිය ෂෙයාර් කරලා හොඳ පාඨක පිරිසක් හදාගන්න මුලින් උත්සාහ ගන්න. අනිත් දේ තමයි තමන්ගේ වෙබ් පිටුව, බ්ලොග් එක හෝ සෝෂල් මීඩියා පිටුව නිතරම අප්ඩේට් වෙන්න සලස්වන එක. හතර වටේ ෂෙයාර් වෙන අනිත් අයගේ දේවල් වලින්නම් නෙමෙයි. පුලුවන් තරම් ඔයා විසින්ම නිර්මාණය කරන දේවල් මේ පිටු වලට එකතු කරන ගමන් ඒවා වැඩි පිරිසකගෙ අවධානයට යොමු වෙන්න ඉඩ හදන්න ඕනෙ. තමන්ගේ පාඨක පිරිසත් එක්ක කමෙන්ටු සහ සෝෂල් මීඩියා හරහා නිතර සම්බන්ධ වෙමින් හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගාගන්නත් අමතක කරන්නත් එපා. මේ විදිහට කාලයක් වැය කරල ඔයාගෙ වෙබ්/බ්ලොග් හෝ සෝෂල් මීඩියා පිටුවෙ හොඳ තත්ත්වයක් පවත්වාගෙන, හොඳ පාඨක පිරිසක් ඒකරාශී කරගන්නවත් එක්කම ඔයාට පුළුවන් එය සාර්ථකව මුදල් ඉපයීමේ මාර්ගයක් කරගන්න. අපි මේ කියන්න යන්නෙ ඒ විදිහට මුදල් උපයන්න පුලුවන් මාර්ග කීපයක්. 1. වෙළඳ දැන්වීම් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Daraz-Affiliate-Program-aniwa-02.jpg[/IMG] Source – ezoic.com ඔබ පවත්වාගෙන යන පිටුව සාර්ථක එකක් නම් වැඩි අපහසුවක් නැතිව ඔයාගෙ පාඨක පිරිසට ගැලපෙන විදිහේ වෙළඳ දැන්වීමක් පළකරවාගන්න ඔබට හැකිවේවි. ඔයා පවත්වාගෙන යන පිටුව සාර්ථක එකක්නම් අනිත් අය දැන්වීම් පළකරගන්න ඔයාව හොයාගෙන ඒවි. ඒ නැතත් ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතයට ගැලපෙන ආයතනයක් හොයාගෙන ඔයාටම ඒ සඳහා යෝජනාවක් කරන්න බැරි වෙන එකක් නෑ. අනිත් ක්‍රමය තමයි ගූගල් ඇඩ්සෙන්ස් (Google AdSense) මගින් මුදල් ඉපයීම. ඒ ක්‍රමයෙන් විතරක් ලොකු ආදායමක් ලබන්නට බැරි උනත් යම්කිසි අමතර මුදලක් ඒ හරහාත් ඔබට ලබාගැනීමේ හැකියාව තියනව. 2. Affiliate ආදායමක් ලබන්න [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Daraz-Affiliate-Program-aniwa-03.jpg[/IMG] Source – mintos.com මේකත් ඉතාම සාර්ථක ආදායම් මාර්ගයක්. ඇෆිලියේට් මගින් ආදායමක් ලබන්නේ මේ විදිහටයි. යම්කිසි වෙබ් අඩවියක විකුණන භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඔබේ වෙබ් පිටුවේ හෝ සෝෂල් මීඩියා පිටුවේ ලින්ක් එකක් යොදන්න ඔබට පුළුවන්. ඔබේ ලින්ක් එක හරහා ප්‍රධාන පිටුවට ගිහින් කවුරු හරි මිලදීගැනීමක් කලොත් ඔබට එහිදී යම්කිසි කොමිස් මුදලක් (Sales Commission) හිමි වෙනවා. ලංකාවේ මේ විදිහෙ Affiliate ආදායමක් ලබන්න පුලුවන් හොඳම වෙබ් අඩවියක් තමයි Daraz.lk කියන්නෙ. ඔබට පුලුවන් ඒ අයගේ වෙබ් අඩවියේ පහත කෙළවරේ ඇති Become an Affiliate සබැඳිය හරහා ගිහින් නොමිලේම ලියාපදිංචි වෙන්න. ඊට පස්සේ ඔබේ වෙබ් අඩවියේ, බ්ලොග් එකේ හෝ සෝෂල් මීඩියා පිටුවේ ඔවුන්ගේ බැනරයක් ප්‍රදර්ශනය කරන්න ඔබට පුලුවන්. ඒ බැනරය හරහා Daraz.lk වෙතට ගොඩවැදිලා යම් කෙනෙක් මිලදී ගැනීමක් කලොත් 8%ක් දක්වා වන ඉහල කොමිස් මුදලක් හිමි කරගන්න ඔබට අවස්ථාව ලැබෙනව. මේ කොමිස් මුදල, ඔයා විසින් ඔයාගෙ වෙබ් පිටුවේ ප්‍රදර්ශනය කරන විකුණුම් භාණ්ඩ වර්ගය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට හිතන්න ඔයා Daraz විසින් රුපියල් 15,620කට මිල කරල තියන JVC Car Stereo එකක් ප්‍රදර්ශනය කරනව කියල. එතකොට ඔයාට ලැබෙනවා 6%කින් පටන්ගෙන 8% දක්වා උපරිමයකට දිවෙන කොමිස් මුදලක්. ඒ අයගෙ වෙබ් අඩවියේ රුපියල් 19,950කට මිල නියම වෙලා තියන Philips Induction Cooker එක ගැන ඔයාගෙ වෙබ් අඩවියේ පල කලොත් 4%කින් පටන්ගෙන 6% දක්වා උපරිමයකට දිවෙන කොමිස් මුදලක් ඔයාට ලබාගන්න පුලුවන්. වැඩි මහන්සියක් වෙන්න අවශ්‍ය නෑ. තමන් කැමති, වැඩිම කොමිස් මුදලක් ලැබෙන හෝ වැඩිම ඉල්ලුමක් තිබෙන භාණ්ඩ ගැන බැනරයක් ප්‍රදර්ශනය කරල, සිත් ගන්නාසුළු හැඳින්වීමක් එයට යොදල බලා ඉන්න තමයි තියෙන්නේ. වැඩි මහන්සියකින් තොරව අතට මුදල් ලැබෙන්න පටන් ගනියි. Daraz වෙතින් ළමා ක්‍රීඩා භාණ්ඩ, මෝටර් බයිසිකල්, ෆෝන්, පොත්පත්, විලාසිතා වගේ භාණ්ඩ වලට 8% දක්වා ඉහල කොමිස් මුදලක් ලබාගන්න පුළුවන්. ගෘහ විදුලි උපකරණ, පරිගණක උපාංග, ක්‍රීඩා භාණ්ඩ ආදියට 6%ක් දක්වා කොමිස් මුදලක් ලැබෙනවා. 3. අනුග්‍රාහක ලිපි (Sponsored Content) [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Daraz-Affiliate-Program-aniwa-04.jpg[/IMG] Source – prnews.io ඔබට පුලුවන් යම්කිසි ආයතනයක් හෝ නිෂ්පාදනයක් සම්බන්ධයෙන් අනුග්‍රාහක ලිපි ලියන්න. උදාහරණයක් හැටියට හිතන්න ඔයා කරන්නෙ සංචාරය සම්බන්ධ වෙබ් අඩවියක්, බ්ලොග් එකක් හෝ සෝෂල් මීඩියා පිටුවක් කියලා. එතකොට ඔයාට ලැබෙන්න පුළුවන් යම්කිසි හෝටලයක් ප්‍රොමෝට් කරන අනුග්‍රාහක ලිපියක් ලියන්න. ඒ වැනි ලිපි සඳහා හොඳ ගෙවීමක් ලබන්නටත් අද කාලෙ පුලුවන්. 4. විනෝදාංශ සහ හැකියාවන් හරහාත් ආදායම් උපයන්න [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Daraz-Affiliate-Program-aniwa-05.jpg[/IMG] Source – youtube.com/How to Make Chicken Tikka Masala මුදල් උපයන්න යොදාගන්න පුලුවන් විනෝදාංශයක් හෝ විශේෂ හැකියාවක් ඔබ සතුව තියනවානම් ඔබ පවත්වාගෙන යන පිටුව හරහා එමගින් හොඳ ආදායම් මාර්ගයක් විවර කරගන්නත් පුලුවන්. චිත්‍ර, අත්කම්, විලාසිතා, ෆොටෝග්‍රැෆි, ආහාර නිෂ්පාදන ආදී ඔබේ හැකියාවන් භාවිතා කරල නිර්මාණය කරන්න පුලුවන් දේවල් වලට හොඳ වෙළඳපොළක් හදාගන්නත් මේ හරහා පුළුවන්. ඒවා විතරක් නෙමෙයි, ඔබ කරගෙන යන යම් ව්‍යාපාරයක් තියනවානම් ඒ ව්‍යාපාරයත් වැඩි පිරිසක් අතරට ගෙන ගිහින් වැඩියෙන් මුදල් උපයන්න පුලුවන් ඔබේම වෙබ්, බ්ලොග් හෝ සෝෂල් මීඩියා පිටුවක් හරහා. 5. Event ප්‍රොමෝට් කරන්න [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Daraz-Affiliate-Program-aniwa-06.jpg[/IMG] Source – eventbrite.co.uk විවිධ ඉවෙන්ට්ස් ගැන ප්‍රචාරණය කිරීම මගිනුත් ඔබේ වෙබ් අඩවියෙන් හෝ සෝෂල් මීඩියා පිටුවෙන් ආදායම් ලබන්න පුලුවන්. අදාල ඉවෙන්ට් එක සම්බන්ධ දැන්වීම්, වීඩියෝ හෝ ඔබ විසින්ම නිර්මාණය කරන ලද පෝස්ට් ෂෙයාර් කිරීම මගින් ආදායම් ලබන්නට ඔබට පුලුවන්. 6. Vlogging හරහා YouTube වලින් මුදල් උපයන්න [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Daraz-Affiliate-Program-aniwa-07.jpg[/IMG] Source – vloggergear.com වීඩියෝ බ්ලොග් එකක් කරන එකත් මේ වෙද්දි සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින දෙයක්. ලිපි කියවනවාට වඩා ඉක්මනින් සහ ලේසියෙන් ජනතාව අතරට යන්න පුලුවන් වීම වීඩියෝ වල වාසියක්. මේ වාසිය ප්‍රයෝජනයට අරගෙන ඔබට පුලුවන් වීඩියෝ බ්ලොග් එකක් අරඹන්න. අර අපි මුලින්ම කිවුවා වගේ ඔබ උනන්දුවක් දක්වන සහ වැඩි දෙනෙක්ගේ ආකර්ශනය හිමිවන විෂයයක් තෝරාගෙන ඔබට පුලුවන් වීඩියෝ බ්ලොග් එකක් අරඹන්න. YouTube හරහා මේක ලේසියෙන්ම කරන්න පුලුවන්. ඔබේ චැනලයට ලැබෙන ප්‍රතිචාර අනුව YouTube ආයතනය ඔබට ගෙවීම්ද කරන නිසා එයත් ඉතා හොඳ ආදායම් මාර්ගයක් වේවි.[/CENTER][/COLOR][/SIZE] [url]http://www.aniwa.lk/2017/11/06/1711061-realistic-ways-to-make-money-online/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom