Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beginners guide to නලීන් ද සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

a+0=a වෙන්නේ කොහොමද අහන්න ගණිතය කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක්නේ බන් නැතුව පොලවේ තිබිලා හාරලා ගොඩගත්තා එකක්යැ හොයාගත්තා කියන්න. එහෙනං එකට පස්සේ දෙක එන්නේ මොකෝ ඇයි හතර නොවෙන්නේ කියලත් අහපන්කෝ, මාර්ග සංඥා වල මොකෝ ඉස්පිරිතාලෙට කුරුසේ තියෙන්නේ ඇයි මලක් නැත්තේ කියලත් අහපන්කෝ  මිනිස්සු හදාගෙන සම්මත කරලා පාවිච්චි කරන කෘතීම සිස්ටම් එකකයි බාහිර පරිසරේ තිබිල නිරීක්ෂණය කරලා විස්තර කරන්න උත්සහ කරන සිස්ටම් එකකයි වෙනස තෙරුන් ගනින් ඉස්සෙල්ල. ගුරුත්වාකර්ශනේ ඇතිවෙන විදිහ කවුරුත් දන්නේ නෑ තමා අහල වැඩකුත් නෑ කාටවත් කියන්නත් බෑ. වස්තු හැසිරෙන විදිහ විතරයි කියන්නේ තියරියෙන් ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නේ.  අපි ඉගෙනගන්නේ නිව්ටන් කියන මනුස්සය හදපු ගුරුත්වාකර්ෂණ තියරිය මිසක් ඇත්තටම වස්තු එහෙම වෙන්නේ ඇයි කියල කියන පරම සත්‍ය නෙවේ නෙ. අදාළ වැඩේ වෙනවනං එච්චරයි ආය වෙන විදිහ මොකටද. අනිත් එක තනි මනුස්සයෙක් කියන දේකට හම්බෙන වටිනාකමයි මිනිස්සු සමුහයක් එකතුවෙලා වාද විවාද කරලා හොයාගන්න දේකට දෙන වටිනාකමයි එකද කියල කියපන්කො. බහුතරය එකඟ වෙනවා නං පිලිගන්නව තමා ඒකනේ තියෙන හොඳම උත්තරේ. තියෙන හොඳම උත්තරේ පිළිගන්නේ නැතුව වෙන මොකක්ද කරන්න කියන්නේ. උඹ සෙනග මැදට ගිහින් පාරක් ඇහුවම වැඩිදෙනා කියන පාරේ නෙවේද උඹ යන්නෙ. ඒක විස්වාස කරන එක මෝඩකමක්ද  විඥ්ඥුන් බටහිර විද්‍යාඥයො නෙවේ විඥ්ඥුන් මම වගේම ඉන්න අනික් ඇස් කන් තියෙන මිනිස්සු. මම පාරක් අහද්දී වැඩි දෙනා කියන පාරේ යනවා වගේම තමා විද්‍යාවෙන් සොයාගැනීමක් කරාමත් වැඩි දෙනා කියන දේ විස්වාස කරන්නේ. ඒකට බටහිර පෙරදිග බේදයක් නෑ.

කිව්වා නං කෝ කේන්දරේ තියෙන්න එපයි. කේන්දරේ නැති එකනේ මම කිවේ. අනික් අහුමුලු වල තිබුනද නැද්ද මම දන්නවයැ තියෙනවනං ඒක හොයාගත්ත විදිහක් ඇති. දැන් කාලේ ඉන්න උන්ට හොයන්න පුළුවන් නං මොකෝ ඒ කාලේ හිටියෙත් මිනිස්සුනේ. ඒ ක්‍රමේ නොදන්න නිසා මැජික් වලින් හොයාගත්තා කියල හරියනවය.

[QUOTE="LazyLizard, post: 22659542, member: 546449"] [SIZE="4"][COLOR="Green"]a+0=a වෙන්නේ කොහොමද අහන්න ගණිතය කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක්නේ බන් නැතුව පොලවේ තිබිලා හාරලා ගොඩගත්තා එකක්යැ හොයාගත්තා කියන්න. එහෙනං එකට පස්සේ දෙක එන්නේ මොකෝ ඇයි හතර නොවෙන්නේ කියලත් අහපන්කෝ, මාර්ග සංඥා වල මොකෝ ඉස්පිරිතාලෙට කුරුසේ තියෙන්නේ ඇයි මලක් නැත්තේ කියලත් අහපන්කෝ :baffled: මිනිස්සු හදාගෙන සම්මත කරලා පාවිච්චි කරන කෘතීම සිස්ටම් එකකයි බාහිර පරිසරේ තිබිල නිරීක්ෂණය කරලා විස්තර කරන්න උත්සහ කරන සිස්ටම් එකකයි වෙනස තෙරුන් ගනින් ඉස්සෙල්ල. ගුරුත්වාකර්ශනේ ඇතිවෙන විදිහ කවුරුත් දන්නේ නෑ තමා අහල වැඩකුත් නෑ කාටවත් කියන්නත් බෑ. වස්තු හැසිරෙන විදිහ විතරයි කියන්නේ තියරියෙන් ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නේ. :baffled: අපි ඉගෙනගන්නේ නිව්ටන් කියන මනුස්සය හදපු ගුරුත්වාකර්ෂණ තියරිය මිසක් ඇත්තටම වස්තු එහෙම වෙන්නේ ඇයි කියල කියන පරම සත්‍ය නෙවේ නෙ. අදාළ වැඩේ වෙනවනං එච්චරයි ආය වෙන විදිහ මොකටද. අනිත් එක තනි මනුස්සයෙක් කියන දේකට හම්බෙන වටිනාකමයි මිනිස්සු සමුහයක් එකතුවෙලා වාද විවාද කරලා හොයාගන්න දේකට දෙන වටිනාකමයි එකද කියල කියපන්කො. බහුතරය එකඟ වෙනවා නං පිලිගන්නව තමා ඒකනේ තියෙන හොඳම උත්තරේ. තියෙන හොඳම උත්තරේ පිළිගන්නේ නැතුව වෙන මොකක්ද කරන්න කියන්නේ. උඹ සෙනග මැදට ගිහින් පාරක් ඇහුවම වැඩිදෙනා කියන පාරේ නෙවේද උඹ යන්නෙ. ඒක විස්වාස කරන එක මෝඩකමක්ද :baffled: විඥ්ඥුන් බටහිර විද්‍යාඥයො නෙවේ විඥ්ඥුන් මම වගේම ඉන්න අනික් ඇස් කන් තියෙන මිනිස්සු. මම පාරක් අහද්දී වැඩි දෙනා කියන පාරේ යනවා වගේම තමා විද්‍යාවෙන් සොයාගැනීමක් කරාමත් වැඩි දෙනා කියන දේ විස්වාස කරන්නේ. ඒකට බටහිර පෙරදිග බේදයක් නෑ. කිව්වා නං කෝ කේන්දරේ තියෙන්න එපයි. කේන්දරේ නැති එකනේ මම කිවේ. අනික් අහුමුලු වල තිබුනද නැද්ද මම දන්නවයැ තියෙනවනං ඒක හොයාගත්ත විදිහක් ඇති. දැන් කාලේ ඉන්න උන්ට හොයන්න පුළුවන් නං මොකෝ ඒ කාලේ හිටියෙත් මිනිස්සුනේ. ඒ ක්‍රමේ නොදන්න නිසා මැජික් වලින් හොයාගත්තා කියල හරියනවය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom