Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BEST 27" IPS Monitor..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hello Friends..!!

මම අලුතින්ම PC එකක් ගහන්න බලාපොරොත්තුවෙන ඉන්නෙ.. ඒකට පොඩි උපදෙසක් ගන්න තමයි මම මේ ත්රෙඩ් එක දාන්නෙ.. මම කලින් Processors ගැන කතාකලා.. ඒක බැලුවෙ නැත්තම් මෙතැනින් ගිහින් බලන්න..

http://www.elakiri.com/forum/showthread.php?t=1650095

ඔක්කොම දේවල් එකම ත්රෙඩ් එකේ දැම්මහම කියවන්න බෝරින් නිසා මොනිටර් එක ගැන වෙනම කතා කරන්න හිතුවා..

මම මොනිටර් එකක් EBay or Amazon වලින් ගෙන්නන්න තමා හිතන් ඉන්නෙ.. ඉස්සෙල්ලම දැනගන්න ඕන 27" එකක් මෙහෙට ගෙන්නනකොට මට Tax ගෙවන්න වෙයිද කියන එක.. ගෙන්නපු කෙනෙක් ඉන්නවනම් ඒ ගැන අදහසක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. හරි අපි දැන් මොනිටර් කතාවට බහිමු..

මම බැලුවෙ 27", 24" මොනිටර් එකක් තමා.. IPS Panel එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන.. AH-IPS නම් වඩා හොදයි.. මට ගේම් ගහන්න අදහසක් නෑ.. ඒ නිසා Refresh Rate එකයි Response Time එකයි ගැන ලොකූ අවදානයක් නෑ.. ඒත් හොද මොනිටර් එකක් ගන්නකොට ඒවත් හොද තත්වෙක තියෙයි කියල හිතනවා.. හොදට Colors තියෙනවනම් එච්චරයි..මගෙ උපරිම බජට් එක $300 ක් තමා.. මේ ගානට යන්න පුලුවන් හොදම මොනිටර් එක මොකක්ද??

කට්ටිය දන්නෙ නැත්තම් ඔයා ගානටම 2K Monitors (Korean) තියෙනවා EBay and Amazon වල ගන්න.. පොඩ්ඩක් දන්නෙ නැති අය ගිහින් සර්ච් කරල බලන්න.. ඒ කොරියන් මොනිටර්ස් ගැන කට්ටිය මොකද හිතන්නෙ?? 2K හින්දා ගන්නත් හිතෙනවා.. එයාලත් පාවිච්චි කරන්නෙ LG, Samsung හදන පැනල්ම තමා.. ඒත් හොදම කොලිටි ඒවා නෙමේ..

මට දැනටනම් 1080P එකක් තිබ්බම ඇති කියල හිතෙනවා.. ඒත් මම අහල තියෙන විදිහට 1080p එක 27" වලට ගියහම ටිකක් Crystal Clear ගතිය අඩුවෙන්න බලනවලු.. 1080p එක 24" එකට ගානට සෙට් වෙනවලු.. ඒ ගැන කට්ටිය මොකද හිතන්නෙ??

මම දැනට හිතේ තියන් ඉන්න මොනිටර් ටික තමා මේ..

BenQ GW Series GW2760HS 27-Inch Screen

Price - $189.99

ASUS MX279H 27-Inch

Price - $269.99

ASUS VX279Q 27-Inch

Price - $272.99

AOC i2769Vm 27-Inch

Price - $238.39

ViewSonic VX2770SMH-LED 27-Inch

Price - $249.99

තව Dell Ultra-sharp Series එකත් හොදයි.. මේ ටිකෙන් එකක් තමා මම ටාගට් කරන් ඉන්නෙ.. මේ ටිකෙන් හොද මොකක්ද? එහෙම නැත්තම් $300 ට මීට වඩා හොද එකකට යන්න පුලුවන්ද?? Tax වදින්නෙ නැතිවෙයි නේද??

[QUOTE="Mr.RAJ, post: 17589394, member: 513798"] [SIZE="4"][COLOR="Magenta"][CENTER] Hello Friends..!! මම අලුතින්ම PC එකක් ගහන්න බලාපොරොත්තුවෙන ඉන්නෙ.. ඒකට පොඩි උපදෙසක් ගන්න තමයි මම මේ ත්රෙඩ් එක දාන්නෙ.. මම කලින් Processors ගැන කතාකලා.. ඒක බැලුවෙ නැත්තම් මෙතැනින් ගිහින් බලන්න.. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650095"]http://www.elakiri.com/forum/showthread.php?t=1650095[/URL] ඔක්කොම දේවල් එකම ත්රෙඩ් එකේ දැම්මහම කියවන්න බෝරින් නිසා මොනිටර් එක ගැන වෙනම කතා කරන්න හිතුවා.. මම මොනිටර් එකක් EBay or Amazon වලින් ගෙන්නන්න තමා හිතන් ඉන්නෙ.. ඉස්සෙල්ලම දැනගන්න ඕන 27" එකක් මෙහෙට ගෙන්නනකොට මට Tax ගෙවන්න වෙයිද කියන එක.. ගෙන්නපු කෙනෙක් ඉන්නවනම් ඒ ගැන අදහසක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. හරි අපි දැන් මොනිටර් කතාවට බහිමු.. මම බැලුවෙ 27", 24" මොනිටර් එකක් තමා.. IPS Panel එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන.. AH-IPS නම් වඩා හොදයි.. මට ගේම් ගහන්න අදහසක් නෑ.. ඒ නිසා Refresh Rate එකයි Response Time එකයි ගැන ලොකූ අවදානයක් නෑ.. ඒත් හොද මොනිටර් එකක් ගන්නකොට ඒවත් හොද තත්වෙක තියෙයි කියල හිතනවා.. හොදට Colors තියෙනවනම් එච්චරයි..මගෙ උපරිම බජට් එක $300 ක් තමා.. මේ ගානට යන්න පුලුවන් හොදම මොනිටර් එක මොකක්ද?? කට්ටිය දන්නෙ නැත්තම් ඔයා ගානටම 2K Monitors (Korean) තියෙනවා EBay and Amazon වල ගන්න.. පොඩ්ඩක් දන්නෙ නැති අය ගිහින් සර්ච් කරල බලන්න.. ඒ කොරියන් මොනිටර්ස් ගැන කට්ටිය මොකද හිතන්නෙ?? 2K හින්දා ගන්නත් හිතෙනවා.. එයාලත් පාවිච්චි කරන්නෙ LG, Samsung හදන පැනල්ම තමා.. ඒත් හොදම කොලිටි ඒවා නෙමේ.. මට දැනටනම් 1080P එකක් තිබ්බම ඇති කියල හිතෙනවා.. ඒත් මම අහල තියෙන විදිහට 1080p එක 27" වලට ගියහම ටිකක් Crystal Clear ගතිය අඩුවෙන්න බලනවලු.. 1080p එක 24" එකට ගානට සෙට් වෙනවලු.. ඒ ගැන කට්ටිය මොකද හිතන්නෙ?? මම දැනට හිතේ තියන් ඉන්න මොනිටර් ටික තමා මේ.. BenQ GW Series GW2760HS 27-Inch Screen [IMG]http://ecx.images-amazon.com/images/I/412l4pYMpHL.jpg[/IMG] Price - $189.99 ASUS MX279H 27-Inch [IMG]http://ecx.images-amazon.com/images/I/41EPvJS0t%2BL._SX425_.jpg[/IMG] Price - $269.99 ASUS VX279Q 27-Inch [IMG]http://ecx.images-amazon.com/images/I/41hMfITypVL._SX425_.jpg[/IMG] Price - $272.99 AOC i2769Vm 27-Inch [IMG]http://pcpartdatabase.com/wp-content/uploads/2014/08/AOC-i2769Vm-27-Inch-Screen-IPS-Frameless-LED-Monitor-0-1.jpg[/IMG] Price - $238.39 ViewSonic VX2770SMH-LED 27-Inch [IMG]http://images17.newegg.com/is/image/newegg/24-116-582-TS?$S300$[/IMG] Price - $249.99 තව Dell Ultra-sharp Series එකත් හොදයි.. මේ ටිකෙන් එකක් තමා මම ටාගට් කරන් ඉන්නෙ.. මේ ටිකෙන් හොද මොකක්ද? එහෙම නැත්තම් $300 ට මීට වඩා හොද එකකට යන්න පුලුවන්ද?? Tax වදින්නෙ නැතිවෙයි නේද??[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom