Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
Best 4/2 cylinder Motorcycle repair centers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහතික ඇත්ත මචන්. තමන් අදාල දේ ගැන දැනුවත් වීම සෑහෙන වටිනවා. දැන් ඕනි තරම් How to, DIY යූටියුබ් වීඩියෝස් තියනවා. හොඳ ටූල් කිට් සෙට් එකක් තියනවනම් ඔය ගොඩක් මේන්ටෙනන්ස් ගැරජ් එකට වඩා සෑහෙන හොඳට අපිට ගෙදරදිම කරගන්න පුලුවන්. අනික වැඩේ ෆන්.

ලංකාවේ ගැරජ් වලින් 90% කරන්නේ වාහන හදනවට වඩා කන එක. පේන්ට් විශේෂයි. අනිත් වැඩත් එහෙම තමා.

අනික ඉන්න තරමක් ඉන්නෙ සියල්ල දත් අති පණ්ඩිත උන්. ලෙඩේ පැත්තක තියලා හොඳ කෑලි මාරු කරන උන්ට දාස් ගනන් දෙනවට වඩා හොඳයි වැඩේ අපිම කරගෙන හවසට ඒ සල්ලි වලින් අඩියක් ගහන එක.

උඹ මරු ත්රෙඩ් ටිකක් දාල තිබ්බා දැක්කා බයික් මේන්ටෙනන්ස්. ඔක්කොටම කමෙන්ට් දාන්නම් කියවලා. බුක් මාක් කරන් ඉන්නේ.

[QUOTE="marQuis, post: 21144677, member: 255271"] :yes::yes: [SIZE="3"]සහතික ඇත්ත මචන්. තමන් අදාල දේ ගැන දැනුවත් වීම සෑහෙන වටිනවා. දැන් ඕනි තරම් How to, DIY යූටියුබ් වීඩියෝස් තියනවා. හොඳ ටූල් කිට් සෙට් එකක් තියනවනම් ඔය ගොඩක් මේන්ටෙනන්ස් ගැරජ් එකට වඩා සෑහෙන හොඳට අපිට ගෙදරදිම කරගන්න පුලුවන්. අනික වැඩේ ෆන්. ලංකාවේ ගැරජ් වලින් 90% කරන්නේ වාහන හදනවට වඩා කන එක. පේන්ට් විශේෂයි. අනිත් වැඩත් එහෙම තමා. අනික ඉන්න තරමක් ඉන්නෙ සියල්ල දත් අති පණ්ඩිත උන්. ලෙඩේ පැත්තක තියලා හොඳ කෑලි මාරු කරන උන්ට දාස් ගනන් දෙනවට වඩා හොඳයි වැඩේ අපිම කරගෙන හවසට ඒ සල්ලි වලින් අඩියක් ගහන එක. :P උඹ මරු ත්රෙඩ් ටිකක් දාල තිබ්බා දැක්කා බයික් මේන්ටෙනන්ස්. ඔක්කොටම කමෙන්ට් දාන්නම් කියවලා. බුක් මාක් කරන් ඉන්නේ. :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom