Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
52 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Best 4G Internet Package Under 5000/-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Arcadyan aw1000 5G රවුටර් එකක් ගත්තා boys. ඒ ලබ්බේ openWRT Dialog 4G HBB sim register වෙන්නේ නැහැ, හෝ ඩයලොග් උන් device එක බ්ලොක් කරනවා. සිම් 4 ක් දාල බැලුවා වැඩක් නැහැ. 60 ක් දීලා අරන් විසි කරන්න බැහැ.

දැනට, dialog 4G පාවිච්චි කරන්නේ. එක රවුටර් එකකින් මුළු ගෙදරම වැඩ කරන්න බැරි නිසා මේක වෙනම ජොබ් එකේ වැඩ වලට තියා ගන්න බැලුවේ පැකේජ් එකක් දාල.

දැනට හම්බ උන ඒවා 5000 ට අඩුවෙන්, (with tax, No rollover data)

Dialog Mobile Broadband - 125GB = 4000/-

SLT 4G HBB (Roaming on Mobitel) - 200GB = 4900/-

Airtel - හොඳ පැකේජ් නැහැ. අනික දැන් Dialog මයි.

Hutch - සිග්නල් ගැන කතා කරලා වැඩක් නැහැ,

Dialog Mobile - 3CA / 150mbps ++ යනවා. ලොකුම පැකේජ් එක මේක, මදි උනොත් data ගන්නත් බැහැලු.

SLT 4G HBB Sim Only - 2 CA/ 10mbps ++ - මුන්ගේ ලොකුම වාසිය Night time unlimited data free, No FUP. හැබැයි මුල් මාසේ බිල් 2ක් ගෙවන්න ඕනලු. Postpaid කිව්වට ඉස්සරහ මාසේ බිල් එක ඉස්සෙල්ලා ගෙවන්න ඕනලු කලින් මාසේ (අමුතු ලබ්බක්) අනික customer service නම් චාටර්.

AW1000 පාවිච්චි කරන කෙනෙක් හරි, මේ ISP පැකේජ් පාවිච්චි කරන ය පොඩි recommendation එකක් දෙන්න.

** Starlink ගන්න අදහසක් නැහැ දැන්ම. සම්පුර්ණ internet වලට මාසෙට 10 පන්නන්න බැහැ.

[QUOTE="යසිත්, post: 30974328, member: 424442"] Arcadyan aw1000 5G රවුටර් එකක් ගත්තා boys. ඒ ලබ්බේ openWRT Dialog 4G HBB sim register වෙන්නේ නැහැ, හෝ ඩයලොග් උන් device එක බ්ලොක් කරනවා. සිම් 4 ක් දාල බැලුවා වැඩක් නැහැ. 60 ක් දීලා අරන් විසි කරන්න බැහැ. දැනට, dialog 4G පාවිච්චි කරන්නේ. එක රවුටර් එකකින් මුළු ගෙදරම වැඩ කරන්න බැරි නිසා මේක වෙනම ජොබ් එකේ වැඩ වලට තියා ගන්න බැලුවේ පැකේජ් එකක් දාල. දැනට හම්බ උන ඒවා 5000 ට අඩුවෙන්, (with tax, No rollover data) [LIST] [*]Dialog Mobile Broadband - 125GB = 4000/- [*]SLT 4G HBB (Roaming on Mobitel) - 200GB = 4900/- [/LIST] Airtel - හොඳ පැකේජ් නැහැ. අනික දැන් Dialog මයි. Hutch - සිග්නල් ගැන කතා කරලා වැඩක් නැහැ, Dialog Mobile - 3CA / 150mbps ++ යනවා. ලොකුම පැකේජ් එක මේක, මදි උනොත් data ගන්නත් බැහැලු. SLT 4G HBB Sim Only - 2 CA/ 10mbps ++ - මුන්ගේ ලොකුම වාසිය Night time unlimited data free, No FUP. හැබැයි මුල් මාසේ බිල් 2ක් ගෙවන්න ඕනලු. Postpaid කිව්වට ඉස්සරහ මාසේ බිල් එක ඉස්සෙල්ලා ගෙවන්න ඕනලු කලින් මාසේ (අමුතු ලබ්බක්) අනික customer service නම් චාටර්. AW1000 පාවිච්චි කරන කෙනෙක් හරි, මේ ISP පැකේජ් පාවිච්චි කරන ය පොඩි recommendation එකක් දෙන්න. ** Starlink ගන්න අදහසක් නැහැ දැන්ම. සම්පුර්ණ internet වලට මාසෙට 10 පන්නන්න බැහැ. [IMG alt="sad vincent vega GIF"]https://media1.giphy.com/media/v1.Y2lkPTg5ZGEwMjhjZjhqMXZudnNodzVpc2ltZWt0Ym95ODJmcndkc2dpd29ieXA4cTdzbyZlcD12MV9naWZzX3NlYXJjaCZjdD1n/9J7tdYltWyXIY/200.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom