Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best Car Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට තිබෙන සෑම රක්ෂණ ආයතනයකටම මේ කොන්දේසි අදාල වෙනවා. ප්‍රතිශත හා ගණන් හිලවු පමණක් වෙනස් විය හැකියි.

අනතුරකදී ඔබේ වාහනය පරීක්ෂා කරන රක්ෂණ නියෝජිතයා ෆෝරම් තුනක් ලබාදෙනවා. ඔබ මේ කොළ පුරවා එකක් සතුව තබාගෙන අනික් දෙකෙන් එකක් රක්ෂණ ආයතනයට හා අනික වර්ක්ෂොප් එකට ලබාදිය යුතුයි. ඇතැම්විට රක්ෂණ නියෝජිතයා රක්ෂණ ආයතනයට මෙය බරදෙන්නම් කියා රැගෙන යනවා. එය ඔවුන්ට ලැබී ඇත්දැයි පසුව දුරකථන ඇමතුමක් මගින් සහතික කොට ගන්න. මෙම ක්ලේම් ෆෝරම් භාර නොදී සිටියහොත් ගෙවන්නේ නැහැ.

පොලිස් වාර්තා අවශ්‍ය යැයි ඔවුන් තීරණය කරන අනතුරකට පොලිස් වාර්තා නොදුන්නොත් වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. කවුරු කිව්වත් Hit and Run අනතුරකදී පොලිසි වාර්තාව එදිනම ලබා ගත යුතුයි. පසුව ලබාගන්න බැහැ. එමනිසා එවැනි සිදුවීමකදී පළමුව එය ලබාගන්න. නැතිනම් පොලිසි වාර්තාව නැතැයි වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා.

මත්පැන් පානය කර අනතුරක් වුවහොත් ගෙවන්නේ නැහැ.

වාහනේ ලීසිං ඇරයස් එකක් තිබෙනවා නම් ඒක පියවනකම් ක්ලේම් එක ගෙවන්නේ නැහැ.

අඩුවෙන් රක්ෂණය කලවිට ගෙවන වන්දියෙන් 40% ප්‍රමානයක් අඩු වෙනවා. ඒ කියන්නේ අදාළ රක්ෂිත වසර තුල තක්සේරු කල වෙළදපල වටිනාකමට වඩා අඩුවෙන් රක්ෂණය කර තිබීමයි. මේක වලක්වගන්න නම් හැම අවුරුද්දකම වාහනේ වෙළදපල වටිනාකමට රක්ෂණය කරන්න ඕනේ. වෙළදපලේ නිතරම පාහේ වාහනවල වෙළදපල වටිනාකම වෙනස් වෙනවා. එපරිද්දෙන් දිනපතා හෝ මාස්පතා රක්ෂිත වටිනාකම වෙනස් කළ නොහැකි නිසා වාහනේ රක්ෂණය කරන දවසට තියෙන අගය තමයි වෙළදපල වටිනාකම කියල ගන්නේ. ඊලග අවුරුද්දේ රක්ෂණය අලුත්කරනකොට තියෙන වෙළදපල වටිනාකම තමයි එදාට ගන්නේ. සමහරු නොදැනුවත්කම නිසා හෝ රක්ෂණ නියෝජිතයා මේක කියන්නේ නැතිවීම නිසා වාහනේ පලවෙනි පාර රක්ෂණය කල වෙළදපල වටිනාකම වෙනස් කරන්නේ නැහැ. මේක ඔබේ රක්ෂණ නියෝජිතයා හා කතාබහ කරලා කරගන්න. තව සමහර රක්ෂණ නියෝජිතයන් තමන්ගේ ටාගට් ගහන්න හෝ කස්ටමර් රදවාගන්න අන්ඩර් ඉන්සුරන්ස් කලාට ප්‍රශ්නයක් නැහැ කිව්වත් අනතුරක් වෙලා ගෙවනකොට ක්ලේම් එකෙන් අඩුවෙලා තමයි එන්නේ.

වාහනය නිෂ්පාදිත වර්ශයේ ඉදල අවුරුදු 5ක් හෝ ඊට වඩා පරණ නම් වන්දියෙන් 5% අඩු වෙනවා.

ඔවුන් වාහනේ පරීක්ෂා කර ඇතැම් අලාභහානි, මීට පෙර සිදුවූ අලාභහානි ලෙස තීරණය කරනවා නම් එම අලාභහානි වලට ගෙවන්නේ නැහැ.

අයිතිකරු විසින් දැරිය යුතුයි යැයි ඔවුන් නම් කරන ඇතැම් අලාභහානි හා ස්පෙයාර් පාර්ට්ස් වලට යම් ප්‍රතිශතයක් අඩු කරනවා. එම අලාභහානි පිළිසකර කිරීමේදී අදාල කාර්යයට රක්ෂන ආයතනය ගෙවන්නේ එම ප්‍රතිශතය අඩු කරලයි. ඉතිරි මුදල ගෙවිය යුත්තේ ඔබයි.

තව ක්ෂය වන දේවල් වලට කරන අඩුකිරීම් විය හැකියි.

වාහනය ෆුල් ඉන්සුරන්ස් කිව්වත් ගංවතුර, ගිනි, සොරබිය වගේ ආවරණ හා කොන්දේසි ගනනාවක් තිබෙනවා. අදාළ ආවරණ හා කොන්දේසි සපුරා නැතිනම් ඒවාට අදාල වන්දි මුදල් හම්බෙන්නේ නැහැ හෝ නොලැබිය හැකියි.

ගිනිගැනීමකදී ගිනි ආවරණය නැතිනම් වන්දි නොලැබිය හැකියි.

ඉදිපස වීදුරුවලට වන ආවරණයෙදී වීදුරුව ඇතුළතින් කැඩී ඇතිනම් වන්දි නොලැබිය හැකියි. උදාහරණ - වීදුරුව ඇතුළතින් කැඩී ඇති විට පාරිභෝගිකයා ඩෑෂ්බෝඩ් එක උඩ කකුල තියන් ගොස් ඇති බවට තහවුරු වීමකදී.

රියදුරකු නොමැතිව වාහනය ධාවනය වීමේදී අනතුරක් වූ විට වන්දි නොලැබිය හැකියි. උදාහරණ - කන්දක වාහනය නිවුට්‍රල් කර නවත්වා ඇති විට වාහනය රියදුරකු නොමැතිව පසුපසට ධාවනය වී අලභාහනි වීමකදී.

එම නිසා මේවා පිළිබද සැළකිලිමත් වීම වැදගත්.

ටෝවින් ටිකක් වැඩි කර ගත්තට කමක් නැහැ. යාපනේ ඉදලා වාහනේ ගේන්න මදි වුනත් අනිත් ප්‍රදේශ වලට ඇති.

රක්ෂණ ආයතනය විසින් අලුත්වැඩියාවෙන් පසු වාහනය පරීක්ෂාවක් සිදුකර අබලිද්රවය ලබාදෙනතක් ගෙවන්නේ නැහැ.

ඉන්පසු වාහනය නිදහස් කිරීමේ නියෝගයක් ලබාදෙනතක් ගෙවන්නේ නැහැ.

තවත් දෙයක් අනතුරෙන් පසු වාහනය අලුත්වැඩියාව ඉවර වී වන්දි ගෙවන දිනය එළබෙන විට, එදිනට රක්ෂණ කාලසිමාව අවසන් වී, ඊළග වසරට අදාළ වාරිකය ගෙවා නොමැතිනම් වන්දි ලැබෙන්නේ නැහැ.

රක්ෂණ හිමිහම් වල සෑහෙන දේවල් තියෙනවා. ඔප්පුවෙන් ඔප්පුවට වෙනස් වෙනවා.

බොහෝ අය කරන දෙයක් තමයි අදාළ රක්ෂණ ආයතනයේ දන්න කෙනෙක් ඉන්නවා, මොනවහරි උනොත් ඕනේ දෙයක් කර ගන්න පුළුවන්, ඒ නිසා ඒකේ දානවා කියන එක. නමුත් හැමෝටම ප්‍රයෝගිකව එහෙම කරගන්න බැහැ. රක්ෂණ ආයතන වල පිළිපැදිය යුතු ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒවා වලින් පරිබාහිරව වැඩක් කරගන්න අමාරුයි.

දැනට රක්ෂණ ආයතන සමස්ථය වශයෙන් ගතහොත්,

6/6 Scale - Excellent, Very Good, Good, Average, Pass, Poor

5/5 Scale - Very Low, Low, Average, High, Very High

Rank

රක්ෂන ආයතනය

සේවය
(6/6 Scale)

වාරිකය
(5/5 Scale)

වන්දි ගෙවීමට ගතවන කාලය (5/5 Scale)

වන්දි මුදල
(6/6 Scale)

1

Ceylinco

Excellent

Very High - සියලුම රක්ෂන ආයතන අතරින් වාරිකය වැඩිම ආයතනය වෙන්නේ Ceylinco

Very Low

Excellent

2

Fairfirst

Very Good

Very High - නමුත් Ceylinco වලට සාපේක්ෂව අඩුයි

Very Low - Ceylinco වලටත් වඩා අඩුයි

Very Good

3

Allianz

Good

High

Low

Good

4

Peoples

Very Good

Average

Low

Good

5

HNB

Good

Average

Low

Good

6

Amana

Good

Average

Low

Good

7

Co-operative

Good

Low

Low

Good

8

Sri Lanka - වැඩිම පාරිභෝගිකයින් පිරිසක් ඉන්නෙත් මෙහියි

Good

Low

High

Average

9

LOLC

Average

Average

High

Pass

10

MBSL

Average

Low

High

Pass

11

Orient

Average

Low

High

Pass

12

සණස - අනෙකුත් රක්ෂණ ආයතන වලට සාපේක්ෂව අලුත් නිසා අත්දැකීම් සහිත කාර්ය මණ්ඩල අඩුයි.

Good

Low

High

Average

13

Continental

Average

Very Low - මේ නිසාම බොහෝ පාරිභෝගිකයින් මෙහි රක්ෂණය කිරීමට පෙළබෙනවා

Very High

Poor

[QUOTE="Bowman, post: 31166087, member: 580038"] දැනට තිබෙන සෑම රක්ෂණ ආයතනයකටම මේ කොන්දේසි අදාල වෙනවා. ප්‍රතිශත හා ගණන් හිලවු පමණක් වෙනස් විය හැකියි. අනතුරකදී ඔබේ වාහනය පරීක්ෂා කරන රක්ෂණ නියෝජිතයා ෆෝරම් තුනක් ලබාදෙනවා. ඔබ මේ කොළ පුරවා එකක් සතුව තබාගෙන අනික් දෙකෙන් එකක් රක්ෂණ ආයතනයට හා අනික වර්ක්ෂොප් එකට ලබාදිය යුතුයි. ඇතැම්විට රක්ෂණ නියෝජිතයා රක්ෂණ ආයතනයට මෙය බරදෙන්නම් කියා රැගෙන යනවා. එය ඔවුන්ට ලැබී ඇත්දැයි පසුව දුරකථන ඇමතුමක් මගින් සහතික කොට ගන්න. මෙම ක්ලේම් ෆෝරම් භාර නොදී සිටියහොත් ගෙවන්නේ නැහැ. පොලිස් වාර්තා අවශ්‍ය යැයි ඔවුන් තීරණය කරන අනතුරකට පොලිස් වාර්තා නොදුන්නොත් වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. කවුරු කිව්වත් Hit and Run අනතුරකදී පොලිසි වාර්තාව එදිනම ලබා ගත යුතුයි. පසුව ලබාගන්න බැහැ. එමනිසා එවැනි සිදුවීමකදී පළමුව එය ලබාගන්න. නැතිනම් පොලිසි වාර්තාව නැතැයි වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. මත්පැන් පානය කර අනතුරක් වුවහොත් ගෙවන්නේ නැහැ. වාහනේ ලීසිං ඇරයස් එකක් තිබෙනවා නම් ඒක පියවනකම් ක්ලේම් එක ගෙවන්නේ නැහැ. අඩුවෙන් රක්ෂණය කලවිට ගෙවන වන්දියෙන් 40% ප්‍රමානයක් අඩු වෙනවා. ඒ කියන්නේ අදාළ රක්ෂිත වසර තුල තක්සේරු කල වෙළදපල වටිනාකමට වඩා අඩුවෙන් රක්ෂණය කර තිබීමයි. මේක වලක්වගන්න නම් හැම අවුරුද්දකම වාහනේ වෙළදපල වටිනාකමට රක්ෂණය කරන්න ඕනේ. වෙළදපලේ නිතරම පාහේ වාහනවල වෙළදපල වටිනාකම වෙනස් වෙනවා. එපරිද්දෙන් දිනපතා හෝ මාස්පතා රක්ෂිත වටිනාකම වෙනස් කළ නොහැකි නිසා වාහනේ රක්ෂණය කරන දවසට තියෙන අගය තමයි වෙළදපල වටිනාකම කියල ගන්නේ. ඊලග අවුරුද්දේ රක්ෂණය අලුත්කරනකොට තියෙන වෙළදපල වටිනාකම තමයි එදාට ගන්නේ. සමහරු නොදැනුවත්කම නිසා හෝ රක්ෂණ නියෝජිතයා මේක කියන්නේ නැතිවීම නිසා වාහනේ පලවෙනි පාර රක්ෂණය කල වෙළදපල වටිනාකම වෙනස් කරන්නේ නැහැ. මේක ඔබේ රක්ෂණ නියෝජිතයා හා කතාබහ කරලා කරගන්න. තව සමහර රක්ෂණ නියෝජිතයන් තමන්ගේ ටාගට් ගහන්න හෝ කස්ටමර් රදවාගන්න අන්ඩර් ඉන්සුරන්ස් කලාට ප්‍රශ්නයක් නැහැ කිව්වත් අනතුරක් වෙලා ගෙවනකොට ක්ලේම් එකෙන් අඩුවෙලා තමයි එන්නේ. වාහනය නිෂ්පාදිත වර්ශයේ ඉදල අවුරුදු 5ක් හෝ ඊට වඩා පරණ නම් වන්දියෙන් 5% අඩු වෙනවා. ඔවුන් වාහනේ පරීක්ෂා කර ඇතැම් අලාභහානි, මීට පෙර සිදුවූ අලාභහානි ලෙස තීරණය කරනවා නම් එම අලාභහානි වලට ගෙවන්නේ නැහැ. අයිතිකරු විසින් දැරිය යුතුයි යැයි ඔවුන් නම් කරන ඇතැම් අලාභහානි හා ස්පෙයාර් පාර්ට්ස් වලට යම් ප්‍රතිශතයක් අඩු කරනවා. එම අලාභහානි පිළිසකර කිරීමේදී අදාල කාර්යයට රක්ෂන ආයතනය ගෙවන්නේ එම ප්‍රතිශතය අඩු කරලයි. ඉතිරි මුදල ගෙවිය යුත්තේ ඔබයි. තව ක්ෂය වන දේවල් වලට කරන අඩුකිරීම් විය හැකියි. වාහනය ෆුල් ඉන්සුරන්ස් කිව්වත් ගංවතුර, ගිනි, සොරබිය වගේ ආවරණ හා කොන්දේසි ගනනාවක් තිබෙනවා. අදාළ ආවරණ හා කොන්දේසි සපුරා නැතිනම් ඒවාට අදාල වන්දි මුදල් හම්බෙන්නේ නැහැ හෝ නොලැබිය හැකියි. ගිනිගැනීමකදී ගිනි ආවරණය නැතිනම් වන්දි නොලැබිය හැකියි. ඉදිපස වීදුරුවලට වන ආවරණයෙදී වීදුරුව ඇතුළතින් කැඩී ඇතිනම් වන්දි නොලැබිය හැකියි. උදාහරණ - වීදුරුව ඇතුළතින් කැඩී ඇති විට පාරිභෝගිකයා ඩෑෂ්බෝඩ් එක උඩ කකුල තියන් ගොස් ඇති බවට තහවුරු වීමකදී. රියදුරකු නොමැතිව වාහනය ධාවනය වීමේදී අනතුරක් වූ විට වන්දි නොලැබිය හැකියි. උදාහරණ - කන්දක වාහනය නිවුට්‍රල් කර නවත්වා ඇති විට වාහනය රියදුරකු නොමැතිව පසුපසට ධාවනය වී අලභාහනි වීමකදී. එම නිසා මේවා පිළිබද සැළකිලිමත් වීම වැදගත්. ටෝවින් ටිකක් වැඩි කර ගත්තට කමක් නැහැ. යාපනේ ඉදලා වාහනේ ගේන්න මදි වුනත් අනිත් ප්‍රදේශ වලට ඇති. රක්ෂණ ආයතනය විසින් අලුත්වැඩියාවෙන් පසු වාහනය පරීක්ෂාවක් සිදුකර අබලිද්රවය ලබාදෙනතක් ගෙවන්නේ නැහැ. ඉන්පසු වාහනය නිදහස් කිරීමේ නියෝගයක් ලබාදෙනතක් ගෙවන්නේ නැහැ. තවත් දෙයක් අනතුරෙන් පසු වාහනය අලුත්වැඩියාව ඉවර වී වන්දි ගෙවන දිනය එළබෙන විට, එදිනට රක්ෂණ කාලසිමාව අවසන් වී, ඊළග වසරට අදාළ වාරිකය ගෙවා නොමැතිනම් වන්දි ලැබෙන්නේ නැහැ. රක්ෂණ හිමිහම් වල සෑහෙන දේවල් තියෙනවා. ඔප්පුවෙන් ඔප්පුවට වෙනස් වෙනවා. බොහෝ අය කරන දෙයක් තමයි අදාළ රක්ෂණ ආයතනයේ දන්න කෙනෙක් ඉන්නවා, මොනවහරි උනොත් ඕනේ දෙයක් කර ගන්න පුළුවන්, ඒ නිසා ඒකේ දානවා කියන එක. නමුත් හැමෝටම ප්‍රයෝගිකව එහෙම කරගන්න බැහැ. රක්ෂණ ආයතන වල පිළිපැදිය යුතු ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒවා වලින් පරිබාහිරව වැඩක් කරගන්න අමාරුයි. දැනට රක්ෂණ ආයතන සමස්ථය වශයෙන් ගතහොත්, [SIZE=3]6/6 Scale - Excellent, Very Good, Good, Average, Pass, Poor 5/5 Scale - Very Low, Low, Average, High, Very High[/SIZE] [TABLE] [TR] [TD]Rank[/TD] [TD]රක්ෂන ආයතනය[/TD] [TD]සේවය (6/6 Scale)[/TD] [TD]වාරිකය (5/5 Scale)[/TD] [TD]වන්දි ගෙවීමට ගතවන කාලය (5/5 Scale)[/TD] [TD]වන්දි මුදල (6/6 Scale)[/TD] [/TR] [TR] [TD]1[/TD] [TD]Ceylinco[/TD] [TD]Excellent[/TD] [TD]Very High - සියලුම රක්ෂන ආයතන අතරින් වාරිකය වැඩිම ආයතනය වෙන්නේ Ceylinco[/TD] [TD]Very Low[/TD] [TD]Excellent[/TD] [/TR] [TR] [TD]2[/TD] [TD]Fairfirst[/TD] [TD]Very Good[/TD] [TD]Very High - නමුත් Ceylinco වලට සාපේක්ෂව අඩුයි[/TD] [TD]Very Low - Ceylinco වලටත් වඩා අඩුයි[/TD] [TD]Very Good[/TD] [/TR] [TR] [TD]3[/TD] [TD]Allianz[/TD] [TD]Good[/TD] [TD]High[/TD] [TD]Low[/TD] [TD]Good[/TD] [/TR] [TR] [TD]4[/TD] [TD]Peoples[/TD] [TD]Very Good[/TD] [TD]Average[/TD] [TD]Low[/TD] [TD]Good[/TD] [/TR] [TR] [TD]5[/TD] [TD]HNB[/TD] [TD]Good[/TD] [TD]Average[/TD] [TD]Low[/TD] [TD]Good[/TD] [/TR] [TR] [TD]6[/TD] [TD]Amana[/TD] [TD]Good[/TD] [TD]Average[/TD] [TD]Low[/TD] [TD]Good[/TD] [/TR] [TR] [TD]7[/TD] [TD]Co-operative[/TD] [TD]Good[/TD] [TD]Low[/TD] [TD]Low[/TD] [TD]Good[/TD] [/TR] [TR] [TD]8[/TD] [TD]Sri Lanka - වැඩිම පාරිභෝගිකයින් පිරිසක් ඉන්නෙත් මෙහියි[/TD] [TD]Good[/TD] [TD]Low[/TD] [TD]High[/TD] [TD]Average[/TD] [/TR] [TR] [TD]9[/TD] [TD]LOLC[/TD] [TD]Average[/TD] [TD]Average[/TD] [TD]High[/TD] [TD]Pass[/TD] [/TR] [TR] [TD]10[/TD] [TD]MBSL[/TD] [TD]Average[/TD] [TD]Low[/TD] [TD]High[/TD] [TD]Pass[/TD] [/TR] [TR] [TD]11[/TD] [TD]Orient[/TD] [TD]Average[/TD] [TD]Low[/TD] [TD]High[/TD] [TD]Pass[/TD] [/TR] [TR] [TD]12[/TD] [TD]සණස - අනෙකුත් රක්ෂණ ආයතන වලට සාපේක්ෂව අලුත් නිසා අත්දැකීම් සහිත කාර්ය මණ්ඩල අඩුයි.[/TD] [TD]Good[/TD] [TD]Low[/TD] [TD]High[/TD] [TD]Average[/TD] [/TR] [TR] [TD]13[/TD] [TD]Continental[/TD] [TD]Average[/TD] [TD]Very Low - මේ නිසාම බොහෝ පාරිභෝගිකයින් මෙහි රක්ෂණය කිරීමට පෙළබෙනවා[/TD] [TD]Very High[/TD] [TD]Poor[/TD] [/TR] [/TABLE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom