me unge service eka hodada bn කියන්න තරම් වැරද්දක් නෑ. Branch එකකට යන්න උනේම නෑ. සේරම forms ටික office එකටම ඇවිත් sign කරගෙන ගියා. මට තිබ්බෙ Salary transfer document එකක් අරං mail කරන්න විතරයි. හැබයි ඕක එන Agent ගෙ හැටියට තමා