Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Best Diesel Engineer in Asia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ දැනුම ගැන කණගාටුයි .

රම්පාල මහත්තය නැත්තම් ඩිසල් electric locomotives ලංකාවේ දුවන්නේ තව කාලයක් ගිහිල්ල .

උබ දන්නවද ඒවෙනකොට ඉන්දියාවේ දිව්වේ ගල් අගුරු කොච්චි .

රත්මලාන දුම්රිය එන්ජිනේරු යාන්ත්රණගරය තමයි ඒවෙනකොට ආසියාවේ තිබුණු කාර්යක්ෂම මෙන්ම විශාලම දුම්රිය එන්ජිනේරු යාන්ත්රණගරය උනේ .

උබේ ඔය සතපහකට වැඩක් නැති කතාව උබට නම් වටිනවා . මොකද ආසියාතික හොදම යාන්ත්රික එන්ජිනේරු වරයකු ඉන්න රටකට තමයි නිල වශයෙන් එංගලන්තය , ජර්මනිය , කැනඩාව , ජපානය ඇතුළු රටවලින් තාක්ෂණික දැනුම හුවමාරුවට අවස්ථාව දෙන්නේ . දැනුම හුවමාරුව තුලිනි අපේ රටට ලැබුණු තාක්ෂණික දැනුම අදටත් භාවිත වෙනවා .

අද දවසේ පාවිච්චි වන ඩිසල් electric locomotives එන්ජින්වල ගෙවී යන අමතර කොටස් අදටත් සකසන්නේ යාන්ත්රික පට්ටල් ඇසුරෙන් . මේ දැනුම අපේ රටට ලැබුනේ 1957 පස්සේ . අපේ මිනිස්සුන්ගේ උත්සාහය , කැපවීම , තුලින් අද දක්වාම මේ දැනුම ගලා ඇවිත් තිබනවා .

සමහර ඩිසල් electric locomotives හදපු පිටරට සමාගම් අද වනවිට වැසි ගොස් .එත් අදටත් අපේ මිනිස්සුන්ගේ හැකියාව නිසා ඉස්සර අපේ රටට ගෙන්නපු ඩිසල් electric locomotives හොදට වැඩ කරනවා . මේ සෑම කටයුත්කකම නිර්මාතෘ රම්පාල මහත්තය හැරෙන්නට වෙන කවුරුන්වත් නොවේ .

මේ වගේ http://www.iesl.lk/event-788514 ගුණානුස්මරණ දේශන අදටත් ශ්රීලංකා එන්ජිනේරු ආයතනය පවත්වන්නේ මෙතුමා වන්නෙක් ගේවටිනාකම දන්න නිසා .

[QUOTE="AA60, post: 16956223, member: 382141"] [SIZE="6"][B]උබේ දැනුම ගැන කණගාටුයි . [/B][/SIZE] [COLOR="Navy"][B][SIZE="5"]රම්පාල මහත්තය නැත්තම් ඩිසල් electric locomotives ලංකාවේ දුවන්නේ තව කාලයක් ගිහිල්ල . උබ දන්නවද ඒවෙනකොට ඉන්දියාවේ දිව්වේ ගල් අගුරු කොච්චි . රත්මලාන දුම්රිය එන්ජිනේරු යාන්ත්රණගරය තමයි ඒවෙනකොට ආසියාවේ තිබුණු කාර්යක්ෂම මෙන්ම විශාලම දුම්රිය එන්ජිනේරු යාන්ත්රණගරය උනේ . උබේ ඔය සතපහකට වැඩක් නැති කතාව උබට නම් වටිනවා . මොකද ආසියාතික හොදම යාන්ත්රික එන්ජිනේරු වරයකු ඉන්න රටකට තමයි නිල වශයෙන් එංගලන්තය , ජර්මනිය , කැනඩාව , ජපානය ඇතුළු රටවලින් තාක්ෂණික දැනුම හුවමාරුවට අවස්ථාව දෙන්නේ . දැනුම හුවමාරුව තුලිනි අපේ රටට ලැබුණු තාක්ෂණික දැනුම අදටත් භාවිත වෙනවා . අද දවසේ පාවිච්චි වන ඩිසල් electric locomotives එන්ජින්වල ගෙවී යන අමතර කොටස් අදටත් සකසන්නේ යාන්ත්රික පට්ටල් ඇසුරෙන් . මේ දැනුම අපේ රටට ලැබුනේ 1957 පස්සේ . අපේ මිනිස්සුන්ගේ උත්සාහය , කැපවීම , තුලින් අද දක්වාම මේ දැනුම ගලා ඇවිත් තිබනවා . සමහර ඩිසල් electric locomotives හදපු පිටරට සමාගම් අද වනවිට වැසි ගොස් .එත් අදටත් අපේ මිනිස්සුන්ගේ හැකියාව නිසා ඉස්සර අපේ රටට ගෙන්නපු ඩිසල් electric locomotives හොදට වැඩ කරනවා . මේ සෑම කටයුත්කකම නිර්මාතෘ රම්පාල මහත්තය හැරෙන්නට වෙන කවුරුන්වත් නොවේ . මේ වගේ [url]http://www.iesl.lk/event-788514[/url] ගුණානුස්මරණ දේශන අදටත් ශ්රීලංකා එන්ජිනේරු ආයතනය පවත්වන්නේ මෙතුමා වන්නෙක් ගේවටිනාකම දන්න නිසා . [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom