Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best EDM Songs So Far
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Best EDM Songs So Far!

ඔන්න එහෙනම් EDM අහන,අහන්නේ නැති හැමෝටම දැනගන්ඩ ගෙනාව මෙච්චර කාලෙකට ලෝකෙට බිහිවුන හොදම EDM ට්‍රැක්ස් 10 .

1. Don' You Worry Child - Swedish House Mafia (2012)

[YOUTUBE]1y6smkh6c-0[/YOUTUBE]

EDM අහන කෙනෙක් අනිවා දන්නවා මේ ට්‍රැක් එක ගැන. මේ ට්‍රැක් එක නිසා තමයි Swedish House Mafia කියන SWEDEN DJs ලා ලෝකේ පුරා ප්‍රසිද්ද වෙන්නේ . පොඩි ලස්සන කතාවක් එක්ක ලොකු මොටිවේෂන් එකක් දෙන ලිරික්ස්, ඉගිල්ලෙන්න ජම්ප් එකක් දෙන බීට් එක, පපුව ගස්සල යවන ඩ්‍රොප් එක නිසා තමයි මේක නැගලම ගියේ. තාමත් මේ ට්‍රැක් එක ෆෙස්ටිවල්ස් වල ප්ලේ වෙන්නේ, මේ සින්දුව ප්ලේ වෙද්දී ඔක්කොම අය එකට ලිරික්ස් කියන්නේ මේ ට්‍රැක් එක මිනිස්සුන්ගේ හදවත් වලට එච්චරම සමීප වෙච්ච නිසාමයි. වොකල් කරේ John Martin.මේ ට්‍රැක් එකත් එක්ක තිබ්බ ඇල්බම් එක රිලීස් කරලා ටික දවසකින් Swedish House Mafia වෙන්වුනා. ඊට පස්සේ Sebestian Ingrosso සහ Axwell Hedfors , Axwell /\ Ingrosso යනුවෙන් බෑන්ඩ් එකක් ලෙසත්, Steve Angello තනිවමත් තම තමන්ගේ DJying කටයුතු කරගෙන ගියා මේ අවුරුද්දේ ULTRA 2018 ෆෙස්ටිවල් එක වෙනකන්. මෙයාල Reunion වුන එදා ප්ලේ කරපු Don' You Worry Child ට්‍රැක් එකට සෑහෙන්න ප්‍රතිචාර වැටුනා.ඒ වීඩියෝ එක පල්ලෙහින් බලන්න.

[YOUTUBE]I0YCe-p6iT0[/YOUTUBE]

2. Spacemen - Hardwell (2012)

[YOUTUBE]lETmskoqh30[/YOUTUBE]

දෙවරක්ම World No 01 DJ වුන Hardwell හෙවත් Robbert van de Corput ව ප්‍රසිද්ද වුනේ ,මේ ට්‍රැක් එකෙන්. මේක අහන ඕනිම කෙනෙක් අභ්යවකාශේ පාවෙන Spaceman ගේ ෆීල් එක දෙන්න මේ ට්‍රැක් එකට පුළුවන් වුනා. පුදුමයට කරුණ කියන්නේ මේ ට්‍රැක් එකේ ලිරික්ස් නෑ මුලදී කියන වචන ටික හැරෙන්න. එත් පස්සේ Hardwell මේ ට්‍රැක් එක Call Me a Spaceman යනුවෙන් ලිරික්ස් දාලත් රිලීස් කරා.මේ ට්‍රැක් එකේ හොදම රිමික්ස් එක කරේ Carnage & Headhunterz. එකත් පල්ලෙහින් අහන්න.

[YOUTUBE]oqrxjeDIWPs[/YOUTUBE]

[YOUTUBE]PzIRuPe0yWk[/YOUTUBE]

[YOUTUBE]ppy-fgbPn2s[/YOUTUBE]

3. Wake Me Up - Avicii (2013)

[YOUTUBE]IcrbM1l_BoI[/YOUTUBE]

මේ අවුරුද්දේ අප අතරින් වෙන් වුන Tim Bergling හෙවත් ඔයාල හැමෝම දන්න Avicii ව වැඩියෙන්ම ප්‍රසිද්ධ කරේ මෙන්න මේ ලස්සන සින්දුව. මේ සින්දුවට කලින් Levels, I Could be the one, My Feelings for you, වගේ ලස්සන සින්දු නිසා මේ හීන්දෑරි තරුණයා ජනප්‍රිය වෙලා තිබුනා.කොහොමත් හැමෝම දන්නේ නැති කාරණයක් තමා මේ ට්‍රැක් එක Avicii කරපු Remake එකක් කියල. මොකද මේ සින්දුව ගායනා කරන Aloe Blacc කලින්ම මේ සින්දුව ක්ලැසිකල් විදියට කරලා තිබ්බා. ඒ සින්දුව තමයි Avicii තමන්ගේ මැජික් මියුසික් වලින් තවත් ලස්සන කරලා ගත්තේ, ඔයාල දන්නවද මේ සින්දුව The Walking Dead ටීවී සීරියස් එකෙත් එක එපිසෝඩ් එකක ප්ලේ වුනා කියලා. මගේ මොටිවේෂන් ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ මේ සින්දුව.

[YOUTUBE]M_o6axAseak[/YOUTUBE]

4. Levels - Avicii (2011)

[YOUTUBE]_ovdm2yX4MA[/YOUTUBE]

ඔන්න මේ තමයි Avicii ව තවත් EDM ලෝකේ ප්‍රසිද්ධ කරපු ට්‍රැක් එක. මේ සින්දුව කොච්චර පෙරලියක් කරාද කිව්වොතින් අන්තිමට නැවතුනේ ග්රැමි අවෝඩ් එකකුත් දිනාගෙන. ගොඩක් ම මේ සින්දුව හිට් වුනේ රිකර්සිව් බීට් එකයි, පරණ සින්දුවකින් ගත්ත වොයිස් සාම්පල් එක නිසයි. මේ ට්‍රැක් එකට ලස්සන පෙරළිකාර මියුසික් වීඩියෝ එකකුත් හැදුණා.ඒක ඔයාල බලල ඇතිනේ. පල්ලෙහින් බලන්න Etta James ගේ Something's Got A Hold On Me සින්දුව. ඒ සින්දුව Aviciiට ඇහුන නිසයි ගින්දර EDM සින්දුවක් ලෝකෙට ආවේ.අපි මේ අවුරුද්දේ 2018 අප්‍රේල් 20 වෙනිදා Avicii අකාලයේ සමුගත්තේ නැත්නම් අපිට තවත් මේ වගේ වෙනස් සින්දු අහන්න තිබ්බ. Die Hard EDM රසිකයන්ට නම් තාමත් පට්ට අවුල් ඇති නේද.

පල්ලෙහින් Skrillex ගේ රිමික්ස් එකත් අහන්න.

[YOUTUBE]MITA4FhVjDc[/YOUTUBE]

5. Save The World - Swedish House Mafia (2011)

[YOUTUBE]BXpdmKELE1k[/YOUTUBE]

කලින් සදහන් කරපු Swedish House Mafia DJs ලා වෙන් වෙන්න කලින් කරපු Album එකේ තිබ්බ තවත් මොටිවෙටිව් ට්‍රැක් එකක් තමා මේක. මේක ප්ලේ වෙද්දී EDM අහන අය කෑ ගහගෙන රසවිදින්නේ ඒ තරම් පවර්ෆුල් ට්‍රැක් එකක් මේක.ඔයාලත් අහල බලන්නකෝ. සින්දුව කියන්නේ වන් ඇන්ඩ් ඔන්ලි John Martin.

6. Reload - Swedish House Mafia ft Tommy Trash (2013)

[YOUTUBE]GuAtcpFQpMw[/YOUTUBE]

මේ ට්‍රැක් එකත් Swedish House Mafiaලගේ. එයාලගේ ඇල්බම් ටික නම් පට්ට. සුපිරිම ට්‍රැක් ටිකක් තිබ්බේ. ඕනිම DJ කෙනෙක්ගේ ෆෙස්ටිවල් ට්රැක්ලිස්ට් එකක අනිවා මෙයාලගේ ට්‍රැක් එකක් තියෙනවාමයි. බොරු නම මේකත් අහල බලන්නකෝ. ඔයා අනිවා මේක අහල ඇති, මේ ට්‍රැක් එක Instrumental වගේම ලිරික්ස් එක්කත් රිලීස් වුනා.මේකෙත් වොකල් කරේ John Martin.

7. I Could Be The One – Avicii ft Nicky Romero (2013)

[YOUTUBE]bek1y2uiQGA[/YOUTUBE]

එක වගේ දක්ෂ තරුණ සංගීත නිෂ්පාදකයෝ දෙන්නෙක් එකතු වුනාම කොච්චර පෙරලියක් අක්රන්න පුළුවන් ද කියල Avicii සහ Nicky Romero පෙන්නුවේ මේ ලස්සන සින්දුවෙන්.මේ වගේ ලස්සන නිර්මාණ කරන්න මෙයාලගේ මයින්ඩ් එක කොහොම තියේද මන්ද. සොෆ්ට්වෙයාර් එකකින් කරා වුනත්. ඒ වුනාට සොෆ්ට්වෙයාර්වලින් හැමදේම කරන්නත් බෑනේ ටැලන්ට් එක තියෙන්නත් ඕනි.මේ සින්දුවේ මිටුසික්මේ වීඩියෝ එකත් පට්ට. ජොබ් එක එපා වෙලා ඉන්න ගෑනු මනුස්සයෙක් දකින හීන ගොඩාක් තමයි පෙන්නන්නේ. සින්දුවට ලස්සන කවර් එකක් කරා ලස්සන අක්කි බබෙක් තේ එකක් බිබී. පල්ලෙහින් එක බලන්නකෝ.

[YOUTUBE]bCHHj-bhOkA[/YOUTUBE]

8. Tremor - Dimitri Vegas & Like Mike(2014)

[YOUTUBE]9vMh9f41pqE[/YOUTUBE]

ගොඩාක් EDM රසිකයෝන්ට මෙයාල දෙන්නව පේන්න බෑ මොකද මෙයාල ගොඩාක්ම සින්දු හදන්නේ GHOST Producers ලව්වා. ( GHOST Producers : ජනප්‍රියතාවය පසෙක දමා මුදලට ට්‍රැක් සාදන අය, මොවුන් තමන්ගේ ට්‍රැක් මිලදී ගන්නා අය සමග ට්‍රැක් එකේ අයිතිකාරබව හා නිෂ්පාදන අයිතිය මිලදී ගන්න අයට පවරා නිශ්ශබ්දව සිටින බවට සහතික අත්සන් කරයි. Ghost Producersලා බාවිතා කරන ප්‍රසිද්ද මියුසික් නිර්මාණ කරුවන් යයි හදුන්වා ගන්නා අයට උදාහරණ ලෙස, David Guetta, Akon, The Chainsmokers, W&W, සහ ශ්‍රී ලංකාවේ Iraj සහ ල Singnore යන අය හදුන්වා දිය හැක. ඉරාජ් ගේ ගෝස්ට් ප්‍රඩියුසර් වන්නේ YAKA, G.O.A සහ Cokeboi Beatsය.La Singore හෙවත් ලහිරු පෙරේරාගේ Ghost producers ලා වන්නේ චිකා,Daddy බෑන්ඩ් සහ K2 ය.) ඔන්න ඉතින් කතාව වෙන පැත්තකට ගියානේ. මේ සින්දුවෙත් වැඩි කොටසක් හදල තියෙන්නේ Ummet OZcan සහ Martin Garrix. මේ ට්‍රැක් එකත් පට්ට අහල බලන්න. තාම මේ ට්‍රැක් එක ප්ලේ වෙනවා. EDM ලෝකෙදි මෙයාල හදුන්වන්නේ iPad Vegas & Like Buys කියලා.

9. Better Off Alone - Alice Deejay(1997)

[YOUTUBE]Lgs9QUtWc3M[/YOUTUBE]

ගොඩාක් අය Alice Deejay ගැන නම් වැඩිය දන්නේ නෑ. මොකද මෙයාල ගොඩාක් පරණ බෑන්ඩ් එකක්. මෙයාලගේ ගොඩාක්ම හිට් වුනෙත් මේ ට්‍රැක් එක විතරයි. මේ සින්දුවේ බීට් එක නම් ඔයාල අනිවා අහල ඇති.මොකද මේ ට්‍රැක් එක ඉස්සර ගොඩාක් ප්ලේ වුනා. මොකද මේ ට්‍රැක් එක දෙපාරක් ම කොපි කරලා තිබ්බ. එක පාරක් Father of Ghost Producers ලෙස හදුන්වන David Guetta ගේ Play Hard කියන සින්දුව, අනිත් පාර Spinnin Records ලා කරපු Janieck ගේ Does It Matter සින්දුව. ඒ දෙකත් පල්ලෙහින් අහ්හනකෝ.

[YOUTUBE]5dbEhBKGOtY[/YOUTUBE]

[YOUTUBE]woJZvd7anq0[/YOUTUBE]

10. Animals - Martin Garrix(2013)

[YOUTUBE]gCYcHz2k5x0[/YOUTUBE]

මේ ට්‍රැක් එකෙන් තමයි 1996 ඉපදුන පොඩි කොල්ලෙක් ලෝකෙම අවදානය දිනාගත්තේ, ලිරික්ස් නැති මේ ට්‍රැක් එකේ එකම වචන ටික තමා We’re Fucking Animals කියන කෑල්ල.අහල නැත්නම් මේකත් අහල බලන්නකෝ. මේ සින්දුව හිට් වුනේ ඩ්‍රොප් එක නිසා.මේ සින්දුව රිලීස් කරද්දී මේ කොල්ලට වයස අවුරුදු 16යි.

Honorable Mentions

Turn Down for What - DJ Snake

[YOUTUBE]HMUDVMiITOU[/YOUTUBE]

මෙයා කවුද කියල ඔයාල දන්නවා ඇතිනේ. මේ තමයි Fast & Furious එකේ තිබ්බ Get Low හදපු DJ. මෙයාගේ මේ ට්‍රැක් එකත් පට්ට.මේකත් හිට් උනේ ඩ්‍රොප් එකෙන්.

Bangrang – Skrillex

[YOUTUBE]YJVmu6yttiw[/YOUTUBE]

Far Cry 3 ගහල තියෙනවා නම් ඇර ගංජා හේනේ මිෂන් එකේදී ප්ලේ වෙන Make it Bun Dem ට්‍රැක් එක කරපු DJ Skrillex ගේ පට්ටම ට්‍රැක් එකක් තමයි මේක. නිකන් කන හාරනවා වගේ දැනෙයි ගණන් ගන්න එපා මේ තමයි Dubstep. Skrillex ට වඩා වැඩකාරයෝ ඉන්නවා ඕනි තරම් Datsik, Zomboy ලා වගේ අය.

Summer - Calvin Harris

[YOUTUBE]ebXbLfLACGM[/YOUTUBE]

This is what you came for, Bounce, Under Control වගේ සින්දු කරපු Ellie Goulding මනුස්සයාගේ සින්දුවක් තමයි මේක.අහල බලන්නකෝ.

Runaway – Galantis

[YOUTUBE]5XR7naZ_zZA[/YOUTUBE]

ලගදි scene එකට එනට්ර් වෙලා ලස්සන ට්‍රැක් කරපු DUO එකක් තමා Galantisලා. එයාලගේ මේ වෙනස්ම ට්‍රැක් එකත් ඔයාලගේ ලිස්ට් එකට අනිවා දාගන්න.

Summertime Sadness - Lana Del Ray (Cedric Gervais Remix)

[YOUTUBE]akhmS1D2Ce4[/YOUTUBE]

Lana Del Ray අක්කගේ ලස්සන සින්දුවක් තවත් ලස්සන කරලා බවුන්ස් කරලා හදපු EDM ට්‍රැක් එකක් තමයි මේක. ඔරිජිනල් එකයි රිමික්ස් එකයි අහල වෙනස වටහගන්නකෝ.

I Took A Pill In Ibiza - Mike Posner (Seeb Remix)

[YOUTUBE]foE1mO2yM04[/YOUTUBE]

Mike Posner ගේ ස්ලෝව් යන සින්දුවක් අරගෙන SEEB ල කරපු මේ රිමික්ස් එකත් අහල බලන්න. පල්ලෙහින් බලන්න මුල් නිර්මානයත්.

[YOUTUBE]41GZVVcxQps[/YOUTUBE]

Faded - Alan walker

[YOUTUBE]60ItHLz5WEA[/YOUTUBE]

වෙනස්ම ආකාරයේ සින්දු හදන මේ අවුරුදු 21 තරුණයාගේ ලස්සන සින්දු ඔයාලත් අහල ඇති.

මෙයාගේ අවුල කියන්නේ මෙයාගේ ස්ටයිල් එකෙන් ඇරෙන්න වෙන කිසිම විදියක නිර්මාණයක් එලියට දාගන්න බැරි වුන එක.මෙයාගේ alone ට්‍රැක් එකත් අහල බලන්න.

[YOUTUBE]1-xGerv5FOk[/YOUTUBE]

Are You With Me - Lost Frequencies

[YOUTUBE]VjHMDlAPMUw[/YOUTUBE]

තවත් වෙනස්ම ආකාරයේ සංගීතයන් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන Lost Frequencies හෙවත් Felix De Laetගේ ලස්සන EDM එකක් ගණයට ගන්න පුළුවන් ට්‍රැක් එකක් තමයි මේක. මෙය මෙයා What is Love ට්‍රැක් එක රිමෙක් කරා. පරණ සින්දුව ඔයාලත් අහල ඇති.

[YOUTUBE]yXiP7h_BD1Q[/YOUTUBE]

[YOUTUBE]HEXWRTEbj1I[/YOUTUBE]

Sandstorm - Darude

[YOUTUBE]y6120QOlsfU[/YOUTUBE]

EDM අහන අයට අමතක කරන්න බැරි DJ කෙනෙක් තමා DARUDE හෙවත් Ville Virtanen. මෙයාගේ ට්‍රැක්ස් 1990-2000 කාලේ මාර ජනප්‍රිය වුනා.ඔයා මෙයාගේ ට්‍රැක් අනිවා අහල ඇති නම දන්නේ නැති උනාට.

[YOUTUBE]mN84To5ndw0[/YOUTUBE]

EDM කියන්නේ House Music, Trap, Trance, Bigroom, Dubstep, වගේ ගොඩාක් වර්ග වලට බෙදුන දෙයක්. ඒ වගේ කියන්න ඕනි EDM වල හොදම කාලේ වුනේ 2011-2014 කාලේ. ඊටපස්සේ නිකන් ලංකාවේ මල් සින්දු රැල්ලක් ආව වගේ, රැප් වලට මම්බල් Rappers ලා ආවා වගේ, EDM වලට FUTURE BASS කියල නපුන්සක ට්‍රෙන්ඩ් එකක් ආවා. මෙලෝ බීට් එකක් නැති, තේරුමක් නැති ලිරික්ස් දාලා, EDM මිනිස්සුන්ට එපා කරවපු ලබ්බවල් දාන්න පටන් ගත්තා The Chainsmokers කියන එවුනුයි Hardwell, Garrixලයි එකතු වෙලා. එත් පස්සේ Hardwell ආයේ Bigroom පටන්ගෙන මේ ලගකදී මියුසික් වලින් රිටයර් වුනා. The Chainsmokers කියන එවුන් මෙලෝ රහක් නැති බීට් දාල සින්දු හදලා ස්පොන්සර් ගහල ජරාව හිට් කරා. Avicii නැති වුනා. Hardwell රිටයර් වුනා,ඒත් Alan Walker, Marshmello, Don Diabloල ඇවිල්ලා පොඩ්ඩක් EDM ගොඩගන්න ට්‍රයි කරා. අන්තිමට Marshmello ත් FutureBass ගහල චාටර් වුනා. මොනා වුනත් Marshmello කියන්නේ හොද Producer කෙනෙක් නොවුනත් හොද මාකටර් කෙනෙක්. ඇත්තටම Marshmello කියන්නේ කවුද දන්නවද,පල්ලෙහා ඉන්න කෙනා.

මේ තමයි Marshmello හෙවත් DOTCOM,ඉස්සර මෙය එච්චර ජනප්‍රිය නෑ.එත් පස්සේ මෙයම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පට්ටෙට ගේම ගැහුවා.මෙයාගේ ට්‍රැක් වල තියෙන්නේ සිම්පල් බීට්ස්. ඒ වගේම මෙයත් Ghost Producers පාවිච්චි කරනවා පොඩි පොඩි වැඩ වලට.මෙයාගේ Alone සින්දුවත් Happier සින්දුවත් පොඩ්ඩක් හිතල බැලුවොත් ඔයාට තේරෙයි මෙයාගේ ටාගට් කිරිල්ල කොහොමද කියලා.මෙයාගේ සයිට් එකට ගිහින් බලන්න branding කරලා තියෙන විදිය.

මං EDM අහන්න පටන්ගත්තේ මල් සින්දු රැල්ලක් එන්න ඉස්සෙල්ලා.EDM වලින් පුළුවන් ඔයාව motivate කරන්න.EDM වලට පුළුවන් ඔයාව හැපී එකේ තියන්න.මං motivation එකක් ගන්න නිතරම අහන ට්‍රැක් එකක් තමයි පල්ලෙහා දාල තියෙන්නේ.ඔයා EDM අහල වෙනස වටහාගන්න.

[YOUTUBE]S565hk5T7SA[/YOUTUBE]

එහෙනම් අපෙන් සමුගත්ත Tim Bergling හෙවත් Avicii ට සුබ ගමන් කියලා කවදාහරි නැවත අපි අතර ඉපදිලා ලස්සන ට්‍රැක්ස් හදල දෙන්න ප්‍රාර්ථනා කරමු.

පට්ට වෙලාවක් ගියා මේක ටයිප් කරන්න. රෙප් නැතත් කමක් නෑ තව කෙනෙක්ට බලන්න Bump පාරක්වත් දාගෙන යන්න.

[Update] Download Links has been updated in Page 04

Downloads Page

[QUOTE="KayBX, post: 23768608, member: 559101"] [CENTER][COLOR="Black"][SIZE="7"][B]Best EDM Songs So Far![/B][/SIZE][/COLOR][/CENTER] [B][COLOR="Red"][SIZE="4"][B]ඔන්න එහෙනම් EDM අහන,අහන්නේ නැති හැමෝටම දැනගන්ඩ ගෙනාව මෙච්චර කාලෙකට ලෝකෙට බිහිවුන හොදම EDM ට්‍රැක්ස් 10 :yes:.[/B][/SIZE][/COLOR][SIZE="4"][/size][/B][SIZE="4"] [COLOR="black"] [SIZE="5"][B][COLOR="Blue"]1. Don' You Worry Child - Swedish House Mafia (2012)[/COLOR][/B][/SIZE] [CENTER][YOUTUBE]1y6smkh6c-0[/YOUTUBE][/CENTER] EDM අහන කෙනෙක් අනිවා දන්නවා මේ ට්‍රැක් එක ගැන. මේ ට්‍රැක් එක නිසා තමයි Swedish House Mafia කියන SWEDEN DJs ලා ලෝකේ පුරා ප්‍රසිද්ද වෙන්නේ :cool:. පොඩි ලස්සන කතාවක් එක්ක ලොකු මොටිවේෂන් එකක් දෙන ලිරික්ස්, ඉගිල්ලෙන්න ජම්ප් එකක් දෙන බීට් එක, පපුව ගස්සල යවන ඩ්‍රොප් එක නිසා තමයි මේක නැගලම ගියේ. තාමත් මේ ට්‍රැක් එක ෆෙස්ටිවල්ස් වල ප්ලේ වෙන්නේ, මේ සින්දුව ප්ලේ වෙද්දී ඔක්කොම අය එකට ලිරික්ස් කියන්නේ මේ ට්‍රැක් එක මිනිස්සුන්ගේ හදවත් වලට එච්චරම සමීප වෙච්ච නිසාමයි. වොකල් කරේ John Martin.මේ ට්‍රැක් එකත් එක්ක තිබ්බ ඇල්බම් එක රිලීස් කරලා ටික දවසකින් Swedish House Mafia වෙන්වුනා. ඊට පස්සේ Sebestian Ingrosso සහ Axwell Hedfors , Axwell /\ Ingrosso යනුවෙන් බෑන්ඩ් එකක් ලෙසත්, Steve Angello තනිවමත් තම තමන්ගේ DJying කටයුතු කරගෙන ගියා මේ අවුරුද්දේ ULTRA 2018 ෆෙස්ටිවල් එක වෙනකන්. මෙයාල Reunion වුන එදා ප්ලේ කරපු Don' You Worry Child ට්‍රැක් එකට සෑහෙන්න ප්‍රතිචාර වැටුනා.ඒ වීඩියෝ එක පල්ලෙහින් බලන්න. [CENTER][YOUTUBE]I0YCe-p6iT0[/YOUTUBE][/CENTER] [SIZE="5"][COLOR="Blue"][B]2. Spacemen - Hardwell (2012)[/B][/COLOR][/SIZE] [CENTER][YOUTUBE]lETmskoqh30[/YOUTUBE][/CENTER] දෙවරක්ම World No 01 DJ වුන Hardwell හෙවත් Robbert van de Corput ව ප්‍රසිද්ද වුනේ ,මේ ට්‍රැක් එකෙන්. මේක අහන ඕනිම කෙනෙක් අභ්යවකාශේ පාවෙන Spaceman ගේ ෆීල් එක දෙන්න මේ ට්‍රැක් එකට පුළුවන් වුනා. පුදුමයට කරුණ කියන්නේ මේ ට්‍රැක් එකේ ලිරික්ස් නෑ මුලදී කියන වචන ටික හැරෙන්න. එත් පස්සේ Hardwell මේ ට්‍රැක් එක Call Me a Spaceman යනුවෙන් ලිරික්ස් දාලත් රිලීස් කරා.මේ ට්‍රැක් එකේ හොදම රිමික්ස් එක කරේ Carnage & Headhunterz. එකත් පල්ලෙහින් අහන්න. [CENTER][YOUTUBE]oqrxjeDIWPs[/YOUTUBE] [YOUTUBE]PzIRuPe0yWk[/YOUTUBE] [YOUTUBE]ppy-fgbPn2s[/YOUTUBE][/CENTER] [SIZE="5"][B][COLOR="blue"]3. Wake Me Up - Avicii (2013)[/COLOR][/B][/SIZE] [CENTER][YOUTUBE]IcrbM1l_BoI[/YOUTUBE][/CENTER] මේ අවුරුද්දේ අප අතරින් වෙන් වුන Tim Bergling හෙවත් ඔයාල හැමෝම දන්න Avicii ව වැඩියෙන්ම ප්‍රසිද්ධ කරේ මෙන්න මේ ලස්සන සින්දුව. මේ සින්දුවට කලින් Levels, I Could be the one, My Feelings for you, වගේ ලස්සන සින්දු නිසා මේ හීන්දෑරි තරුණයා ජනප්‍රිය වෙලා තිබුනා.කොහොමත් හැමෝම දන්නේ නැති කාරණයක් තමා මේ ට්‍රැක් එක Avicii කරපු Remake එකක් කියල. මොකද මේ සින්දුව ගායනා කරන Aloe Blacc කලින්ම මේ සින්දුව ක්ලැසිකල් විදියට කරලා තිබ්බා. ඒ සින්දුව තමයි Avicii තමන්ගේ මැජික් මියුසික් වලින් තවත් ලස්සන කරලා ගත්තේ, ඔයාල දන්නවද මේ සින්දුව The Walking Dead ටීවී සීරියස් එකෙත් එක එපිසෝඩ් එකක ප්ලේ වුනා කියලා. මගේ මොටිවේෂන් ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ මේ සින්දුව. [CENTER][YOUTUBE]M_o6axAseak[/YOUTUBE][/CENTER] [SIZE="5"][B][COLOR="blue"]4. Levels - Avicii (2011)[/COLOR][/B][/SIZE] [CENTER][YOUTUBE]_ovdm2yX4MA[/YOUTUBE][/CENTER] ඔන්න මේ තමයි Avicii ව තවත් EDM ලෝකේ ප්‍රසිද්ධ කරපු ට්‍රැක් එක. මේ සින්දුව කොච්චර පෙරලියක් කරාද කිව්වොතින් අන්තිමට නැවතුනේ ග්රැමි අවෝඩ් එකකුත් දිනාගෙන. ගොඩක් ම මේ සින්දුව හිට් වුනේ රිකර්සිව් බීට් එකයි, පරණ සින්දුවකින් ගත්ත වොයිස් සාම්පල් එක නිසයි. මේ ට්‍රැක් එකට ලස්සන පෙරළිකාර මියුසික් වීඩියෝ එකකුත් හැදුණා.ඒක ඔයාල බලල ඇතිනේ. පල්ලෙහින් බලන්න Etta James ගේ Something's Got A Hold On Me සින්දුව. ඒ සින්දුව Aviciiට ඇහුන නිසයි ගින්දර EDM සින්දුවක් ලෝකෙට ආවේ.අපි මේ අවුරුද්දේ 2018 අප්‍රේල් 20 වෙනිදා Avicii අකාලයේ සමුගත්තේ නැත්නම් අපිට තවත් මේ වගේ වෙනස් සින්දු අහන්න තිබ්බ. Die Hard EDM රසිකයන්ට නම් තාමත් පට්ට අවුල් ඇති නේද. පල්ලෙහින් Skrillex ගේ රිමික්ස් එකත් අහන්න. [CENTER][YOUTUBE]MITA4FhVjDc[/YOUTUBE][/CENTER] [B][COLOR="blue"] [SIZE="5"]5. Save The World - Swedish House Mafia (2011)[/SIZE][/COLOR][SIZE="5"][/size][/B][SIZE="5"][/SIZE] [CENTER][YOUTUBE]BXpdmKELE1k[/YOUTUBE][/CENTER] කලින් සදහන් කරපු Swedish House Mafia DJs ලා වෙන් වෙන්න කලින් කරපු Album එකේ තිබ්බ තවත් මොටිවෙටිව් ට්‍රැක් එකක් තමා මේක. මේක ප්ලේ වෙද්දී EDM අහන අය කෑ ගහගෙන රසවිදින්නේ ඒ තරම් පවර්ෆුල් ට්‍රැක් එකක් මේක.ඔයාලත් අහල බලන්නකෝ. සින්දුව කියන්නේ වන් ඇන්ඩ් ඔන්ලි John Martin. [SIZE="5"][B][COLOR="blue"]6. Reload - Swedish House Mafia ft Tommy Trash (2013)[/COLOR][/B][/SIZE] [CENTER][YOUTUBE]GuAtcpFQpMw[/YOUTUBE][/CENTER] මේ ට්‍රැක් එකත් Swedish House Mafiaලගේ. එයාලගේ ඇල්බම් ටික නම් පට්ට. සුපිරිම ට්‍රැක් ටිකක් තිබ්බේ. ඕනිම DJ කෙනෙක්ගේ ෆෙස්ටිවල් ට්රැක්ලිස්ට් එකක අනිවා මෙයාලගේ ට්‍රැක් එකක් තියෙනවාමයි. බොරු නම මේකත් අහල බලන්නකෝ. ඔයා අනිවා මේක අහල ඇති, මේ ට්‍රැක් එක Instrumental වගේම ලිරික්ස් එක්කත් රිලීස් වුනා.මේකෙත් වොකල් කරේ John Martin. [SIZE="5"][B][COLOR="blue"]7. I Could Be The One – Avicii ft Nicky Romero (2013)[/COLOR][/B] [/SIZE] [CENTER][YOUTUBE]bek1y2uiQGA[/YOUTUBE][/CENTER] එක වගේ දක්ෂ තරුණ සංගීත නිෂ්පාදකයෝ දෙන්නෙක් එකතු වුනාම කොච්චර පෙරලියක් අක්රන්න පුළුවන් ද කියල Avicii සහ Nicky Romero පෙන්නුවේ මේ ලස්සන සින්දුවෙන්.මේ වගේ ලස්සන නිර්මාණ කරන්න මෙයාලගේ මයින්ඩ් එක කොහොම තියේද මන්ද. සොෆ්ට්වෙයාර් එකකින් කරා වුනත්. ඒ වුනාට සොෆ්ට්වෙයාර්වලින් හැමදේම කරන්නත් බෑනේ ටැලන්ට් එක තියෙන්නත් ඕනි.මේ සින්දුවේ මිටුසික්මේ වීඩියෝ එකත් පට්ට. ජොබ් එක එපා වෙලා ඉන්න ගෑනු මනුස්සයෙක් දකින හීන ගොඩාක් තමයි පෙන්නන්නේ. සින්දුවට ලස්සන කවර් එකක් කරා ලස්සන අක්කි බබෙක් තේ එකක් බිබී. පල්ලෙහින් එක බලන්නකෝ. [CENTER][YOUTUBE]bCHHj-bhOkA[/YOUTUBE][/CENTER] [SIZE="5"][B][COLOR="blue"]8. Tremor - Dimitri Vegas & Like Mike(2014)[/COLOR][/B][/SIZE] [CENTER][YOUTUBE]9vMh9f41pqE[/YOUTUBE][/CENTER] ගොඩාක් EDM රසිකයෝන්ට මෙයාල දෙන්නව පේන්න බෑ මොකද මෙයාල ගොඩාක්ම සින්දු හදන්නේ GHOST Producers ලව්වා. ( GHOST Producers : ජනප්‍රියතාවය පසෙක දමා මුදලට ට්‍රැක් සාදන අය, මොවුන් තමන්ගේ ට්‍රැක් මිලදී ගන්නා අය සමග ට්‍රැක් එකේ අයිතිකාරබව හා නිෂ්පාදන අයිතිය මිලදී ගන්න අයට පවරා නිශ්ශබ්දව සිටින බවට සහතික අත්සන් කරයි. Ghost Producersලා බාවිතා කරන ප්‍රසිද්ද මියුසික් නිර්මාණ කරුවන් යයි හදුන්වා ගන්නා අයට උදාහරණ ලෙස, David Guetta, Akon, The Chainsmokers, W&W, සහ ශ්‍රී ලංකාවේ Iraj සහ ල Singnore යන අය හදුන්වා දිය හැක. ඉරාජ් ගේ ගෝස්ට් ප්‍රඩියුසර් වන්නේ YAKA, G.O.A සහ Cokeboi Beatsය.La Singore හෙවත් ලහිරු පෙරේරාගේ Ghost producers ලා වන්නේ චිකා,Daddy බෑන්ඩ් සහ K2 ය.) ඔන්න ඉතින් කතාව වෙන පැත්තකට ගියානේ. මේ සින්දුවෙත් වැඩි කොටසක් හදල තියෙන්නේ Ummet OZcan සහ Martin Garrix. මේ ට්‍රැක් එකත් පට්ට අහල බලන්න. තාම මේ ට්‍රැක් එක ප්ලේ වෙනවා. EDM ලෝකෙදි මෙයාල හදුන්වන්නේ iPad Vegas & Like Buys කියලා. [SIZE="5"][B][COLOR="blue"]9. Better Off Alone - Alice Deejay(1997)[/COLOR][/B][/SIZE] [CENTER][YOUTUBE]Lgs9QUtWc3M[/YOUTUBE][/CENTER] ගොඩාක් අය Alice Deejay ගැන නම් වැඩිය දන්නේ නෑ. මොකද මෙයාල ගොඩාක් පරණ බෑන්ඩ් එකක්. මෙයාලගේ ගොඩාක්ම හිට් වුනෙත් මේ ට්‍රැක් එක විතරයි. මේ සින්දුවේ බීට් එක නම් ඔයාල අනිවා අහල ඇති.මොකද මේ ට්‍රැක් එක ඉස්සර ගොඩාක් ප්ලේ වුනා. මොකද මේ ට්‍රැක් එක දෙපාරක් ම කොපි කරලා තිබ්බ. එක පාරක් Father of Ghost Producers ලෙස හදුන්වන David Guetta ගේ Play Hard කියන සින්දුව, අනිත් පාර Spinnin Records ලා කරපු Janieck ගේ Does It Matter සින්දුව. ඒ දෙකත් පල්ලෙහින් අහ්හනකෝ. [CENTER][YOUTUBE]5dbEhBKGOtY[/YOUTUBE] [YOUTUBE]woJZvd7anq0[/YOUTUBE] [/CENTER] [SIZE="5"][B][COLOR="blue"]10. Animals - Martin Garrix(2013) [/COLOR][/B][/SIZE] [CENTER][YOUTUBE]gCYcHz2k5x0[/YOUTUBE][/CENTER] මේ ට්‍රැක් එකෙන් තමයි 1996 ඉපදුන පොඩි කොල්ලෙක් ලෝකෙම අවදානය දිනාගත්තේ, ලිරික්ස් නැති මේ ට්‍රැක් එකේ එකම වචන ටික තමා We’re Fucking Animals කියන කෑල්ල.අහල නැත්නම් මේකත් අහල බලන්නකෝ. මේ සින්දුව හිට් වුනේ ඩ්‍රොප් එක නිසා.මේ සින්දුව රිලීස් කරද්දී මේ කොල්ලට වයස අවුරුදු 16යි. [U][COLOR="Sienna"][B][SIZE="5"]Honorable Mentions [/SIZE][/B][/COLOR][/U] [COLOR="Purple"][B]Turn Down for What - DJ Snake[/B][/COLOR] [CENTER][YOUTUBE]HMUDVMiITOU[/YOUTUBE][/CENTER] මෙයා කවුද කියල ඔයාල දන්නවා ඇතිනේ. මේ තමයි Fast & Furious එකේ තිබ්බ Get Low හදපු DJ. මෙයාගේ මේ ට්‍රැක් එකත් පට්ට.මේකත් හිට් උනේ ඩ්‍රොප් එකෙන්. [B][COLOR="purple"]Bangrang – Skrillex [/COLOR][/B] [CENTER][YOUTUBE]YJVmu6yttiw[/YOUTUBE][/CENTER] Far Cry 3 ගහල තියෙනවා නම් ඇර ගංජා හේනේ මිෂන් එකේදී ප්ලේ වෙන Make it Bun Dem ට්‍රැක් එක කරපු DJ Skrillex ගේ පට්ටම ට්‍රැක් එකක් තමයි මේක. නිකන් කන හාරනවා වගේ දැනෙයි ගණන් ගන්න එපා මේ තමයි Dubstep. Skrillex ට වඩා වැඩකාරයෝ ඉන්නවා ඕනි තරම් Datsik, Zomboy ලා වගේ අය. [B][COLOR="purple"]Summer - Calvin Harris [/COLOR][/B] [CENTER][YOUTUBE]ebXbLfLACGM[/YOUTUBE][/CENTER] This is what you came for, Bounce, Under Control වගේ සින්දු කරපු Ellie Goulding මනුස්සයාගේ සින්දුවක් තමයි මේක.අහල බලන්නකෝ. [B][COLOR="purple"]Runaway – Galantis[/COLOR][/B] [CENTER] [YOUTUBE]5XR7naZ_zZA[/YOUTUBE][/CENTER] ලගදි scene එකට එනට්ර් වෙලා ලස්සන ට්‍රැක් කරපු DUO එකක් තමා Galantisලා. එයාලගේ මේ වෙනස්ම ට්‍රැක් එකත් ඔයාලගේ ලිස්ට් එකට අනිවා දාගන්න. [B][COLOR="purple"]Summertime Sadness - Lana Del Ray (Cedric Gervais Remix)[/COLOR][/B] [CENTER][YOUTUBE]akhmS1D2Ce4[/YOUTUBE][/CENTER] Lana Del Ray අක්කගේ ලස්සන සින්දුවක් තවත් ලස්සන කරලා බවුන්ස් කරලා හදපු EDM ට්‍රැක් එකක් තමයි මේක. ඔරිජිනල් එකයි රිමික්ස් එකයි අහල වෙනස වටහගන්නකෝ. [B][COLOR="purple"]I Took A Pill In Ibiza - Mike Posner (Seeb Remix)[/COLOR][/B] [CENTER][YOUTUBE]foE1mO2yM04[/YOUTUBE] [/CENTER] Mike Posner ගේ ස්ලෝව් යන සින්දුවක් අරගෙන SEEB ල කරපු මේ රිමික්ස් එකත් අහල බලන්න. පල්ලෙහින් බලන්න මුල් නිර්මානයත්. [CENTER][YOUTUBE]41GZVVcxQps[/YOUTUBE][/CENTER] [B][COLOR="purple"]Faded - Alan walker[/COLOR][/B] [CENTER][YOUTUBE]60ItHLz5WEA[/YOUTUBE][/CENTER] වෙනස්ම ආකාරයේ සින්දු හදන මේ අවුරුදු 21 තරුණයාගේ ලස්සන සින්දු ඔයාලත් අහල ඇති. මෙයාගේ අවුල කියන්නේ මෙයාගේ ස්ටයිල් එකෙන් ඇරෙන්න වෙන කිසිම විදියක නිර්මාණයක් එලියට දාගන්න බැරි වුන එක.මෙයාගේ alone ට්‍රැක් එකත් අහල බලන්න. [CENTER][YOUTUBE]1-xGerv5FOk[/YOUTUBE] [/CENTER] [B][COLOR="purple"]Are You With Me - Lost Frequencies [/COLOR][/B] [CENTER][YOUTUBE]VjHMDlAPMUw[/YOUTUBE][/CENTER] තවත් වෙනස්ම ආකාරයේ සංගීතයන් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන Lost Frequencies හෙවත් Felix De Laetගේ ලස්සන EDM එකක් ගණයට ගන්න පුළුවන් ට්‍රැක් එකක් තමයි මේක. මෙය මෙයා What is Love ට්‍රැක් එක රිමෙක් කරා. පරණ සින්දුව ඔයාලත් අහල ඇති. [CENTER][YOUTUBE]yXiP7h_BD1Q[/YOUTUBE] [YOUTUBE]HEXWRTEbj1I[/YOUTUBE][/CENTER] [B][COLOR="purple"]Sandstorm - Darude [/COLOR][/B] [CENTER][YOUTUBE]y6120QOlsfU[/YOUTUBE][/CENTER] EDM අහන අයට අමතක කරන්න බැරි DJ කෙනෙක් තමා DARUDE හෙවත් Ville Virtanen. මෙයාගේ ට්‍රැක්ස් 1990-2000 කාලේ මාර ජනප්‍රිය වුනා.ඔයා මෙයාගේ ට්‍රැක් අනිවා අහල ඇති නම දන්නේ නැති උනාට. [CENTER][YOUTUBE]mN84To5ndw0[/YOUTUBE][/CENTER] [COLOR="Blue"][COLOR="Red"]EDM[/COLOR] කියන්නේ [COLOR="SeaGreen"]House Music, Trap, Trance, Bigroom, Dubstep,[/COLOR] වගේ ගොඩාක් වර්ග වලට බෙදුන දෙයක්. ඒ වගේ කියන්න ඕනි EDM වල හොදම කාලේ වුනේ [COLOR="Black"]2011-2014[/COLOR] කාලේ. ඊටපස්සේ නිකන් ලංකාවේ මල් සින්දු රැල්ලක් ආව වගේ, රැප් වලට මම්බල් Rappers ලා ආවා වගේ, EDM වලට [COLOR="Sienna"]FUTURE BASS [/COLOR]කියල නපුන්සක ට්‍රෙන්ඩ් එකක් ආවා. මෙලෝ බීට් එකක් නැති, තේරුමක් නැති ලිරික්ස් දාලා, EDM මිනිස්සුන්ට එපා කරවපු ලබ්බවල් දාන්න පටන් ගත්තා The Chainsmokers කියන එවුනුයි Hardwell, Garrixලයි එකතු වෙලා. එත් පස්සේ Hardwell ආයේ Bigroom පටන්ගෙන මේ ලගකදී මියුසික් වලින් රිටයර් වුනා. The Chainsmokers කියන එවුන් මෙලෝ රහක් නැති බීට් දාල සින්දු හදලා ස්පොන්සර් ගහල ජරාව හිට් කරා. Avicii නැති වුනා. Hardwell රිටයර් වුනා,ඒත් Alan Walker, Marshmello, Don Diabloල ඇවිල්ලා පොඩ්ඩක් EDM ගොඩගන්න ට්‍රයි කරා. අන්තිමට Marshmello ත් FutureBass ගහල චාටර් වුනා. මොනා වුනත් Marshmello කියන්නේ හොද Producer කෙනෙක් නොවුනත් හොද මාකටර් කෙනෙක්. ඇත්තටම Marshmello කියන්නේ කවුද දන්නවද,පල්ලෙහා ඉන්න කෙනා. [CENTER] [IMG]https://www.ravejungle.com/wp-content/uploads/2017/05/marshmello-dotcom-ravejungle-1.jpg[/IMG][/CENTER] මේ තමයි Marshmello හෙවත් DOTCOM,ඉස්සර මෙය එච්චර ජනප්‍රිය නෑ.එත් පස්සේ මෙයම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පට්ටෙට ගේම ගැහුවා.මෙයාගේ ට්‍රැක් වල තියෙන්නේ සිම්පල් බීට්ස්. ඒ වගේම මෙයත් Ghost Producers පාවිච්චි කරනවා පොඩි පොඩි වැඩ වලට.මෙයාගේ Alone සින්දුවත් Happier සින්දුවත් පොඩ්ඩක් හිතල බැලුවොත් ඔයාට තේරෙයි මෙයාගේ ටාගට් කිරිල්ල කොහොමද කියලා.මෙයාගේ සයිට් එකට ගිහින් බලන්න branding කරලා තියෙන විදිය.:yes: මං EDM අහන්න පටන්ගත්තේ මල් සින්දු රැල්ලක් එන්න ඉස්සෙල්ලා.EDM වලින් පුළුවන් ඔයාව motivate කරන්න.EDM වලට පුළුවන් ඔයාව හැපී එකේ තියන්න.මං motivation එකක් ගන්න නිතරම අහන ට්‍රැක් එකක් තමයි පල්ලෙහා දාල තියෙන්නේ.ඔයා EDM අහල වෙනස වටහාගන්න. [CENTER][YOUTUBE]S565hk5T7SA[/YOUTUBE][/CENTER] එහෙනම් අපෙන් සමුගත්ත Tim Bergling හෙවත් Avicii ට සුබ ගමන් කියලා කවදාහරි නැවත අපි අතර ඉපදිලා ලස්සන ට්‍රැක්ස් හදල දෙන්න ප්‍රාර්ථනා කරමු. [CENTER][IMG]https://pbs.twimg.com/media/DbSST8uX4AAk1iP.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Red"][B] පට්ට වෙලාවක් ගියා මේක ටයිප් කරන්න. රෙප් නැතත් කමක් නෑ තව කෙනෙක්ට බලන්න [B]Bump [/B]පාරක්වත් දාගෙන යන්න. [/B][/COLOR][/SIZE][/COLOR] [/COLOR][/SIZE][COLOR="black"][/COLOR] [SIZE="5"][B][COLOR="DarkRed"][Update] Download Links has been updated in Page 04 :yes:[/COLOR][/B][/SIZE] [URL="https://www.elakiri.com/forum/showthread.php?p=23769730#post23769730"]Downloads Page[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom