Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best Interview Ever!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එවල තිබ්බ PM වලට reply නොකර මේකෙම කෙටුවේ තව කෙනෙක්ටත් බලාගන්න පුළුවන් වෙන නිසා...

හම්මේ... දෙයියෙනේ කියල උඹල ප්‍රශ්න පත්තරයක්ම අහල තියෙනවා...

මම බලන්නේ technical side එක එතකොට salary, උගේ Educational qualifications, අනම් මනම් මට අදාල නෑ..

එව්වා decide කරන්නේ HR එකෙන්..

මම technical බලනකොට බලනවා candidate ගේ confidence එක...

නිකන් මඩේ හිටෝපු ඉන්න වගේ හතර අතේ වැනෙන උත්තර වැඩක් නෑ... direct answer දෙන්න පුළුවන් එකා තමයි වැඩේ දන්න එකා..

object oriented basics නම් අනිවාර්යයි... මොකද ගෙවල් හදන බාස් සිමෙන්ති ගැන ගල් වැලි ගැන දන්නේ නැත්නම් හදන ගේ ගැන හිතාගන්න පුළුවන් නේ... එතකොට තමන් කරපු project එකක් A to Z explain කරන්න පුළුවන් වෙන්න ඕන.. අතරමැද නවත්තල ඕනෑම තැනකින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්නත් ඕන... මම project කිව්වේ හැමදාම බඩුගන්න සිල්ලර කඩේට හදපු stock management system එක වත් තමන්ගේ ඉස්කෝලෙට හදපු library management system එකවත් නෙමෙයි..

එත් මෙතන එක කටුක සත්‍යයක් තියෙනවා  Government යුනි වලින් එන fresh graduate ලාට Private වලින් එන fresh උන්ට වඩා salary එක ටිකක් අඩුවෙන් දෙන්නේ... මම නම් ඒකට හ්තුවක් දන්නේ නෑ.. මම මේ වැඩ කරන හතරවෙනි තැන.. කලින් තැන් වලත් ඔහොම්මම තමයි...

හැබැයි Government යුනි උනත් Private උනත් මට එච්චර knowledge ගැප් එකක් නම් පෙන්නේ නෑ

මොකෙන් ආවත් කටපාඩම් ගිරවු technical interview එක නම් ඇන ගන්නවා..

[QUOTE="ManOfSteel, post: 21732297, member: 455418"] [SIZE="5"]මට එවල තිබ්බ PM වලට reply නොකර මේකෙම කෙටුවේ තව කෙනෙක්ටත් බලාගන්න පුළුවන් වෙන නිසා... :dull: හම්මේ... දෙයියෙනේ කියල උඹල ප්‍රශ්න පත්තරයක්ම අහල තියෙනවා... :rolleyes: මම බලන්නේ technical side එක එතකොට salary, උගේ Educational qualifications, අනම් මනම් මට අදාල නෑ.. :oo: එව්වා decide කරන්නේ HR එකෙන්.. :P මම technical බලනකොට බලනවා candidate ගේ confidence එක... නිකන් මඩේ හිටෝපු ඉන්න වගේ හතර අතේ වැනෙන උත්තර වැඩක් නෑ... direct answer දෙන්න පුළුවන් එකා තමයි වැඩේ දන්න එකා.. :frown: object oriented basics නම් අනිවාර්යයි... මොකද ගෙවල් හදන බාස් සිමෙන්ති ගැන ගල් වැලි ගැන දන්නේ නැත්නම් හදන ගේ ගැන හිතාගන්න පුළුවන් නේ... එතකොට තමන් කරපු project එකක් A to Z explain කරන්න පුළුවන් වෙන්න ඕන.. අතරමැද නවත්තල ඕනෑම තැනකින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්නත් ඕන... මම project කිව්වේ හැමදාම බඩුගන්න සිල්ලර කඩේට හදපු stock management system එක වත් තමන්ගේ ඉස්කෝලෙට හදපු library management system එකවත් නෙමෙයි.. :P එත් මෙතන එක කටුක සත්‍යයක් තියෙනවා :( Government යුනි වලින් එන fresh graduate ලාට Private වලින් එන fresh උන්ට වඩා salary එක ටිකක් අඩුවෙන් දෙන්නේ... මම නම් ඒකට හ්තුවක් දන්නේ නෑ.. මම මේ වැඩ කරන හතරවෙනි තැන.. කලින් තැන් වලත් ඔහොම්මම තමයි... හැබැයි Government යුනි උනත් Private උනත් මට එච්චර knowledge ගැප් එකක් නම් පෙන්නේ නෑ :no: මොකෙන් ආවත් කටපාඩම් ගිරවු technical interview එක නම් ඇන ගන්නවා.. :baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom