Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Best Life" හොර ගුහාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරමීඩාකාර යෝජනා ක්‍රම වල ක්‍රියාකාරිත්වය වැලැක්වීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප්‍රතිපාදන සකස්කොට තිබුනද මේවන විට ශ්‍රී ලංකාව තුළ එවැනි ආයතන කිහිපයක් ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු හෙළිව තිබේ.

ලංකාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර ලෙස ග්ලෝබල් ලයිෆ් ආයතනය සහ බෙස්ට් ලයිෆ් යන ආයතන පිළිබඳව නීති අංශවල අවදානය යොමුව ඇති බව පැවසේ.

වසර 2012 දී මේ නීති විරෝධී ව්‍යාපාර සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයන් ලබාදුන්ද එවකට පැවැති රජයේ සම්බන්ධතා නිසා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවූ බවටද මේවන විට රාවයක් පවතී.

නීති අංශ මේ සම්බන්ධයෙන් ඉව ඇල්ලීමට පටන්ගෙන ඇත්තේ පසුගිය 25 වැනිදා ගල්ගමුව මීගලැව පොලිසිය මගින් පිරමීඩ ජාවාරම් කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟය.

සැකකරුවන් ඊට පසුදින ගල්ගමුව මහෙස්ත්‍රාත් එම්. රුවන් ධම්මික දිසානායක මහතාට හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 02 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මෙසේ බන්ධනාගාරගතව ඇත්තේ තෙල්දෙණිය වෙලමුන පදිංචි කලූඅප්පු හන්දි ඉරෝෂ්, වාසල මුදියන්සේලාගේ පරගහ පැලේගෙදර නදීෂ සඳරුවන් වාසල, තැන්නේ ගෙදර නිශ්ශංඛ තෙන්නකෝන් තිදෙනාය.

මේ තිදෙනා ත්‍යාග ලෙස ලබාදීමට රැගෙනවිත් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, සෝලා විදුලි උත්පාදන උපකරණ, නව සාමාජිකයන් බඳවා ගැනීමේ ලිපි ලේඛන ආදියද අත්අඩංගුවට පත්ව ඇත.

[QUOTE="Podi Dagaya, post: 19598533, member: 548306"] [COLOR="Blue"][SIZE="4"]පිරමීඩාකාර යෝජනා ක්‍රම වල ක්‍රියාකාරිත්වය වැලැක්වීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප්‍රතිපාදන සකස්කොට තිබුනද මේවන විට ශ්‍රී ලංකාව තුළ එවැනි ආයතන කිහිපයක් ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු හෙළිව තිබේ. ලංකාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර ලෙස [COLOR="Red"]ග්ලෝබල් ලයිෆ් ආයතනය සහ බෙස්ට් ලයිෆ්[/COLOR] යන ආයතන පිළිබඳව නීති අංශවල අවදානය යොමුව ඇති බව පැවසේ. වසර 2012 දී මේ නීති විරෝධී ව්‍යාපාර සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයන් ලබාදුන්ද එවකට පැවැති රජයේ සම්බන්ධතා නිසා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවූ බවටද මේවන විට රාවයක් පවතී. නීති අංශ මේ සම්බන්ධයෙන් ඉව ඇල්ලීමට පටන්ගෙන ඇත්තේ පසුගිය 25 වැනිදා ගල්ගමුව මීගලැව පොලිසිය මගින් පිරමීඩ ජාවාරම් කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟය. සැකකරුවන් ඊට පසුදින ගල්ගමුව මහෙස්ත්‍රාත් එම්. රුවන් ධම්මික දිසානායක මහතාට හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 02 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. මෙසේ බන්ධනාගාරගතව ඇත්තේ තෙල්දෙණිය වෙලමුන පදිංචි කලූඅප්පු හන්දි ඉරෝෂ්, වාසල මුදියන්සේලාගේ පරගහ පැලේගෙදර නදීෂ සඳරුවන් වාසල, තැන්නේ ගෙදර නිශ්ශංඛ තෙන්නකෝන් තිදෙනාය. මේ තිදෙනා ත්‍යාග ලෙස ලබාදීමට රැගෙනවිත් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, සෝලා විදුලි උත්පාදන උපකරණ, නව සාමාජිකයන් බඳවා ගැනීමේ ලිපි ලේඛන ආදියද අත්අඩංගුවට පත්ව ඇත.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom