Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best Life International....Need HELP!!!!(Pyramid System???)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.bestlifeltd.com/

I also invited... But I didn't welcome it...

මුලින් අපි බඩුවක් ගන්න ඕනේ, අපිට membership එක හම්බවෙනවා. ඊට පස්සේ අපි තව විශ්වෂවන්ත දෙන්නෙක් හොයාගෙන උන් දෙන්නටාත් බඩු ගන්න කියල මෙම්බර්ස්ලා කරන්න ඕනේ... ඊට පස්සේ උන් දෙන්න යටතේ තව ( එක්කෙනාට දෙන්න බැගින් ) තව හතර දෙනෙක් හොයන්න උදව් කරන්න ඕනේ... ඔහොම ඔහොම පහලට යනකොට පහල අය ත් තව අයව හොයා ගෙන බඩු market කරන්න හොයනවනේ... ඉතින් අපිට පහල අයගේ sales වලිනුත් commission එකක් එනවා...

අපි බඩුවක් ගත්තම අපිට උඩින් ඉන්න අය දක්වා commission බෙදිලා යනවා. පහල කෙනෙක් ගත්තොත් අපි දක්වා commission බෙදිලා එනවා.

මමනම් කරන්න එපා කියන්නේ නෑ... මොකද මේකේ කරන්න තියෙන්නේ marketing සීන් එකක් සහ තමන් මහන්සි වෙලා flow එකක් පහලට create කරගත්තොත් ගොඩ. pyramid වගේ තමයි. නමුත් මේ ගොල්ලෝ කරන විදිය පිළිබඳ මම දැනුවත් උන ආකාරයට නීත්‍යනුකූලයි කියල හිතනවා....

අවස්ථාවක් ලැබුනම හොයල බලන්න ඕනේ නිසා, මමත් training ගිහින් විස්තර එහෙම හොයල බැලුව. සැරයක් එක training එකකදී පොලීසියත් ආව... පස්සේ කරුණු අවබෝධ කරලා දුන්නම පොලීසියට තේරුණා නීතිය සම්බන්ධයෙන් අව්ලක් නෑ කියල...

pyramid ක්‍රමයට තමයි යන්නේ. එත් මිනිස්සුන්ගේ සල්ලි නිකන් ගන්නේ නෑ... ඒ තුලට product එකක් දාල, ඒක නීත්‍යානුකූල කරලා තියෙන්නේ...

මට membership තිබුනට මම කරන්නේ නෑ... මොකද මගේ ලීඩර් ( තමන්ට ඉහලින් ඉන්න කෙනා ) මට සේරම තේරුම් කරලා දෙනවට අමතරව, මට භාණ්ඩයක් ගන්න කියන්නේ හරියට බෝලයක් බස්සනවා වගේ... ලොකු කතාවක් කියල, ඊට පස්සේ එක ගන්න කියන්නේ... අනික පොඩි භාණ්ඩයක් නෙමේ ගන්න කිව්වේ... තේක්ක ඉඩමක් ගන්නලු... යකෝ, තේක්ක ඉඩමක් ගන්න පුළුවන් නම් උන්ගේ රෙද්දට සම්බන්ධ වෙන්න ඕනේ යැ...

කෙටියෙන් කියනවනම් marketing තමයි...

1. උන්ගේ භාණ්ඩ ටික විකිනෙනවා.

2. customer ල හැමෝම dealers ල වෙනවා...

3. dealers ල ඉන්නවා කියන්නේ ඉතින් sales තමයි...

මට තාම හොයාගන්න බැරි උනේ මොකාගේද මේ මොලේ කියල....

[QUOTE="ඇම්ඩගේ තාත්ත, post: 16339713, member: 477839"] [SIZE="4"][COLOR="Blue"][url]http://www.bestlifeltd.com/[/url] I also invited... But I didn't welcome it... :rolleyes::rolleyes: මුලින් අපි බඩුවක් ගන්න ඕනේ, අපිට membership එක හම්බවෙනවා. ඊට පස්සේ අපි තව විශ්වෂවන්ත දෙන්නෙක් හොයාගෙන උන් දෙන්නටාත් බඩු ගන්න කියල මෙම්බර්ස්ලා කරන්න ඕනේ... ඊට පස්සේ උන් දෙන්න යටතේ තව ( එක්කෙනාට දෙන්න බැගින් ) තව හතර දෙනෙක් හොයන්න උදව් කරන්න ඕනේ... ඔහොම ඔහොම පහලට යනකොට පහල අය ත් තව අයව හොයා ගෙන බඩු market කරන්න හොයනවනේ... ඉතින් අපිට පහල අයගේ sales වලිනුත් commission එකක් එනවා... :):) අපි බඩුවක් ගත්තම අපිට උඩින් ඉන්න අය දක්වා commission බෙදිලා යනවා.:frown: පහල කෙනෙක් ගත්තොත් අපි දක්වා commission බෙදිලා එනවා.:) මමනම් කරන්න එපා කියන්නේ නෑ... මොකද මේකේ කරන්න තියෙන්නේ marketing සීන් එකක් සහ තමන් මහන්සි වෙලා flow එකක් පහලට create කරගත්තොත් ගොඩ. pyramid වගේ තමයි. නමුත් මේ ගොල්ලෝ කරන විදිය පිළිබඳ මම දැනුවත් උන ආකාරයට නීත්‍යනුකූලයි කියල හිතනවා.... :rolleyes::rolleyes: අවස්ථාවක් ලැබුනම හොයල බලන්න ඕනේ නිසා, මමත් training ගිහින් විස්තර එහෙම හොයල බැලුව. සැරයක් එක training එකකදී පොලීසියත් ආව... පස්සේ කරුණු අවබෝධ කරලා දුන්නම පොලීසියට තේරුණා නීතිය සම්බන්ධයෙන් අව්ලක් නෑ කියල... pyramid ක්‍රමයට තමයි යන්නේ. එත් මිනිස්සුන්ගේ සල්ලි නිකන් ගන්නේ නෑ... ඒ තුලට product එකක් දාල, ඒක නීත්‍යානුකූල කරලා තියෙන්නේ... මට membership තිබුනට මම කරන්නේ නෑ... මොකද මගේ ලීඩර් ( තමන්ට ඉහලින් ඉන්න කෙනා ) මට සේරම තේරුම් කරලා දෙනවට අමතරව, මට භාණ්ඩයක් ගන්න කියන්නේ හරියට බෝලයක් බස්සනවා වගේ... ලොකු කතාවක් කියල, ඊට පස්සේ එක ගන්න කියන්නේ... අනික පොඩි භාණ්ඩයක් නෙමේ ගන්න කිව්වේ... තේක්ක ඉඩමක් ගන්නලු... යකෝ, තේක්ක ඉඩමක් ගන්න පුළුවන් නම් උන්ගේ රෙද්දට සම්බන්ධ වෙන්න ඕනේ යැ... කෙටියෙන් කියනවනම් marketing තමයි... 1. උන්ගේ භාණ්ඩ ටික විකිනෙනවා. 2. customer ල හැමෝම dealers ල වෙනවා... 3. dealers ල ඉන්නවා කියන්නේ ඉතින් sales තමයි... මට තාම හොයාගන්න බැරි උනේ මොකාගේද මේ මොලේ කියල.... :angry::angry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom