Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Best Mobile Phone Shop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම ස්ලෝ වෙන්නෙ නැතිව අප්ඩේට් දෙන්න බැහැ

උදාහරනයක් විදියට අලුත් OS Version එකේ අලුත් බැක්ග්‍රවුන්ඩ් සර්විස් එකක් ඇඩ් උනොත් අනිවාර්යෙන් ස්ලෝ වෙනවා. මැනුෆැක්චරර් මොනවා කරත් ඒක වෙනස් කරන්න බැහැ. ඔප්ටිමයිස් කරන්න පුලුවන් ඒත් අනිවාර්යෙන් CPU එක යූස් වෙන මොනවා හරි ඇඩ් කරත් ටෙක්නිකලි ස්ලෝ වෙනවා

අලුත් වර්ශන් එකකදි අනිවාර්යෙන් අලුත් සර්විසස් එකකට වඩා ඇඩ් වෙනවා, අලුත් ෆීචර්ස් ඇඩ් වෙනවා ඒවට CPU එක යූස් වෙනවා එතකොට කලින් තිබුනට වඩා ස්ලෝ වෙනවා

ඇත්තම කියනවා නම් මම වින්ඩෝස් ෆෝන් එකක් පැය දෙක තුනකට වඩා යූස් කරලා නැහැ ඒක නිසා ඒක ගැන කියන්න දන්නෙ නැහැ. ඒක ඔෆීශියලි ඩිස්කන්ටිනියු කරපු ලයිනප් එකක් නිසා ඒක ගැන කතා කරන්න දේකුත් නහැ

ඇන්ඩ්‍රොයිඩ් ගැන කියනවා නම් ගොඩක් ෆෝන්(නෙක්සස් වල නම් මේක දැකලා නැහැ), අප්ඩේට් නැතුව නිකන් යූස් කරත් ස්ලෝ වෙනවා

ඇන්ඩ්‍රොයිඩ් වල ඇග්‍රීමන්ට් එකේ තියෙන්නෙ මාස 18ක් අප්ඩේට් දෙනවා කියලා (නෙක්සස් පවා) ඊට පස්සෙ දෙන්නෙ සෙකියුරිටි අප්ඩේට් විතරයි. ඊට වඩා අප්ඩේට් දෙනවා නම් ඒක උන්ගෙ කැමැත්තෙන් දෙන අප්ඩේට් එකක්

අනික හොදටම අප්ඩේට් දෙන නෙක්සස් වල පවා දැනට අප්ඩේට් දීල තියෙන්නෙ මේජර් වර්ශන් 3ක් විතරයි (ආපු වර්ශන් එක ඇරෙන්න අලුත් වර්ශන් 2යි).

ඒවා උනත් අප්ඩේට් වලදි ස්ලෝ උනා

එහෙම පට්ටෙටම ස්ලෝ උනු ඩිවයිසස් තියනවා Nexus 4 එකයි Nexus 7, 2012(මේකක් මගේ ලග තියනවා, අලුත් වර්ශන් එක්ක යූස් කරන්න බැරි නිසා පරන වර්ශන් එකකට ඩවුන්ග්‍රේඩ් කරලා යූස් කරන්නෙ) එකයි ඇන්ඩ්‍රොයිඩ් 5 වලදි යූස් කරන්න බැරි තරමටම ස්ලෝ වෙනවා.

අප්ඩේට් වලදි අඩුවෙන්ම ස්ලෝ උනු ඩිවයිස් එක තමයි Nexus 5(මගේ ලග තිවුනා) එක ඒකත් ඔරිජිනල් ආපු වර්ශන් එක තරම් ස්මූත් නැහැ Android 6 වලදි

ඒ වගේම Motorola Nexus 6 එකයි Nexus 5X(මේකක් ඔෆිස් එකේ තියනවා ඩේලි යූස් කරන) එකයි අලුත් වර්ශන් වලදි ස්ලෝ වෙනවා. ගන්නකො බටර් වගේ ස්මූත්. හැබැයි OS Upgrade වලදි ස්ලෝ වෙනවා

(මෙතන ඩිවයිස් ලිස්ට් එක දාපු ඒව මම යූස් කරලා දාල තියෙන්නෙ N7 & 5X දෙක දැනටත් ලග තියනවා, N5 එකත් දන්න කෙනක් ලග තියෙන්නෙ), ඕන නම් කියපන් වීඩියෝ එකක් දාන්නම් අප්ග්‍රේඩ් වලින් පස්සෙ කොහොමද කියලා)

6S එක ගැන ආයෙ කිවුවොතින්

iOS 12 එක 2019 අන්තිම වෙනකන් තියනවා (iOS 13 පබ්ලික් රිලීස් වෙන්නෙ 2019 අග නිසා)

iOS 13 එක 2020 අන්තිම වෙනකන් තියනවා (iOS 14 පබ්ලික් රිලීස් වෙන්නෙ 2020 අග නිසා)

එතකොට iOS 13 ආවත් 2020 අන්තිම වෙනකන් අප්ඩේට් ලැබෙනවා

ඇපල් අර ස්ලෝ කරන කේස් එක හරියට කිවුවෙ නැහැ බැටරි අවුල් ඒව විතරයි ස්ලෝ කරන්නෙ කියලා. ඒකයි උනේ

එතකොට ඇන්ඩ්‍රොයිඩ් ෆෑන්ලා ඕක අල්ලගෙන මැරෙන්න හැදුවා හැම ඩිවයිස් එකක්ම ස්ලෝ කරා වගේ ,උන්ගෙ ඔෆීශියල් ස්ටේට්මන්ට් එකෙන් ඒක හරියට පැහැදිලි කරා

[QUOTE="NEMISIS, post: 23224969, member: 494668"] [SIZE="3"] එහෙම ස්ලෝ වෙන්නෙ නැතිව අප්ඩේට් දෙන්න බැහැ උදාහරනයක් විදියට අලුත් OS Version එකේ අලුත් බැක්ග්‍රවුන්ඩ් සර්විස් එකක් ඇඩ් උනොත් අනිවාර්යෙන් ස්ලෝ වෙනවා. මැනුෆැක්චරර් මොනවා කරත් ඒක වෙනස් කරන්න බැහැ. ඔප්ටිමයිස් කරන්න පුලුවන් ඒත් අනිවාර්යෙන් CPU එක යූස් වෙන මොනවා හරි ඇඩ් කරත් ටෙක්නිකලි ස්ලෝ වෙනවා අලුත් වර්ශන් එකකදි අනිවාර්යෙන් අලුත් සර්විසස් එකකට වඩා ඇඩ් වෙනවා, අලුත් ෆීචර්ස් ඇඩ් වෙනවා ඒවට CPU එක යූස් වෙනවා එතකොට කලින් තිබුනට වඩා ස්ලෝ වෙනවා ඇත්තම කියනවා නම් මම වින්ඩෝස් ෆෝන් එකක් පැය දෙක තුනකට වඩා යූස් කරලා නැහැ ඒක නිසා ඒක ගැන කියන්න දන්නෙ නැහැ. ඒක ඔෆීශියලි ඩිස්කන්ටිනියු කරපු ලයිනප් එකක් නිසා ඒක ගැන කතා කරන්න දේකුත් නහැ ඇන්ඩ්‍රොයිඩ් ගැන කියනවා නම් ගොඩක් ෆෝන්(නෙක්සස් වල නම් මේක දැකලා නැහැ), අප්ඩේට් නැතුව නිකන් යූස් කරත් ස්ලෝ වෙනවා ඇන්ඩ්‍රොයිඩ් වල ඇග්‍රීමන්ට් එකේ තියෙන්නෙ මාස 18ක් අප්ඩේට් දෙනවා කියලා (නෙක්සස් පවා) ඊට පස්සෙ දෙන්නෙ සෙකියුරිටි අප්ඩේට් විතරයි. ඊට වඩා අප්ඩේට් දෙනවා නම් ඒක උන්ගෙ කැමැත්තෙන් දෙන අප්ඩේට් එකක් අනික හොදටම අප්ඩේට් දෙන නෙක්සස් වල පවා දැනට අප්ඩේට් දීල තියෙන්නෙ මේජර් වර්ශන් 3ක් විතරයි (ආපු වර්ශන් එක ඇරෙන්න අලුත් වර්ශන් 2යි). ඒවා උනත් අප්ඩේට් වලදි ස්ලෝ උනා එහෙම පට්ටෙටම ස්ලෝ උනු ඩිවයිසස් තියනවා Nexus 4 එකයි Nexus 7, 2012(මේකක් මගේ ලග තියනවා, අලුත් වර්ශන් එක්ක යූස් කරන්න බැරි නිසා පරන වර්ශන් එකකට ඩවුන්ග්‍රේඩ් කරලා යූස් කරන්නෙ) එකයි ඇන්ඩ්‍රොයිඩ් 5 වලදි යූස් කරන්න බැරි තරමටම ස්ලෝ වෙනවා. අප්ඩේට් වලදි අඩුවෙන්ම ස්ලෝ උනු ඩිවයිස් එක තමයි Nexus 5(මගේ ලග තිවුනා) එක ඒකත් ඔරිජිනල් ආපු වර්ශන් එක තරම් ස්මූත් නැහැ Android 6 වලදි ඒ වගේම Motorola Nexus 6 එකයි Nexus 5X(මේකක් ඔෆිස් එකේ තියනවා ඩේලි යූස් කරන) එකයි අලුත් වර්ශන් වලදි ස්ලෝ වෙනවා. ගන්නකො බටර් වගේ ස්මූත්. හැබැයි OS Upgrade වලදි ස්ලෝ වෙනවා (මෙතන ඩිවයිස් ලිස්ට් එක දාපු ඒව මම යූස් කරලා දාල තියෙන්නෙ N7 & 5X දෙක දැනටත් ලග තියනවා, N5 එකත් දන්න කෙනක් ලග තියෙන්නෙ), ඕන නම් කියපන් වීඩියෝ එකක් දාන්නම් අප්ග්‍රේඩ් වලින් පස්සෙ කොහොමද කියලා) 6S එක ගැන ආයෙ කිවුවොතින් iOS 12 එක 2019 අන්තිම වෙනකන් තියනවා (iOS 13 පබ්ලික් රිලීස් වෙන්නෙ 2019 අග නිසා) iOS 13 එක 2020 අන්තිම වෙනකන් තියනවා (iOS 14 පබ්ලික් රිලීස් වෙන්නෙ 2020 අග නිසා) එතකොට iOS 13 ආවත් 2020 අන්තිම වෙනකන් අප්ඩේට් ලැබෙනවා ඇපල් අර ස්ලෝ කරන කේස් එක හරියට කිවුවෙ නැහැ බැටරි අවුල් ඒව විතරයි ස්ලෝ කරන්නෙ කියලා. ඒකයි උනේ එතකොට ඇන්ඩ්‍රොයිඩ් ෆෑන්ලා ඕක අල්ලගෙන මැරෙන්න හැදුවා හැම ඩිවයිස් එකක්ම ස්ලෝ කරා වගේ ,උන්ගෙ ඔෆීශියල් ස්ටේට්මන්ට් එකෙන් ඒක හරියට පැහැදිලි කරා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom