Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best perfume
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැකපු නිසා දැම්මේ...අදාළ නිසා...මේකත් කියවල බලන්න...

සුවඳ නම් බෝසේ...

ඒත් මරුවා සමග වාසේ...

ගර්භනී මවුවරුන්ගේ පිරිමි දරුවන් තුළින් ස්ත්‍රී ලක්ෂණ...

යුරෝපා කොමිසමෙන් අන්තරාදායක සුඟන්ධකාරක වර්ග 1,328 ක් තහනම්...

ලොව ප්‍රචලිතම සුවඳ විලවුන් වර්ග 17කත්

හානිකර, රහස් රසායන...

සැපට සුවඳ දිදී තරුණයින් වඳ කරන වඳකාරක,

පිළිකාකාරක සහිත සුවඳ විලවුන් වර්ගවල කතාව

සුවඳ විලවුන් වල ඉතිහාසය පටන් ගන්නේ පුරාණ ඊජිප්තුවෙනි. ක්ලියෝපැට්රා රැජින මාර්ක් ඇන්ටනීව වසඟ කර ගැනීම සඳහා එක්තරා සුවඳ විලවුන් වර්ගයක් භාවිත කළ බව පැවසේ. ග්‍රීසියේ ප්ලීනි, වසර 3,000 කටත් පෙර සුවඳ විලවුන් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ සටහන් කර තිබේ.

18 වන සියවසේ ප්‍රංශයේ xv වන ලුවී රජු, තම අධිකරණය දිනපතාම සුවඳ විලවුන් වලින් සුඟන්ධවත් කළේය. එදා ප්‍රංශයේ පහළොස්වන ලුවී රජුගේ පාලන සමය ලෝක ඉතිහාසය තුළ සුඟන්ධවත් මතකයන් ඉතිරි කර නොමැත. ඔහුගේ කුප්‍රකට අධිකරණයෙන් ලැබුණු තීන්ඳු තීරණ ප්‍රකාරව, අසරණ අහිංසක මිනිස්සු ලක්ෂ ගණනකට බැස්ටීලයට (හිර ගෙදර) හෝ ගිලටීනයට ගියහ. චාල්ස් ඩිකන්ස් ගේ, A Tale of Two Cities (දෙනුවර අන්දරය) නැමති ප්‍රකට නවකථාවෙන් ලුවී රජුගේ සුඟන්ධවත් අධිකරණයේ පැටිකිරිය අපට කියවා ගන්නට පිළිවන. එකල ස්වභාවික මූලාශ්‍ර පදනම් කර ගත් සුවඳ විලවුන් නිෂ්පාදනය, අද වන විට වැඩි වශයෙන් විවිධ කෘත්‍රිම රසායනික සංයෝග භාවිත කරන (එවැනි සංයෝග 6,000 ක් පමණ භාවිත කෙරෙතැයි පැවසේ.) වෙළෙන්ඳන් හට දැවැන්ත ලාභ උල්පත් පාදා දෙන මහ දැවැන්ත කර්මාන්තයක් වී ඇත.

මෙම සුඟන්ධවත් කර්මාන්තය සහ වෙළෙඳාම එදා ලුවිස් රජුගේ සුඟන්ධවත් කෙරුවාව තරම්ම භයානක ඉසවුවකට මනුවග තල්ලු කරමින් සිටින බව, ඇතැම් සුවඳ විලවුන් වර්ග වල තිබෙන රසායනික සංයෝගවල පැටිකිරිය විමසා බැලීමෙන් තහවුරු වෙයි.

මව ගල්වන සුවඳ විලවුන් නිසාවෙන්, පිරිමි දරුවන්ට නියත වඳභාවය

ගර්භණී මවගේ කුස තුළ වර්ධනය වන පිරිමි කළලයේ වෘෂණ කෝෂ වලට, සුවඳ විලවුන් හා ශැම්පෝ වල තිබෙන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් නිසාවෙන්, ස්ථිර ලෙසම හානි සිදුවන බවත්, එම හානිය නිසාවෙන්, මෙලොව එළිය දකින පිරිමි දරුවන්, වඳභාවයට හෝ, මඳ සරුභාවයට හෝ, අඩු වයසින් පිළිකා රෝග වලට ගොදුරු විය හැකි බවත්, බටහිර රටවල් තුළ, ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන, මහා බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ සරසවියට අනුබද්ධ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ, මානව විද්‍යා ඒකකයේ ප්රමුඛ මහාචාර්යවරයෙකු වන, "රිචර්ඩ් ෂාප්" (Richard Sharpe) විසින් එළි දක්වා ඇති පර්යේෂණ වාර්තාවක දැක්වේ.

වර්ෂ 2010 දී ඇමරිකා එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ප්රමුඛ සංවිධානයක් වන "පාරිසරික වැඩ සාමූහිකය" (EWG) නැමති ආයතනය සහ "සුරක්ෂිත විලවුන් සඳහා වන ව්‍යාපාරය" (Campaign for Safe Cosmetics) නැමති ස්වෙච්ඡා සංවිධානය සමග ඒකාබද්ධව, සිදු කළ සමීක්ෂණයක දී, එරට වෙළෙඳසැල් තුළ විකිණීමට තිබුණු ලොව ප්‍රචලිත සුවඳ විලවුන් වර්ග 17 ක් තුළම හානිකර, රහස් රසායනික ද්‍රව්‍යයන් (ලේබලය මත සඳහන් නොකළ) අන්තර්ගතව තිබුණු බවට හෙළි වී තිබේ. ඒවායින් ඇතැම් රසායනික ද්‍රව්‍යයන් ප්‍රජනන පද්ධතියට, මොළයට, පෙනහැල්ලට, අතිශයින්ම හානිකර, පිළිකාකාරක ඒවා බවත්, ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. (http://safecosmetics.org/article.php?id=644)

1986 වසරේ දී ඇමරිකානු විද්‍යා ඇකඩමිය විසින් ඇතැම් කෘත්‍රිම සුඟන්ධකාරක වර්ග, මොළයේ සෛල වලට හානි කිරීමට හේතු වන ප්‍රධාන රසායනික සංයෝග කාණ්ඩ 6 න් එකක් ලෙස නම් කර ඇත. ඇමරිකානු පාරිසරික ආරක්ෂණ අධිකාරියේ (EPA) වාර්තාවකින් අනතුරු අඟවා ඇත්තේ, එරට භයානකම විෂ වර්ග ඇත්තේ බාහිර පරිසරය තුළ නොව, නිවෙස් තුළ භාවිත කෙරෙන, ශැම්පෝ, නිය ආලේපන, තොල් ආලේපන, බොඩි ලෝෂන්ස්, හෙයා ඩයි වර්ග, විලවුන්, සේදුම්කාරක ද්‍රව්‍යයන්, මදුරු විකර්ශක, එයාර් ෙµ්‍රස්නර්ස්, ගෘහස්ථ කෘමි නාශක, වැනි ගෘහස්ථ රසායනික ද්‍රව්‍යයන් ආශ්රිත පාරිභෝගික නිෂ්පාදන තුළ බවය.

වස සැඟවීමේ අයිතිය

තම සුවඳ විලවුන් නිෂ්පාදනයට අනන්‍යය වූ සුවඳට හේතු වන රසායනික සංයෝගය කුමක්දැයි ලේබලයේ සඳහන් නොකිරීමට "වෙළෙඳ රහස් සඟවා ගැනීමේ ඊනියා අයිතිය" ට මුවා වී නිෂ්පාදකයින්ට කළ හැකිය. ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය (FDA) ඇතුළු ලොව බොහොමයක් රටවල් මෙම ඊනියා අයිතිය පිළිගෙන ඇත. මේ අනුව, සුවඳ විලවුන් වර්ග වල පමණක් නොව, සිසිල් බීම, ඇතුළු ආහාර නිෂ්පාදන බොහොමයකම අඩංගු ද්‍රව්‍යයන් පාරිභෝගිකයින්ගෙන් සැඟවීමේ අයිතිය නිෂ්පාදකයින්ට හිමිව ඇත.

සුවඳ විලවුන් තුළ එළිපිට හෝ සැඟවී තිබිය හැකි, සුලභ රසායනික ද්‍රව්‍යයන් කිහිපයක පැටිකිරිය මෙසේය.

තැලේට් (phthalate) -

මෙය අතිශයින්ම හානිකර රසායනික සංයෝගයකි. ප්‍රභල හෝමෝන ක්‍රියාකාරිත්වය වියවුල් කාරකයක්, (Endocrine disrupter) වඳකාරකයක්, සහ පිළිකාකාරකයක් ලෙස හැඳින්වේ. තැලේට් අඩංගු බොහොමයක් සුවඳ විලවුන් සහ එයාර් ප්‍රෙස්aනර්ස්, ශැම්පෝ වර්ග, නිය ආලේපන, ප්ලාස්ටික් ළදරු නිෂ්පාදන යුරෝපා කොමිසමේ රටවල් වල සපුරා තහනම් කර ඇත.

තවද, පිළිකාකාරකයක් මෙන්ම, පුරුෂ ශුක්‍රාණු විනාශ කිරීමට ද හේතුකාරකයක් වන, වන, ඩයිඑතිල් තැලේට් (DEP) නැමති සුගන්ධකාරකය, අපේ රටේ අළෙවි කෙරෙන ඇතැම් සුවඳ විලවුන් වර්ගවල ලේබලය මත සඳහන් කර තිබෙණු ද දැක ගත හැකිය. ඇතැම් අධ්‍යයනවලට අනුව පෙනී ගොස් ඇත්තේ, DEP රසායනිකය අඩංගු සුවඳ විලවුන් වර්ග සුලභව භාවිත කළ ගර්භනී මවුවරුන්ගේ පිරිමි දරුවන් තුළින් ස්ත්‍රී ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවය.

අතිශයින්ම විෂ, කස්තුරි සුවඳ

(Musk)

ඇමරිකාවේ Environmental working group ආයතනය (EWG) විසින් කර ඇති පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ, කෘත්‍රිම කස්තුරි සුවඳට හේතු වන Galaxolide සහ Tonalide වැනි රසායනික සංයෝග, වැදෑමහ හරහා මවු කුස සිටින කළලයට ද සංක්‍රමණය වන බවයි.

මෙම රසායනික සංයෝග හෝර්මෝන ක්‍රියාකාරිත්වය වියවුල් කර දමන බවත්, පියයුරු පිළිකා අවදානම ඉහළ දමන බවත්, ශරීරයේ ස්වභාවික විස හරණ යාන්ත්‍රණය (Detoxification) බිඳ දමන බවත් හෙළි වී තිබේ. (http://safecosmetics.org)

සෝඩියම් බෙන්සොඒට්

මෙය ජෑම්, කොඩියල් වැනි ආහාර නිෂ්පාදන මෙන්ම සුවඳ විලවුන්, ශැම්පෝ, ක්‍රීම් වර්ග, බොඩි ලෝෂන්ස් , ලිප් බාම්ස් වර්ග කල්තබා ගැනීම සඳහා ද සුලභව භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් වෙයි. මෙම රසායනිකය ආහාර ජීර්ණ මාර්ගය ඔස්සේ මෙන්ම සම හරහාද ක්ෂණිකව ශරීර ගත වී අපගේ සෛල වලට ඔක්සිජන් සැපයුම අඩාල කරයි.

කෘත්‍රිම ඇල්කොහොල් වර්ග

(Alcohol denat)

මේවා පෙට්ට්‍රොaලියම් පාදක කර ගත්, ඇල්කොහොල් වර්ගයන් වෙයි. මෙම කාණ්ඩයේ ඇල්කොහොල් වර්ග බොහොමයක්ම අසාත්මිකතා වලට හේතු කාරක වෙයි. යුරෝපා සංගමයේ රටවල් වල ලේබල් රෙගුලාසි ප්‍රකාරව බෙන්සිල් ඇල්කොහොල් තිබෙන බව සඳහන් කිරීම අනිවාර්ය වෙයි.

ඩී.එම්.ඩී.එම්. හයිඩේසන් සහ බ්රෝනොපෝල් (D M D M hydaton /Bronopol)

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත, පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ඒජන්සියේ International Agency දෙර Research on Cancer (IARC) වාර්තා වලට අනුව, මෙය ප්‍රභල පිළිකාකාරකයක් වෙයි.

බියුටේන්, අයිසො බියුටේන්, ප්‍රොපේන්

එංගලන්තයේ විසූ 16 හැවිරිදි ජොනතන් කේප්වෙල් නැමති නව යෞවනයෙකු, එක්තරා ඩිඔඩ්රන්ට් වර්ගයක් අධික ලෙස කාලයක් තිස්සේ ඇඟ ගැල්වීම නිසාවෙන්, 1998 වසරේදී හදිසියේ හෘදයාබාධයක් වැළඳීමෙන් මිය ගියේය. මරණ පරීක්ෂණයේ දී හෙළි වූයේ ඔහුගේ සිරුරේ ඩිඔඩ්රන්ට් වල තිබෙන බියුටේන් සහ ප්‍රොපේන් නැමති රසායනික සංයෝග අධිකව තිබුණු බවය. අනෙක් අතට, මෙම සංයෝග චර්මාබාධ, ඇඳුම වැනි අසාත්මික රෝග උත්සන්න කරවීමට සමත් රසායනික ද්‍රව්‍යයන් ද වෙයි.

පැරබීන්

පැරබීන් වර්ග රාශියක් වෙයි. සුවඳ විලවුන් වර්ග, ශැම්පෝ, බොඩි ලෝෂන්ස්, දහදිය ගඳ වළක්වන ආලේපන වර්ග, (Deodorants) වැනි විලවුන් නිෂ්පාද කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. පියයුරු පිළිකා රෝගීන්ගේ පියයුරු පටක තුළ, පැරබීන් සංයෝග සුලභව දැකිය හැකි බව සොයා ගෙන තිබේ. වඳ කාරකයක්, මඳ සරුභාවයට හේතු වන රසායනික කාණ්ඩයක් ලෙසත් හැඳින්වෙයි. මෙය බොහෝ රටවල් වල තහනම් කර ඇත. මෙරට වෙළෙඳසැල් තුළ අළෙවි කෙරෙනා බොහොමයක් නිෂ්පාදන තුළ අන්තර්ගත වෙයි. (උදාහරණ, බියුටිල් පැරබීන්)

සෞඛ්‍යයට හිතකර සුවඳ විලවුන් භාවිතයකට

යුරෝපා කොමිසම සහ වෙනත් පිළිගත් ආයතන විසින් තම රටවල් වල ජනයාට ලබා දී ඇති මඟ පෙන්වීම් හා උපදෙස් විමසා බැලීමේ දී ඒවා අප විසින් ද පිළිපැද්දාට වරදක් නැති බව හැඟී යයි.

විලවුන් හා සුවඳ විලවුන් භාවිතයේ දී පිළිපැදිය යුතු මූලිකම පූර්වාරක්ෂක ක්‍රමය වන්නේ ඒවා හැකිතාක් භාවිතයෙන් වැළකීම හෝ අවම ලෙස භාවිත කිරීමයි. ස්වල්පය ඉතා කදිමයි.

සුවඳ විලවුන් වර්ග භාවිත කරනවානම් සමට නොව, ඇඳුමේ ගල්වා ගන්න.

සැර සුවඳක් වහනය වන නිෂ්පාදන භාවිත නොකරන්න. සාමාන්‍යයෙන් ඔබ ගල්වන සුවඳ වලවුන් වර්ගයේ සුවඳ වහනය විය යුත්තේ ඔබේ අතේ දුරට පමණි. පොදු ස්ථාන වල එයාර් ප්රෙස්නර්ස් වැනි සුවඳකාරක වර්ග භාවිත නොකරන්න. කෘත්‍රිම සුඟන්ධකාරක වර්ග අඩංගු නිෂ්පාදන වලින් වළකින්න.

ශරීරයේ සංවේදී ස්ථාන වන, කන පිටුපස, බෙල්ල, මුහුණ, ඇස්, අත්ල, ප්‍රජනන ඉන්ද්රියය ආශ්‍රිතව සුවඳ විලවුන් වර්ග ගැල්වීමෙන් වලකින්න. සුවඳකාරකයේ නම (name of fragrance) සඳහන් නොවේනම් මිල දී නොගන්න.

බෙන්සීන් කාණ්ඩය ඇති සියලුම නිෂ්පාදන වලින් වළකින්න.

ඇඳුම, හතිය, වැනි අසාත්මිකතා ඇති උදවිය, කුඩා ළමුන්, ගර්භනී කාන්තාවන් සිටින නිවෙස්වල, ස්ථානවල සුවඳ විලවුන් හෝ වෙනත් සුඟන්ධකාරක (කාමර සුවඳකාරකයන් වැනි) භාවිත නොකරන්න.

සුවඳ විලවුන් හා විලවුන් වර්ගවල තිබෙන සැක කටයුතු හෝ හානිකර රසායනික ද්‍රව්‍යයන් වල පැටිකිරිය ගැන දැන ගැනීම සඳහා EWG වෙබ් අඩවියේ http://www.ewg.org/skindeep/faq/ වෙත පිවිසෙන්න. සුද්දන් විසින් භාවිතය තහනම් කර ඇති, ඉදිරියේදී තහනම් කෙරෙන රසායනික ද්‍රව්‍යයන් අත්හදා බලන පර්යේෂණාගාර මීයන් බවට ඔබව, ඔබේ දරුවාව පත් කර ගන්නට ඉඩ නොදෙන්න.

[QUOTE="funkyguy89, post: 15884059, member: 250919"] [SIZE=5]දැකපු නිසා දැම්මේ...අදාළ නිසා...මේකත් කියවල බලන්න...[/SIZE] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300][COLOR=Red]සුවඳ නම් බෝසේ... ඒත් මරුවා සමග වාසේ...[/COLOR][SIZE=4] ගර්භනී මවුවරුන්ගේ පිරිමි දරුවන් තුළින් ස්ත්‍රී ලක්ෂණ... යුරෝපා කොමිසමෙන් අන්තරාදායක සුඟන්ධකාරක වර්ග 1,328 ක් තහනම්... ලොව ප්‍රචලිතම සුවඳ විලවුන් වර්ග 17කත් හානිකර, රහස් රසායන... [/SIZE][COLOR=Red]සැපට සුවඳ දිදී තරුණයින් වඳ කරන වඳකාරක, පිළිකාකාරක සහිත සුවඳ විලවුන් වර්ගවල කතාව[/COLOR][COLOR=#003300] [/COLOR][/COLOR][SIZE=4] [IMG]http://www.divaina.com/2013/11/10/dead.jpg[/IMG]සුවඳ විලවුන් වල ඉතිහාසය පටන් ගන්නේ පුරාණ ඊජිප්තුවෙනි. ක්ලියෝපැට්රා රැජින මාර්ක් ඇන්ටනීව වසඟ කර ගැනීම සඳහා එක්තරා සුවඳ විලවුන් වර්ගයක් භාවිත කළ බව පැවසේ. ග්‍රීසියේ ප්ලීනි, වසර 3,000 කටත් පෙර සුවඳ විලවුන් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ සටහන් කර තිබේ. 18 වන සියවසේ ප්‍රංශයේ xv වන ලුවී රජු, තම අධිකරණය දිනපතාම සුවඳ විලවුන් වලින් සුඟන්ධවත් කළේය. එදා ප්‍රංශයේ පහළොස්වන ලුවී රජුගේ පාලන සමය ලෝක ඉතිහාසය තුළ සුඟන්ධවත් මතකයන් ඉතිරි කර නොමැත. ඔහුගේ කුප්‍රකට අධිකරණයෙන් ලැබුණු තීන්ඳු තීරණ ප්‍රකාරව, අසරණ අහිංසක මිනිස්සු ලක්ෂ ගණනකට බැස්ටීලයට (හිර ගෙදර) හෝ ගිලටීනයට ගියහ. චාල්ස් ඩිකන්ස් ගේ, A Tale of Two Cities (දෙනුවර අන්දරය) නැමති ප්‍රකට නවකථාවෙන් ලුවී රජුගේ සුඟන්ධවත් අධිකරණයේ පැටිකිරිය අපට කියවා ගන්නට පිළිවන. එකල ස්වභාවික මූලාශ්‍ර පදනම් කර ගත් සුවඳ විලවුන් නිෂ්පාදනය, අද වන විට වැඩි වශයෙන් විවිධ කෘත්‍රිම රසායනික සංයෝග භාවිත කරන (එවැනි සංයෝග 6,000 ක් පමණ භාවිත කෙරෙතැයි පැවසේ.) වෙළෙන්ඳන් හට දැවැන්ත ලාභ උල්පත් පාදා දෙන මහ දැවැන්ත කර්මාන්තයක් වී ඇත. මෙම සුඟන්ධවත් කර්මාන්තය සහ වෙළෙඳාම එදා ලුවිස් රජුගේ සුඟන්ධවත් කෙරුවාව තරම්ම භයානක ඉසවුවකට මනුවග තල්ලු කරමින් සිටින බව, ඇතැම් සුවඳ විලවුන් වර්ග වල තිබෙන රසායනික සංයෝගවල පැටිකිරිය විමසා බැලීමෙන් තහවුරු වෙයි. මව ගල්වන සුවඳ විලවුන් නිසාවෙන්, පිරිමි දරුවන්ට නියත වඳභාවය ගර්භණී මවගේ කුස තුළ වර්ධනය වන පිරිමි කළලයේ වෘෂණ කෝෂ වලට, සුවඳ විලවුන් හා ශැම්පෝ වල තිබෙන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් නිසාවෙන්, ස්ථිර ලෙසම හානි සිදුවන බවත්, එම හානිය නිසාවෙන්, මෙලොව එළිය දකින පිරිමි දරුවන්, වඳභාවයට හෝ, මඳ සරුභාවයට හෝ, අඩු වයසින් පිළිකා රෝග වලට ගොදුරු විය හැකි බවත්, බටහිර රටවල් තුළ, ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන, මහා බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ සරසවියට අනුබද්ධ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ, මානව විද්‍යා ඒකකයේ ප්රමුඛ මහාචාර්යවරයෙකු වන, "රිචර්ඩ් ෂාප්" (Richard Sharpe) විසින් එළි දක්වා ඇති පර්යේෂණ වාර්තාවක දැක්වේ. වර්ෂ 2010 දී ඇමරිකා එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ප්රමුඛ සංවිධානයක් වන "පාරිසරික වැඩ සාමූහිකය" (EWG) නැමති ආයතනය සහ "සුරක්ෂිත විලවුන් සඳහා වන ව්‍යාපාරය" (Campaign for Safe Cosmetics) නැමති ස්වෙච්ඡා සංවිධානය සමග ඒකාබද්ධව, සිදු කළ සමීක්ෂණයක දී, එරට වෙළෙඳසැල් තුළ විකිණීමට තිබුණු ලොව ප්‍රචලිත සුවඳ විලවුන් වර්ග 17 ක් තුළම හානිකර, රහස් රසායනික ද්‍රව්‍යයන් (ලේබලය මත සඳහන් නොකළ) අන්තර්ගතව තිබුණු බවට හෙළි වී තිබේ. ඒවායින් ඇතැම් රසායනික ද්‍රව්‍යයන් ප්‍රජනන පද්ධතියට, මොළයට, පෙනහැල්ලට, අතිශයින්ම හානිකර, පිළිකාකාරක ඒවා බවත්, ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ([URL]http://safecosmetics.org/article.php?id=644[/URL]) 1986 වසරේ දී ඇමරිකානු විද්‍යා ඇකඩමිය විසින් ඇතැම් කෘත්‍රිම සුඟන්ධකාරක වර්ග, මොළයේ සෛල වලට හානි කිරීමට හේතු වන ප්‍රධාන රසායනික සංයෝග කාණ්ඩ 6 න් එකක් ලෙස නම් කර ඇත. ඇමරිකානු පාරිසරික ආරක්ෂණ අධිකාරියේ (EPA) වාර්තාවකින් අනතුරු අඟවා ඇත්තේ, එරට භයානකම විෂ වර්ග ඇත්තේ බාහිර පරිසරය තුළ නොව, නිවෙස් තුළ භාවිත කෙරෙන, ශැම්පෝ, නිය ආලේපන, තොල් ආලේපන, බොඩි ලෝෂන්ස්, හෙයා ඩයි වර්ග, විලවුන්, සේදුම්කාරක ද්‍රව්‍යයන්, මදුරු විකර්ශක, එයාර් ෙµ්‍රස්නර්ස්, ගෘහස්ථ කෘමි නාශක, වැනි ගෘහස්ථ රසායනික ද්‍රව්‍යයන් ආශ්රිත පාරිභෝගික නිෂ්පාදන තුළ බවය. වස සැඟවීමේ අයිතිය තම සුවඳ විලවුන් නිෂ්පාදනයට අනන්‍යය වූ සුවඳට හේතු වන රසායනික සංයෝගය කුමක්දැයි ලේබලයේ සඳහන් නොකිරීමට "වෙළෙඳ රහස් සඟවා ගැනීමේ ඊනියා අයිතිය" ට මුවා වී නිෂ්පාදකයින්ට කළ හැකිය. ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය (FDA) ඇතුළු ලොව බොහොමයක් රටවල් මෙම ඊනියා අයිතිය පිළිගෙන ඇත. මේ අනුව, සුවඳ විලවුන් වර්ග වල පමණක් නොව, සිසිල් බීම, ඇතුළු ආහාර නිෂ්පාදන බොහොමයකම අඩංගු ද්‍රව්‍යයන් පාරිභෝගිකයින්ගෙන් සැඟවීමේ අයිතිය නිෂ්පාදකයින්ට හිමිව ඇත. සුවඳ විලවුන් තුළ එළිපිට හෝ සැඟවී තිබිය හැකි, සුලභ රසායනික ද්‍රව්‍යයන් කිහිපයක පැටිකිරිය මෙසේය. තැලේට් (phthalate) - මෙය අතිශයින්ම හානිකර රසායනික සංයෝගයකි. ප්‍රභල හෝමෝන ක්‍රියාකාරිත්වය වියවුල් කාරකයක්, (Endocrine disrupter) වඳකාරකයක්, සහ පිළිකාකාරකයක් ලෙස හැඳින්වේ. තැලේට් අඩංගු බොහොමයක් සුවඳ විලවුන් සහ එයාර් ප්‍රෙස්aනර්ස්, ශැම්පෝ වර්ග, නිය ආලේපන, ප්ලාස්ටික් ළදරු නිෂ්පාදන යුරෝපා කොමිසමේ රටවල් වල සපුරා තහනම් කර ඇත. තවද, පිළිකාකාරකයක් මෙන්ම, පුරුෂ ශුක්‍රාණු විනාශ කිරීමට ද හේතුකාරකයක් වන, වන, ඩයිඑතිල් තැලේට් (DEP) නැමති සුගන්ධකාරකය, අපේ රටේ අළෙවි කෙරෙන ඇතැම් සුවඳ විලවුන් වර්ගවල ලේබලය මත සඳහන් කර තිබෙණු ද දැක ගත හැකිය. ඇතැම් අධ්‍යයනවලට අනුව පෙනී ගොස් ඇත්තේ, DEP රසායනිකය අඩංගු සුවඳ විලවුන් වර්ග සුලභව භාවිත කළ ගර්භනී මවුවරුන්ගේ පිරිමි දරුවන් තුළින් ස්ත්‍රී ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවය. අතිශයින්ම විෂ, කස්තුරි සුවඳ (Musk) ඇමරිකාවේ Environmental working group ආයතනය (EWG) විසින් කර ඇති පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ, කෘත්‍රිම කස්තුරි සුවඳට හේතු වන Galaxolide සහ Tonalide වැනි රසායනික සංයෝග, වැදෑමහ හරහා මවු කුස සිටින කළලයට ද සංක්‍රමණය වන බවයි. මෙම රසායනික සංයෝග හෝර්මෝන ක්‍රියාකාරිත්වය වියවුල් කර දමන බවත්, පියයුරු පිළිකා අවදානම ඉහළ දමන බවත්, ශරීරයේ ස්වභාවික විස හරණ යාන්ත්‍රණය (Detoxification) බිඳ දමන බවත් හෙළි වී තිබේ. ([URL]http://safecosmetics.org[/URL]) සෝඩියම් බෙන්සොඒට් මෙය ජෑම්, කොඩියල් වැනි ආහාර නිෂ්පාදන මෙන්ම සුවඳ විලවුන්, ශැම්පෝ, ක්‍රීම් වර්ග, බොඩි ලෝෂන්ස් , ලිප් බාම්ස් වර්ග කල්තබා ගැනීම සඳහා ද සුලභව භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් වෙයි. මෙම රසායනිකය ආහාර ජීර්ණ මාර්ගය ඔස්සේ මෙන්ම සම හරහාද ක්ෂණිකව ශරීර ගත වී අපගේ සෛල වලට ඔක්සිජන් සැපයුම අඩාල කරයි. කෘත්‍රිම ඇල්කොහොල් වර්ග (Alcohol denat) මේවා පෙට්ට්‍රොaලියම් පාදක කර ගත්, ඇල්කොහොල් වර්ගයන් වෙයි. මෙම කාණ්ඩයේ ඇල්කොහොල් වර්ග බොහොමයක්ම අසාත්මිකතා වලට හේතු කාරක වෙයි. යුරෝපා සංගමයේ රටවල් වල ලේබල් රෙගුලාසි ප්‍රකාරව බෙන්සිල් ඇල්කොහොල් තිබෙන බව සඳහන් කිරීම අනිවාර්ය වෙයි. ඩී.එම්.ඩී.එම්. හයිඩේසන් සහ බ්රෝනොපෝල් (D M D M hydaton /Bronopol) ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත, පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ඒජන්සියේ International Agency දෙර Research on Cancer (IARC) වාර්තා වලට අනුව, මෙය ප්‍රභල පිළිකාකාරකයක් වෙයි. බියුටේන්, අයිසො බියුටේන්, ප්‍රොපේන් එංගලන්තයේ විසූ 16 හැවිරිදි ජොනතන් කේප්වෙල් නැමති නව යෞවනයෙකු, එක්තරා ඩිඔඩ්රන්ට් වර්ගයක් අධික ලෙස කාලයක් තිස්සේ ඇඟ ගැල්වීම නිසාවෙන්, 1998 වසරේදී හදිසියේ හෘදයාබාධයක් වැළඳීමෙන් මිය ගියේය. මරණ පරීක්ෂණයේ දී හෙළි වූයේ ඔහුගේ සිරුරේ ඩිඔඩ්රන්ට් වල තිබෙන බියුටේන් සහ ප්‍රොපේන් නැමති රසායනික සංයෝග අධිකව තිබුණු බවය. අනෙක් අතට, මෙම සංයෝග චර්මාබාධ, ඇඳුම වැනි අසාත්මික රෝග උත්සන්න කරවීමට සමත් රසායනික ද්‍රව්‍යයන් ද වෙයි. පැරබීන් පැරබීන් වර්ග රාශියක් වෙයි. සුවඳ විලවුන් වර්ග, ශැම්පෝ, බොඩි ලෝෂන්ස්, දහදිය ගඳ වළක්වන ආලේපන වර්ග, (Deodorants) වැනි විලවුන් නිෂ්පාද කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. පියයුරු පිළිකා රෝගීන්ගේ පියයුරු පටක තුළ, පැරබීන් සංයෝග සුලභව දැකිය හැකි බව සොයා ගෙන තිබේ. වඳ කාරකයක්, මඳ සරුභාවයට හේතු වන රසායනික කාණ්ඩයක් ලෙසත් හැඳින්වෙයි. මෙය බොහෝ රටවල් වල තහනම් කර ඇත. මෙරට වෙළෙඳසැල් තුළ අළෙවි කෙරෙනා බොහොමයක් නිෂ්පාදන තුළ අන්තර්ගත වෙයි. (උදාහරණ, බියුටිල් පැරබීන්) සෞඛ්‍යයට හිතකර සුවඳ විලවුන් භාවිතයකට යුරෝපා කොමිසම සහ වෙනත් පිළිගත් ආයතන විසින් තම රටවල් වල ජනයාට ලබා දී ඇති මඟ පෙන්වීම් හා උපදෙස් විමසා බැලීමේ දී ඒවා අප විසින් ද පිළිපැද්දාට වරදක් නැති බව හැඟී යයි. විලවුන් හා සුවඳ විලවුන් භාවිතයේ දී පිළිපැදිය යුතු මූලිකම පූර්වාරක්ෂක ක්‍රමය වන්නේ ඒවා හැකිතාක් භාවිතයෙන් වැළකීම හෝ අවම ලෙස භාවිත කිරීමයි. ස්වල්පය ඉතා කදිමයි. [SIZE=5][COLOR=Red]සුවඳ විලවුන් වර්ග භාවිත කරනවානම් සමට නොව, ඇඳුමේ ගල්වා ගන්න. සැර සුවඳක් වහනය වන නිෂ්පාදන භාවිත නොකරන්න. සාමාන්‍යයෙන් ඔබ ගල්වන සුවඳ වලවුන් වර්ගයේ සුවඳ වහනය විය යුත්තේ ඔබේ අතේ දුරට පමණි. පොදු ස්ථාන වල එයාර් ප්රෙස්නර්ස් වැනි සුවඳකාරක වර්ග භාවිත නොකරන්න. කෘත්‍රිම සුඟන්ධකාරක වර්ග අඩංගු නිෂ්පාදන වලින් වළකින්න. ශරීරයේ සංවේදී ස්ථාන වන, කන පිටුපස, බෙල්ල, මුහුණ, ඇස්, අත්ල, ප්‍රජනන ඉන්ද්රියය ආශ්‍රිතව සුවඳ විලවුන් වර්ග ගැල්වීමෙන් වලකින්න. සුවඳකාරකයේ නම (name of fragrance) සඳහන් නොවේනම් මිල දී නොගන්න. බෙන්සීන් කාණ්ඩය ඇති සියලුම නිෂ්පාදන වලින් වළකින්න. ඇඳුම, හතිය, වැනි අසාත්මිකතා ඇති උදවිය, කුඩා ළමුන්, ගර්භනී කාන්තාවන් සිටින නිවෙස්වල, ස්ථානවල සුවඳ විලවුන් හෝ වෙනත් සුඟන්ධකාරක (කාමර සුවඳකාරකයන් වැනි) භාවිත නොකරන්න. සුවඳ විලවුන් හා විලවුන් වර්ගවල තිබෙන සැක කටයුතු හෝ හානිකර රසායනික ද්‍රව්‍යයන් වල පැටිකිරිය ගැන දැන ගැනීම සඳහා EWG වෙබ් අඩවියේ [URL]http://www.ewg.org/skindeep/faq/[/URL] වෙත පිවිසෙන්න. සුද්දන් විසින් භාවිතය තහනම් කර ඇති, ඉදිරියේදී තහනම් කෙරෙන රසායනික ද්‍රව්‍යයන් අත්හදා බලන පර්යේෂණාගාර මීයන් බවට ඔබව, ඔබේ දරුවාව පත් කර ගන්නට ඉඩ නොදෙන්න.[/COLOR][/SIZE][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom