Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best Scooter in Sri Lanka?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Situation:

අපේ ගෙදරින් මං බයික් පදින එකට කැමති නෑ. මං යන හැටි දන්න නිසා වෙන්න ඇති.  මගේ අයියා කෙනෙකුත් නැති වුනා බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒක හින්දත් වෙන්න ඕන. ඒක නිසා ගෙදරින් මට හොඳ බයික් එකක් අරං දෙන්න කැමති නෑ.

අපේ තාත්තට හිතිල අම්මට ස්කූටර් එකක් අරං දෙන්න ඕන කියලා. ළඟදි දවසක මට හිතුන ස්කූටර් එකක් ගන්න එකේ අඩුම තරමේ හොඳ එකක් වත් ගමු කියලා. ඉතිං මං කිව්වා මං හොඳ ස්කූටර් එකක් තෝරගෙන කියන්නං ගමු කියලා. (මම හම්බ කරන කාලෙක හොඳ වාහනයක් ගන්න බැරියෑ..  )

Question: ඉතිං දන්න අය කියනවද ලංකාවෙ තියෙන හොඳ Scooter models ටිකක්?

හොඳ look එකක් අනිවාර්යයි. කොල්ලෙක් ට මැච් වෙන. Poweful වෙන්නත් ඕන. කඳු වලදි බැහැල තල්ලු කරං යන්නැති වෙන්න.

[QUOTE="Dishon, post: 12615116, member: 35480"] [SIZE="4"]Situation: අපේ ගෙදරින් මං බයික් පදින එකට කැමති නෑ. මං යන හැටි දන්න නිසා වෙන්න ඇති. :P මගේ අයියා කෙනෙකුත් නැති වුනා බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒක හින්දත් වෙන්න ඕන. ඒක නිසා ගෙදරින් මට හොඳ බයික් එකක් අරං දෙන්න කැමති නෑ. :( අපේ තාත්තට හිතිල අම්මට ස්කූටර් එකක් අරං දෙන්න ඕන කියලා. ළඟදි දවසක මට හිතුන ස්කූටර් එකක් ගන්න එකේ අඩුම තරමේ හොඳ එකක් වත් ගමු කියලා. ඉතිං මං කිව්වා මං හොඳ ස්කූටර් එකක් තෝරගෙන කියන්නං ගමු කියලා. (මම හම්බ කරන කාලෙක හොඳ වාහනයක් ගන්න බැරියෑ.. :P ) Question: [B][SIZE="5"]ඉතිං දන්න අය කියනවද [COLOR="Red"]ලංකාවෙ තියෙන[/COLOR] හොඳ Scooter models ටිකක්?[/SIZE][/B] හොඳ look එකක් අනිවාර්යයි. කොල්ලෙක් ට මැච් වෙන. Poweful වෙන්නත් ඕන. කඳු වලදි බැහැල තල්ලු කරං යන්නැති වෙන්න. :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom