Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best VPN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම Nord subscription එක ගත්ත පහුගිය දවස් වල ට්‍රැවල් කරද්දී. mac එකේ ඕක දාලා එපා උනා. VPN off කරාම නෙට් යන්නෙ නැතුව ගියා. නෙට් එකේ බැලුවම හැමතැනම කියලා තිබුනේ kill switch එක නිසා කියලා. ඒත් මම kill switch active කරලා තිබුනේ නැහැ. උන්ගේ ඇප්ප් එක OS එක හෙනමට pollute කරන පාටක් තමයි පෙනුනේ, threat protection, adblock වගේ එක එක features දාන්න ගිහින්.

අවුල්ම සීන් එක එහෙම මුලු OS එකම pollute කරන ඇප් එකක් වෙලත් හරි හමන් uninstaller එකක් දෙන්නෙ නැහැ. උන්ගේ FAQ එකේ බැලුවම තියෙන්නෙ ඇපල් එකෙන් publish කරලා තියෙන page එකකට ලින්ක් එකක්. ඇපල් page එකේ කියල තියෙන්නෙ සාමාන්‍ය mac app එකක් uninstall කරන විදිය (.app ෆයිල් එක trash එකට දාන්න කියලා). එහෙම කරලා ඕකෙන් install කරපු ඒවා වලින් 5%ක් වත් අයින් වෙයි කියලා හිතන්න බැහැ. ඊටපස්සේ එහෙ මෙහෙ හොයද්දි හම්බුනා උන්ගේ installer එක ආයෙත් බාල එකේ තියෙන .pkg file එක xar -xf ගහල extract කරාම ඒක අස්සේ තියෙනවලු pre-install script එකක්. ඒකෙන් තමයි උන් කලින් version remove කරන්නෙ. ඕක run කරලා තමයි අන්තිමට ඔක්කොම ලට්ට පට්ට ටික අයින් කරගත්තෙ.

පස්සේ මම උන්ගේ site එකේ ලොග් වෙලා account එක delete කරන්න බැලුවම එහෙම option එකක් නැහැ. සෑහෙන්න කාලෙකින් දැක්කෙ user account delete කරන්න දෙන්නෙ නැති service එකක්. උන්ට mail දාල තමයි account එක delete කෙරෙව්වෙත්.

[QUOTE="RandomGuy, post: 30514632, member: 516058"] [SIZE=5]මම Nord subscription එක ගත්ත පහුගිය දවස් වල ට්‍රැවල් කරද්දී. mac එකේ ඕක දාලා එපා උනා. VPN off කරාම නෙට් යන්නෙ නැතුව ගියා. නෙට් එකේ බැලුවම හැමතැනම කියලා තිබුනේ kill switch එක නිසා කියලා. ඒත් මම kill switch active කරලා තිබුනේ නැහැ. උන්ගේ ඇප්ප් එක OS එක හෙනමට pollute කරන පාටක් තමයි පෙනුනේ, threat protection, adblock වගේ එක එක features දාන්න ගිහින්. අවුල්ම සීන් එක එහෙම මුලු OS එකම pollute කරන ඇප් එකක් වෙලත් හරි හමන් uninstaller එකක් දෙන්නෙ නැහැ. උන්ගේ FAQ එකේ බැලුවම තියෙන්නෙ ඇපල් එකෙන් publish කරලා තියෙන page එකකට ලින්ක් එකක්. ඇපල් page එකේ කියල තියෙන්නෙ සාමාන්‍ය mac app එකක් uninstall කරන විදිය (.app ෆයිල් එක trash එකට දාන්න කියලා). එහෙම කරලා ඕකෙන් install කරපු ඒවා වලින් 5%ක් වත් අයින් වෙයි කියලා හිතන්න බැහැ. ඊටපස්සේ එහෙ මෙහෙ හොයද්දි හම්බුනා උන්ගේ installer එක ආයෙත් බාල එකේ තියෙන .pkg file එක xar -xf ගහල extract කරාම ඒක අස්සේ තියෙනවලු pre-install script එකක්. ඒකෙන් තමයි උන් කලින් version remove කරන්නෙ. ඕක run කරලා තමයි අන්තිමට ඔක්කොම ලට්ට පට්ට ටික අයින් කරගත්තෙ. පස්සේ මම උන්ගේ site එකේ ලොග් වෙලා account එක delete කරන්න බැලුවම එහෙම option එකක් නැහැ. සෑහෙන්න කාලෙකින් දැක්කෙ user account delete කරන්න දෙන්නෙ නැති service එකක්. උන්ට mail දාල තමයි account එක delete කෙරෙව්වෙත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom