Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BETTER FACEBOOK....!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HELLOW FRIENDS...!!!

අද ෆිල්ම් කතා පැත්තකින් තියල මම ඔයාලට දෙන්න යන්නෙ අපිට ගොඩක් වැදගත් Application එකක්..මේක ඉතින් තියෙන්නෙ Facebook Use කරන අයට විතරයි..අපේ අයනම් වැඩිය ෆේස්බුක් පාවිච්චි කරන්නෙ නැති නිසා  මේක දීලා වැඩක් වෙයිද මන්දා..  කමක් නෑ මේක එහෙනම් අද දෙන්නෙ අපි අතරින් Facebook Use කරන ඉතාම සුලු පිරිස වෙනුවෙන්...

මේ APP එකෙ නම තමා BETTER FACEBOOK...මේකෙන් කරන්න පුලුවන් වැඩ එකක් කියල නෑ..මේකෙන් කරන්න පුලුවන් දේවල් ගොඩා.......................යි. ALL IN 1.... අපි Browser එකට Install කරන හැම පොඩි පොඩි Extensions වලින් කරන හැම වැඩක්ම වගේ මේකෙන් කරන්න පුලුවන්..ඒ ඔක්කොම මෙතන කියන්න බෑ..ඒ තරම් ගොඩක් තියෙනවා...

ඒවගෙන් කීපයක් විතරක් මෙතන දාන්නම්...

#. Tabbed News Feeds

#. Facebook Themes

#. Advanced Feed Filters

#. Hide Posts You've Already Read

#. Automatically Remove "RECENT ACTIVITY" From Your Profile

#. Enlarge Thumbnails On Hover

#. Highlight New Comments

#. Create Quick Links To Your Pages, Events, Groups, Apps, and Friends

#. Friend Tracker - Notification Of Un-Friends

#. Character Counter In Status Updates

#. Enhanced Left-Column Navigation

#. Pin Notifications

#. Hide Annoying "Update Your Email Address" Notification

#. CHAT bar only with online friends...

මෙන්න මේ වගේ තව OPTION 75 ක් විතර තියෙනවා..මේක ඉන්ස්ටෝල් කරාම Facebook එකෙන් අපිට දෙන කරදර ඔක්කොම ඉවරයි...මේකෙන් THEMES දාන්න පුලුවන්...තව PHOTO ZOOM, UN FRIENDS, ඒ වගේම හොදම එකක් තමා notification ආවම ඒවා බලන්න එක එක ඔබ ඔබ ඉන්න ඕනේ නෑ..mouse එක තිබ්බම comments අරවා මේවා ඔක්කොම එතනම පෙන්නනවා..ඒවගේම Chat bar එකෙත් පෙන්නන්නෙ දැන් ONLINE ඉන්න අය විතරයි..ඔෆ්ලයින් කතා නෑ..ඕනනම් පරණ Chat Bar එක ගන්නත් පුලුවන් මේකෙන්ම..AND REMOVE ADS පහසුකමත් තියෙනවා...අපි subscibe වෙලා ඉන්න APPS, PAGES, EVENTS හැම එකක්ම ලස්සනට NAVIGATE කරල පෙන්නනවා..අයේ එවා හොය හොය යන්න ඕනෙ නෑ...මේකෙන් FACEBOOK USERS ලට ලැබෙන පහසුවනම් උපරිමයි...

අනික මේක ඕන BROWSER එකකට SUPPORT...SPECIAL ම දේ තමා මේක දැම්ම කියල FACEBOOK වත් BROWSER එකවත් SLOW වෙන්නෙ නෑ..

ඔන්න එහෙනම් DOWNLOAD කරගන්න

FIREFOX

CHROME

SAFARI

OPERA

දාගෙනම බලන්නකෝ කොච්චර පහසුවක්ද කියල...

ආහ් යන ගමන් තව දෙයක් කියාගෙන යන්න ඕන..අලුතෙන් ආපු SAFARI BROWSER VERSION එකනම් පට්ට ස්පීඩ්..මම මෙච්චර කල් පාවිච්චි කරේ CHROME..එවුනාම මන් මේ ලගදි නිකන් SAFARI පැත්තෙ ගියා..ඒකෙ ස්පීඩ් බලපුවම CHROME කැලේ...ඒ නිසා දැන් මම SAFARI වලට මාරු උනා..ලොවෙත් නෑ..හැබයි SAFARI පරණ ඒවානම් පට්ට SLOW..ඒ නිසා ලමයි නිකමට වගේ ඒකත් TRY කරල බලන්න...

SAFARI 5.1

ඔන්න එහෙනම් අපි ගියා....

FROM RAJ

මොනාහරි අව්ලක් උනොත් මගෙන් අහන්න..මම මෙතන ඇති...

RAJ ON FACEBOOK

[QUOTE="strsraj, post: 10862367, member: 291851"] [SIZE="4"][COLOR="SeaGreen"]HELLOW FRIENDS...!!![/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Magenta"]අද ෆිල්ම් කතා පැත්තකින් තියල මම ඔයාලට දෙන්න යන්නෙ අපිට ගොඩක් වැදගත් Application එකක්..මේක ඉතින් තියෙන්නෙ Facebook Use කරන අයට විතරයි..අපේ අයනම් වැඩිය ෆේස්බුක් පාවිච්චි කරන්නෙ නැති නිසා :confused::confused: මේක දීලා වැඩක් වෙයිද මන්දා..:confused::confused: :rofl::rofl: කමක් නෑ මේක එහෙනම් අද දෙන්නෙ අපි අතරින් Facebook Use කරන ඉතාම සුලු පිරිස වෙනුවෙන්...;);) මේ APP එකෙ නම තමා BETTER FACEBOOK...මේකෙන් කරන්න පුලුවන් වැඩ එකක් කියල නෑ..මේකෙන් කරන්න පුලුවන් දේවල් ගොඩා.......................යි. ALL IN 1.... අපි Browser එකට Install කරන හැම පොඩි පොඩි Extensions වලින් කරන හැම වැඩක්ම වගේ මේකෙන් කරන්න පුලුවන්..ඒ ඔක්කොම මෙතන කියන්න බෑ..ඒ තරම් ගොඩක් තියෙනවා... ඒවගෙන් කීපයක් විතරක් මෙතන දාන්නම්...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]#. Tabbed News Feeds #. Facebook Themes #. Advanced Feed Filters #. Hide Posts You've Already Read #. Automatically Remove "RECENT ACTIVITY" From Your Profile #. Enlarge Thumbnails On Hover #. Highlight New Comments #. Create Quick Links To Your Pages, Events, Groups, Apps, and Friends #. Friend Tracker - Notification Of Un-Friends #. Character Counter In Status Updates #. Enhanced Left-Column Navigation #. Pin Notifications #. Hide Annoying "Update Your Email Address" Notification #. CHAT bar only with online friends...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Magenta"]මෙන්න මේ වගේ තව OPTION 75 ක් විතර තියෙනවා..මේක ඉන්ස්ටෝල් කරාම Facebook එකෙන් අපිට දෙන කරදර ඔක්කොම ඉවරයි...මේකෙන් THEMES දාන්න පුලුවන්...තව PHOTO ZOOM, UN FRIENDS, ඒ වගේම හොදම එකක් තමා notification ආවම ඒවා බලන්න එක එක ඔබ ඔබ ඉන්න ඕනේ නෑ..mouse එක තිබ්බම comments අරවා මේවා ඔක්කොම එතනම පෙන්නනවා..ඒවගේම Chat bar එකෙත් පෙන්නන්නෙ දැන් ONLINE ඉන්න අය විතරයි..ඔෆ්ලයින් කතා නෑ..ඕනනම් පරණ Chat Bar එක ගන්නත් පුලුවන් මේකෙන්ම..AND REMOVE ADS පහසුකමත් තියෙනවා...අපි subscibe වෙලා ඉන්න APPS, PAGES, EVENTS හැම එකක්ම ලස්සනට NAVIGATE කරල පෙන්නනවා..අයේ එවා හොය හොය යන්න ඕනෙ නෑ...මේකෙන් FACEBOOK USERS ලට ලැබෙන පහසුවනම් උපරිමයි... අනික මේක ඕන BROWSER එකකට SUPPORT...SPECIAL ම දේ තමා මේක දැම්ම කියල FACEBOOK වත් BROWSER එකවත් SLOW වෙන්නෙ නෑ..[/COLOR][/SIZE] [CENTER][SIZE="5"][COLOR="SeaGreen"]ඔන්න එහෙනම් DOWNLOAD කරගන්න[/COLOR][/SIZE] [URL="http://betterfacebook.net/better_facebook.xpi"]FIREFOX[/URL] [URL="http://betterfacebook.net/better_facebook.crx"]CHROME[/URL] [URL="http://betterfacebook.net/better_facebook_local.safariextz"]SAFARI[/URL] [URL="http://betterfacebook.net/better_facebook.oex"]OPERA[/URL] [SIZE="5"][COLOR="SeaGreen"]දාගෙනම බලන්නකෝ කොච්චර පහසුවක්ද කියල...[/COLOR][/SIZE] [/CENTER] [SIZE="5"][COLOR="Purple"]ආහ් යන ගමන් තව දෙයක් කියාගෙන යන්න ඕන..අලුතෙන් ආපු SAFARI BROWSER VERSION එකනම් පට්ට ස්පීඩ්..මම මෙච්චර කල් පාවිච්චි කරේ CHROME..එවුනාම මන් මේ ලගදි නිකන් SAFARI පැත්තෙ ගියා..ඒකෙ ස්පීඩ් බලපුවම CHROME කැලේ...ඒ නිසා දැන් මම SAFARI වලට මාරු උනා..ලොවෙත් නෑ..හැබයි SAFARI පරණ ඒවානම් පට්ට SLOW..ඒ නිසා ලමයි නිකමට වගේ ඒකත් TRY කරල බලන්න... [/COLOR][/SIZE] [URL="http://appldnld.apple.com.edgesuite.net/content.info.apple.com/Safari5/041-1605.20110720.QXBWy/SafariSetup.exe"]SAFARI 5.1[/URL] [CENTER][SIZE="5"][COLOR="Magenta"]ඔන්න එහෙනම් අපි ගියා....:rolleyes::rolleyes::rolleyes:[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="SeaGreen"]FROM RAJ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Magenta"]මොනාහරි අව්ලක් උනොත් මගෙන් අහන්න..මම මෙතන ඇති...;););)[/COLOR][/SIZE] [URL="http://www.facebook.com/r.shiwantha"]RAJ ON FACEBOOK[LIST=1] [/LIST][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom