Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Between life and death
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිචඩ්

මෝටර් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා රිචඩ්ව Addenbrooke's ඉස්පිරිතාලෙට ගෙනියනකොට එයා කෝමා තත්වෙට පත්වෙලා ඉන්නෙ. වෙන්ටිලේට්ර් එකකින් තමයි ජීවත් කරවන්නෙ. ඉස්පිරිතාලෙ කට්ටිය තීරනයක් ගන්න ඕන වෙන්ටිලේට්ර් එක ගලවල එයාට නිදහසේ මැරෙන්න දෙනවද නැද්ද කියල. මේ ගැන ගෙදර අයත් එක්කත් සාකච්චා කරලා ප්‍රොෆෙසර් ඩේවිඩ් මැනන් රිචඩ්ව අවසාන වතාවට පරීක්ෂා කරනවා. ඒ වෙලාවේ ප්‍රොෆෙසර් රිචඩ් ලඟට ගිහින් එයාගෙ වැහිලා තියන ඇස් පිහාටු බලෙන් ඇරලා කියනවා මම කියන දේ තේරෙනවනම් දැන් ඇහැ දකුණට හරවන්න, දැන් ඇහැ වමට හරවන්න කියලා. හැමෝම පුදුම කරවමින් රිචඩ් ඒ කියන දේවල් ඒ විදිහට කරනවා. ඒ වෙලාවෙ ගෙදර අයත් හොස්පිටල් ස්ටාෆ් එකත් ලොකු ප්‍රශ්නෙකට මූණ දෙනවා වෙන්ටිලේට්ර් එක ගලවන්වද නැද්ද කියල. එයාල එයාගෙ ඇහේ මූමන්ට්ස් වලින් එයත් එක්ක කතා කරාම රිචඩ් කියනවා වෙන්ටිලේට්ර් එක ගලවන්න එපා කියල. සම්පූර්ණ documentry එක බලන්න ඕන අය මේක බලන්න. රිචඩ් හොඳින් ඉන්න කාලෙදි එයාගෙ යාලුවෙකුට මේ වගේම අනතුරක් වෙච්ච වෙලාවක කියල තියනවා "මට එහෙම අනතුරක් උනොත් වෙජිටබල් එකක් වගේ ජීවත් කරවන්න හදන්න එපා. මැරෙන්න දෙන්න" කියල. ඒ උනාට තමන් ඒ තත්වෙට පත් උනාම තීරණේ කරන්නෙ වෙනත් දෙයක්. මේ විදිහට ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න හොඳ සිහියෙන් ඉන්න ලෙඩ්ඩු ඕන තරම් මැරෙනවා ඇති. අපි කාටවත් අයිතියක් නෑ තව කෙනෙක්ගෙ හොඳටය කියල ඒ අයට මැරෙන්න දෙන්න.

[YOUTUBE]nXjL1NarUQw[/YOUTUBE]

[QUOTE="lodbrok, post: 23459079, member: 558599"] [SIZE="3"] රිචඩ් මෝටර් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා රිචඩ්ව Addenbrooke's ඉස්පිරිතාලෙට ගෙනියනකොට එයා කෝමා තත්වෙට පත්වෙලා ඉන්නෙ. වෙන්ටිලේට්ර් එකකින් තමයි ජීවත් කරවන්නෙ. ඉස්පිරිතාලෙ කට්ටිය තීරනයක් ගන්න ඕන වෙන්ටිලේට්ර් එක ගලවල එයාට නිදහසේ මැරෙන්න දෙනවද නැද්ද කියල. මේ ගැන ගෙදර අයත් එක්කත් සාකච්චා කරලා ප්‍රොෆෙසර් ඩේවිඩ් මැනන් රිචඩ්ව අවසාන වතාවට පරීක්ෂා කරනවා. ඒ වෙලාවේ ප්‍රොෆෙසර් රිචඩ් ලඟට ගිහින් එයාගෙ වැහිලා තියන ඇස් පිහාටු බලෙන් ඇරලා කියනවා මම කියන දේ තේරෙනවනම් දැන් ඇහැ දකුණට හරවන්න, දැන් ඇහැ වමට හරවන්න කියලා. හැමෝම පුදුම කරවමින් රිචඩ් ඒ කියන දේවල් ඒ විදිහට කරනවා. ඒ වෙලාවෙ ගෙදර අයත් හොස්පිටල් ස්ටාෆ් එකත් ලොකු ප්‍රශ්නෙකට මූණ දෙනවා වෙන්ටිලේට්ර් එක ගලවන්වද නැද්ද කියල. එයාල එයාගෙ ඇහේ මූමන්ට්ස් වලින් එයත් එක්ක කතා කරාම රිචඩ් කියනවා වෙන්ටිලේට්ර් එක ගලවන්න එපා කියල. සම්පූර්ණ documentry එක බලන්න ඕන අය මේක බලන්න. රිචඩ් හොඳින් ඉන්න කාලෙදි එයාගෙ යාලුවෙකුට මේ වගේම අනතුරක් වෙච්ච වෙලාවක කියල තියනවා "මට එහෙම අනතුරක් උනොත් වෙජිටබල් එකක් වගේ ජීවත් කරවන්න හදන්න එපා. මැරෙන්න දෙන්න" කියල. ඒ උනාට තමන් ඒ තත්වෙට පත් උනාම තීරණේ කරන්නෙ වෙනත් දෙයක්. මේ විදිහට ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න හොඳ සිහියෙන් ඉන්න ලෙඩ්ඩු ඕන තරම් මැරෙනවා ඇති. අපි කාටවත් අයිතියක් නෑ තව කෙනෙක්ගෙ හොඳටය කියල ඒ අයට මැරෙන්න දෙන්න.[/SIZE] [YOUTUBE]nXjL1NarUQw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom