Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beware!! Blue Mountain Properties
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්,

කස්ටම සර්විස් එකේ උන්නම් මෙලෝ වැඩක් නෑ.. ඒරියා මැනේජර්ලත් ගොඩක් දුරට බෝලේ පාස් කරනවා විතරයි..

ඒ නිසා උන්ගේ හෙඩ් ඔෆිස් එකට යන්න ඔයාගේ ප්රශ්නෙම තියෙන අනිත් ලොට්ස් වල ඉන්න අයවත් එක්කගෙන..

තනියම ගියොත් එක එක මගුල් කියලා ෂේප් වෙනවා.. ඒත් සෙට් එකම එක්ක ගිහින් ටිකක් තදින් කතා කරන්න.. (කුණුහරුප කියලා වන කර ගන්න එපා.. වැදගත් විදිහට ටිකක් තදින්) නිවාඩුවක් දාගෙන අනිත් උන්ටත් පුලුවන් දවසක් සෙට් කරගෙන ඔක්කොම එකට ඔෆිස් එකට යන්න වැදගත් විදිහට ඇඳගෙන එහෙම.. අපි එක සැරයක් අපෙත් ඔය වගේ ප්රශ්නෙකට අවුරුදු එකාමාරක් තිස්සේ කස්ටම කේයා කෝල් කර කර හරි යන්නෙම නැති තැන ලෑන්ඩ් ඕනර්ස්ලා 10 දෙනෙක් එක්ක ගියා ඔෆිස් ඇඳුම් වලින්ම.. ඊලඟ සැරේ එන්නේ අපිත් නෙමෙයි මෙහෙම වැදගත් විදිහට කතා කරන්න පුලුවන් අයත් නෙමෙයි.. ඒ නිසා මේකට මේ දැම්මම විසඳුමක් ඕනේ, මෙහෙම කාලේ නාස්ති කරන්න බෑ කියලා ටිකක් සැරට කිව්වා.. ඒ අතරේ අපි එක්ක ආව ලෑන්ඩ් ඕනර් කෙනෙක් ලීගල් ඩොකියුමන්ස් ඔක්කොමයි ඒ අය දුන්න ලියුම් හැමදේමත් එක්ක ඒ අය ඉස්සරහම සීන් එක වීඩියෝ කර ගත්තා.. (වැදගත් විදිහට ඇඳගෙන යන්න කිව්වේ ඒ නිසයි.. මොකද එහෙම උනාම උන් එක එක ඒවා කියන්න එන්නේ නෑ අපි වීඩියෝ කරද්දි උනත්) සති දෙකෙන් ඒ අයම වැඩේ සෙට්ල් කරලා දුන්නා..

ඒ වගේම ඒ අයගේ ෆේස්බුක් එකේ පොස්ට් එකක් දාන්න ඔය සීන් එක ගැන.. කඩ්ඩෙන් දාන්න පුලුවන්නම් තවත් හොඳයි.. සිංහලෙන් හරි කමක් නෑ බොහොම පැහැදිලිව වැදගත් විදිහට පොස්ට් එකක් දාන්න අදාල ගැටළුව ගැන.. ඒ පොස්ට් එක උඩට ගන්න අනිත් ලෑන්ඩ් ඕනර්ස්ලව සෙට් කර ගන්න බලන්න..

මමනම් අපේ ලෑන්ඩ් එකේ ගොඩාක් ප්රශ්න විසඳ ගත්තේ ඒ ප්රශ්නෙම තියෙන අනිත් හැමෝ එක්කම කතා කරලා..

ඉලඟට ඒ අයගේ ඊමේල් එකක් ඉල්ලගෙන ඒකටත් ප්රශ්නේ ගැන දාන්න.. ඒ ඊමේල් එකේ ප්රින්ට් අවුට් එකක් ඒ අයටත් දෙන්න ඔෆිස් එකට යනවනම්.. එහෙම ටිකක් වැඩේ තදට ගියොතින් විසඳුමක් ලැබෙයි.. තනියම ගියොතින් උන් ගණන් ගන්නේ නෑ. විශේෂයෙන් සල්ලි ඔක්කොම ගෙව්වට පස්සේ..

හැබැයි අර වගේ ලෑන්ඩ් ඕනර්ස්ලා සෙට් එකම එකට ඉන්නවනම් උන් අනිවා වැඩේ ගැන හොයලා බලනවා බිස්නස් කැඩෙයි කියන බයට..

[QUOTE="richlife, post: 22476291, member: 430068"] [CENTER][SIZE=4][COLOR=Indigo]මචන්, [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කස්ටම සර්විස් එකේ උන්නම් මෙලෝ වැඩක් නෑ.. ඒරියා මැනේජර්ලත් ගොඩක් දුරට බෝලේ පාස් කරනවා විතරයි..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ නිසා උන්ගේ හෙඩ් ඔෆිස් එකට යන්න ඔයාගේ ප්රශ්නෙම තියෙන අනිත් ලොට්ස් වල ඉන්න අයවත් එක්කගෙන..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]තනියම ගියොත් එක එක මගුල් කියලා ෂේප් වෙනවා.. ඒත් සෙට් එකම එක්ක ගිහින් ටිකක් තදින් කතා කරන්න.. (කුණුහරුප කියලා වන කර ගන්න එපා.. වැදගත් විදිහට ටිකක් තදින්) නිවාඩුවක් දාගෙන අනිත් උන්ටත් පුලුවන් දවසක් සෙට් කරගෙන ඔක්කොම එකට ඔෆිස් එකට යන්න වැදගත් විදිහට ඇඳගෙන එහෙම.. අපි එක සැරයක් අපෙත් ඔය වගේ ප්රශ්නෙකට අවුරුදු එකාමාරක් තිස්සේ කස්ටම කේයා කෝල් කර කර හරි යන්නෙම නැති තැන ලෑන්ඩ් ඕනර්ස්ලා 10 දෙනෙක් එක්ක ගියා ඔෆිස් ඇඳුම් වලින්ම.. ඊලඟ සැරේ එන්නේ අපිත් නෙමෙයි මෙහෙම වැදගත් විදිහට කතා කරන්න පුලුවන් අයත් නෙමෙයි.. ඒ නිසා මේකට මේ දැම්මම විසඳුමක් ඕනේ, මෙහෙම කාලේ නාස්ති කරන්න බෑ කියලා ටිකක් සැරට කිව්වා.. ඒ අතරේ අපි එක්ක ආව ලෑන්ඩ් ඕනර් කෙනෙක් ලීගල් ඩොකියුමන්ස් ඔක්කොමයි ඒ අය දුන්න ලියුම් හැමදේමත් එක්ක ඒ අය ඉස්සරහම සීන් එක වීඩියෝ කර ගත්තා.. [SIZE=3][I](වැදගත් විදිහට ඇඳගෙන යන්න කිව්වේ ඒ නිසයි.. මොකද එහෙම උනාම උන් එක එක ඒවා කියන්න එන්නේ නෑ අපි වීඩියෝ කරද්දි උනත්)[/I][/SIZE] සති දෙකෙන් ඒ අයම වැඩේ සෙට්ල් කරලා දුන්නා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ වගේම ඒ අයගේ ෆේස්බුක් එකේ පොස්ට් එකක් දාන්න ඔය සීන් එක ගැන.. කඩ්ඩෙන් දාන්න පුලුවන්නම් තවත් හොඳයි.. සිංහලෙන් හරි කමක් නෑ බොහොම පැහැදිලිව වැදගත් විදිහට පොස්ට් එකක් දාන්න අදාල ගැටළුව ගැන.. ඒ පොස්ට් එක උඩට ගන්න අනිත් ලෑන්ඩ් ඕනර්ස්ලව සෙට් කර ගන්න බලන්න.. මමනම් අපේ ලෑන්ඩ් එකේ ගොඩාක් ප්රශ්න විසඳ ගත්තේ ඒ ප්රශ්නෙම තියෙන අනිත් හැමෝ එක්කම කතා කරලා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඉලඟට ඒ අයගේ ඊමේල් එකක් ඉල්ලගෙන ඒකටත් ප්රශ්නේ ගැන දාන්න.. ඒ ඊමේල් එකේ ප්රින්ට් අවුට් එකක් ඒ අයටත් දෙන්න ඔෆිස් එකට යනවනම්.. එහෙම ටිකක් වැඩේ තදට ගියොතින් විසඳුමක් ලැබෙයි.. තනියම ගියොතින් උන් ගණන් ගන්නේ නෑ. විශේෂයෙන් සල්ලි ඔක්කොම ගෙව්වට පස්සේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හැබැයි අර වගේ ලෑන්ඩ් ඕනර්ස්ලා සෙට් එකම එකට ඉන්නවනම් උන් අනිවා වැඩේ ගැන හොයලා බලනවා බිස්නස් කැඩෙයි කියන බයට..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom