Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beware!! Blue Mountain Properties
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Blue mountain properties සමාගමේ ඉඩම් මගඩිය

මගේ යාලුවො තුන් දෙනෙක් Blue Mountain Properties කියන ප්‍රසිද්ධ දේපළ වෙලදාම් සමාගමෙන් පේරාදෙණිය සරසවිගම සංවර්ධනය කර විකුණපු ඉඩමකින් බිම් කොටස් තුනක් මුදල් ගෙවා මීට අවුරුද්දකට කලින් මිලදී අරන්(???) තියෙනවා... අත්තිකාරම් මුදල් ගෙවා බිම් කොටස වෙන්කරවා ගෙන පසුව මුළු මුදල ගෙව්වම දීලා තියෙන්නේ Title report එකක්, ඉඩමේ survey plan එකක් සහ මුදල් ගෙවපු බවට receipt එකක් විතරයි..

එම දේපළ වෙළෙඳාම් ආයතනය ප්‍රසිද්ධ ආයතනයක් නිසා මාගේ මිතුරන් Deed(ඔප්පු) Folios(පත්තිරු) පරිකෂා කරන්නේ නැතිව ඔවුන් කෙරේ ඇති විශ්වාසය නිසා බිම් කොටස් තුන සදහා ලක්ශ 40 කට අදික මුදලක් සම්පුර්ණ ගෙවීම් වශයෙන් එම ආයතනයට ගෙවා තිබෙනවා..

එසේ මුදල් ගෙවා අවසන් කර දීර්ඝ කාලයක් ගත වුනත් ඔප්පු ලිවීම දිගින් දිගටම එක එක හේතු කියමින් ප්‍රමාද කරන බැවින් නීතිඥ වරයෙකු ලවා විමසීමේදී මීට ටික කාලයකට පෙර draft deed ලබා දී ඇති නමුත් ඔප්පු ලිවීම දිගින් දිගටම ප්‍රමාද කරන විට ඔහු deed සහ Folios පරිකෂා කිරීමේදී එම දේපළ වෙලදාම් ආයතනයෙන් කට්ටි කර විකුණු සම්පුර්ණ ඉඩමම ප්‍රසිද්ධ බැංකුව කට mortgage(උකස්) කර ඇති බවත් එබැවින් ඔවුන්ට එම deed transfer කිරීමට නොහැකි බැවින් කට්ටි පනිමින් සිටින බවත් අනාවරණය විය..

එම ඉඩම බිම් කොටස් 63 කට කට්ටි කර විකුණා ඇති අතර එම කිසිවෙකු ට ඔප්පු නිරවුල් කර ලියාදී නැති බැවින් ඉඩම් ගත් සියලුම දෙනා අනාත වී ඇති අතරම blue mountain properties ආයතනයෙන් මෙලෙස බැංකුවලට mortgage කරන ලද රට පුරා ඉඩම් ගණනාවක් මේ වනවිටත් අසරණ මිනිස්සුන්ට විකුණා ඇති අතරම තම සිහින මාලිගාව තැනීමට හෝ ආයෝජනයක් ලෙස මිලට ගත් ඔවුන් අනාත වී, ගෙවු මුදල් මෙම වංචාකරුවන්ට පිදේනියක් වී ඇත...

ඉඩම් විකුණන විටදී ඉතා ලෙංගතු සේවයක් ලබා දුන් නුවර ශාඛා කළමනාකරු සුසිල් සහ කාර්ය මණ්ඩලය දැන් මොවුන්ගේ දුරකතන ඇමතුමකටවත් පිළිතුරු නොදෙන අතර ශාඛාවට ගියත් බොරු කියමින් රස්තියාදු කරයි... තවද blue mountain ආයතනයේ සභාපතිට මෙම ගැටලුව පැවසූ විට, විසදා දෙන බව පවසා පසුව ඔහුද කිසිදු දුරකතන ඇමතුමකට ප්‍රතිචාර නොදක්වයි..

දැන් ඔවුන් මෙම ඉඩම mortgage නිසා ලබාදිය නොහැකි බව කියමින් blue mountain වෙනත් ඉඩමක් මේ වෙනුවට ගන්නා ලෙස යෝජනා කර ඇති අතර, නැවත ඉඩම් ඉල්ලුවත් විවිධ හේතු කියමින් මුදල් නැවත ගෙවීම කල් ඔවුන් දමයි..

1) මෙම blue mountain ආයතනයෙන් බිම් කොටස් මිලදී ගෙන මෙලෙස අසරණවු තවත් අය සිටී ද

2) මෙලෙස දේපල වෙළදාම් ආයතන බැංකුවලට ඉඩම් උකස් කර දේපළ මිළදී ගෙන mortgage කරන ලද ඉඩම කට්ටි කර විකුණීමෙන් පසු උකස් බේරීම සිදු කර මුදල් රෝල් කරන බැවින් ඕනෑම දේපල වෙළදාම් ආයතනයකින් හෝ පෞද්ගලික ඉඩමක් මිළදී ගැනීමට පළමුව survey plan, deed(ඔප්පු), polios(පත්තිරු) නීතිඥ මහතෙකු මගින් පරිකෂා කර බලන්න

3) ආරංචි විදියට මෙම ආයතනයේ financial crisis එකක් ඇත.. ප්‍රවේසමෙන්

4) අද කාලයේ real estate(දේපල වෙළෙඳාම) ගොඩක් කෘතීම මිලක් සහ market එකක් ඇති වෙමින් පවතී.. ඉඩම් ගනිද්දි ප්‍රවේසමෙන්

5) ගොඩක් සංවර්ධනය කරන ලද ඉඩම් විකිණීමේදී රු. මිලියනයක් ගේ හදා ගන්න තෑගි, මුල්ම ගැණුම්කරුවන් ට තෑගි, අවසන් බිම් කොටස්, තේකලා විදුලිය සහ පුලුල් මාර්ග, ළමා උද්‍යාන සහ නානා ප්‍රකාර පහසුකම් දෙන බව ඉඩම් අලෙවිකරන විට පැවසුවත් ඒවා රට බයිලා පමනක් බව බොහෝ දුරට හෙළිවේ..

6) විවිද රාජ්‍ය ආයතනවලට අල්ලස් දෙමින් තිබිය යුතු පහසුකම් සහ standards, guidelines උල්ලංඝණය කරමින් දේපළ වෙළදාම් කරුවන් ඉඩම් සංවර්ධනය කර විකිණීම ජවාරමක් ලෙස කරන බව පෙනේ..

7) මෙම සරසවිගම ඉඩම CEA, NBRO approved 50 blocks පමණක් අතර තවත් blocks 13ක් approval නැතිව විකුණා ඇත..

මෙය විදිමත්ව නීති මගින් (හෝ) විසදාගැනීමට (මුදල් නැවත ලබා ගන්න) මගේ යාලුවන් මේ වෙනවිට කටයුතු කරන බැවින් මා විසින් ඔවුන් සම්බන්ද කර නොගෙන, මෙවැනි වංචාකරුවන්ට අසු නොවීමට දැනුවත් කිරීමට මෙම පෝස්ටුව දමන ලදී.. මේ වගේ අවස්තාවකදී මෙය කඩිනමින් විසදාගෙන වසරකට පෙර මෙලෙස ගෙවන ලද ලක්ශ 40කට අදික මුදල නැවත ලබාගන්න අපි කරන්න ඕනේ හොදම විදිය මොකක්ද.. ඔබලාගේ අත්දැකීම් සහ අදහස් ඉතා අගය කර සලකමි..

(Copied from facebook)

[QUOTE="nokaa, post: 23381348, member: 521994"] Blue mountain properties සමාගමේ ඉඩම් මගඩිය මගේ යාලුවො තුන් දෙනෙක් Blue Mountain Properties කියන ප්‍රසිද්ධ දේපළ වෙලදාම් සමාගමෙන් පේරාදෙණිය සරසවිගම සංවර්ධනය කර😜😉 විකුණපු ඉඩමකින් බිම් කොටස් තුනක් මුදල් ගෙවා මීට අවුරුද්දකට කලින් මිලදී අරන්(???) තියෙනවා... අත්තිකාරම් මුදල් ගෙවා බිම් කොටස වෙන්කරවා ගෙන පසුව මුළු මුදල ගෙව්වම දීලා තියෙන්නේ Title report එකක්, ඉඩමේ survey plan එකක් සහ මුදල් ගෙවපු බවට receipt එකක් විතරයි.. එම දේපළ වෙළෙඳාම් ආයතනය ප්‍රසිද්ධ ආයතනයක් නිසා මාගේ මිතුරන් Deed(ඔප්පු) Folios(පත්තිරු) පරිකෂා කරන්නේ නැතිව ඔවුන් කෙරේ ඇති විශ්වාසය නිසා බිම් කොටස් තුන සදහා ලක්ශ 40 කට අදික මුදලක් සම්පුර්ණ ගෙවීම් වශයෙන් එම ආයතනයට ගෙවා තිබෙනවා.. එසේ මුදල් ගෙවා අවසන් කර දීර්ඝ කාලයක් ගත වුනත් ඔප්පු ලිවීම දිගින් දිගටම එක එක හේතු කියමින් ප්‍රමාද කරන බැවින් නීතිඥ වරයෙකු ලවා විමසීමේදී මීට ටික කාලයකට පෙර draft deed ලබා දී ඇති නමුත් ඔප්පු ලිවීම දිගින් දිගටම ප්‍රමාද කරන විට ඔහු deed සහ Folios පරිකෂා කිරීමේදී එම දේපළ වෙලදාම් ආයතනයෙන් කට්ටි කර විකුණු සම්පුර්ණ ඉඩමම ප්‍රසිද්ධ බැංකුව කට mortgage(උකස්) කර ඇති බවත් එබැවින් ඔවුන්ට එම deed transfer කිරීමට නොහැකි බැවින් කට්ටි පනිමින් සිටින බවත් අනාවරණය විය.. එම ඉඩම බිම් කොටස් 63 කට කට්ටි කර විකුණා ඇති අතර එම කිසිවෙකු ට ඔප්පු නිරවුල් කර ලියාදී නැති බැවින් ඉඩම් ගත් සියලුම දෙනා අනාත වී ඇති අතරම blue mountain properties ආයතනයෙන් මෙලෙස බැංකුවලට mortgage කරන ලද රට පුරා ඉඩම් ගණනාවක් මේ වනවිටත් අසරණ මිනිස්සුන්ට විකුණා ඇති අතරම තම සිහින මාලිගාව තැනීමට හෝ ආයෝජනයක් ලෙස මිලට ගත් ඔවුන් අනාත වී, ගෙවු මුදල් මෙම වංචාකරුවන්ට පිදේනියක් වී ඇත... ඉඩම් විකුණන විටදී ඉතා ලෙංගතු සේවයක් ලබා දුන් නුවර ශාඛා කළමනාකරු සුසිල් සහ කාර්ය මණ්ඩලය දැන් මොවුන්ගේ දුරකතන ඇමතුමකටවත් පිළිතුරු නොදෙන අතර ශාඛාවට ගියත් බොරු කියමින් රස්තියාදු කරයි... තවද blue mountain ආයතනයේ සභාපතිට මෙම ගැටලුව පැවසූ විට, විසදා දෙන බව පවසා පසුව ඔහුද කිසිදු දුරකතන ඇමතුමකට ප්‍රතිචාර නොදක්වයි.. දැන් ඔවුන් මෙම ඉඩම mortgage නිසා ලබාදිය නොහැකි බව කියමින් blue mountain වෙනත් ඉඩමක් මේ වෙනුවට ගන්නා ලෙස යෝජනා කර ඇති අතර, නැවත ඉඩම් ඉල්ලුවත් විවිධ හේතු කියමින් මුදල් නැවත ගෙවීම කල් ඔවුන් දමයි.. 1) මෙම blue mountain ආයතනයෙන් බිම් කොටස් මිලදී ගෙන මෙලෙස අසරණවු තවත් අය සිටී ද 2) මෙලෙස දේපල වෙළදාම් ආයතන බැංකුවලට ඉඩම් උකස් කර දේපළ මිළදී ගෙන mortgage කරන ලද ඉඩම කට්ටි කර විකුණීමෙන් පසු උකස් බේරීම සිදු කර මුදල් රෝල් කරන බැවින් ඕනෑම දේපල වෙළදාම් ආයතනයකින් හෝ පෞද්ගලික ඉඩමක් මිළදී ගැනීමට පළමුව survey plan, deed(ඔප්පු), polios(පත්තිරු) නීතිඥ මහතෙකු මගින් පරිකෂා කර බලන්න 3) ආරංචි විදියට මෙම ආයතනයේ financial crisis එකක් ඇත.. ප්‍රවේසමෙන් 4) අද කාලයේ real estate(දේපල වෙළෙඳාම) ගොඩක් කෘතීම මිලක් සහ market එකක් ඇති වෙමින් පවතී.. ඉඩම් ගනිද්දි ප්‍රවේසමෙන් 5) ගොඩක් සංවර්ධනය කරන ලද ඉඩම් විකිණීමේදී රු. මිලියනයක් ගේ හදා ගන්න තෑගි, මුල්ම ගැණුම්කරුවන් ට තෑගි, අවසන් බිම් කොටස්, තේකලා විදුලිය සහ පුලුල් මාර්ග, ළමා උද්‍යාන සහ නානා ප්‍රකාර පහසුකම් දෙන බව ඉඩම් අලෙවිකරන විට පැවසුවත් ඒවා රට බයිලා පමනක් බව බොහෝ දුරට හෙළිවේ.. 6) විවිද රාජ්‍ය ආයතනවලට අල්ලස් දෙමින් තිබිය යුතු පහසුකම් සහ standards, guidelines උල්ලංඝණය කරමින් දේපළ වෙළදාම් කරුවන් ඉඩම් සංවර්ධනය කර විකිණීම ජවාරමක් ලෙස කරන බව පෙනේ.. 7) මෙම සරසවිගම ඉඩම CEA, NBRO approved 50 blocks පමණක් අතර තවත් blocks 13ක් approval නැතිව විකුණා ඇත.. මෙය විදිමත්ව නීති මගින් (හෝ) විසදාගැනීමට (මුදල් නැවත ලබා ගන්න) මගේ යාලුවන් මේ වෙනවිට කටයුතු කරන බැවින් මා විසින් ඔවුන් සම්බන්ද කර නොගෙන, මෙවැනි වංචාකරුවන්ට අසු නොවීමට දැනුවත් කිරීමට මෙම පෝස්ටුව දමන ලදී.. මේ වගේ අවස්තාවකදී මෙය කඩිනමින් විසදාගෙන වසරකට පෙර මෙලෙස ගෙවන ලද ලක්ශ 40කට අදික මුදල නැවත ලබාගන්න අපි කරන්න ඕනේ හොදම විදිය මොකක්ද.. ඔබලාගේ අත්දැකීම් සහ අදහස් ඉතා අගය කර සලකමි..😌😌 (Copied from facebook) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom