Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Beware Menna Aluth Virus ekak balagena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

thanks for sharing..

rep.+5

and...

අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බාධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවයි.

මෙම වෛරසය පරිගණකයට ඇතුළු වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත්, පසුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් එම සංසදය පවසයි.

අඅඅගාජඅටගදරටරැdeෙeජඑ වෙබ් අඩවියට පිවිසීමෙන් , පරිගණක මෙම වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත හැකි බව ද එම සංසදය මහජනතාවට දැනුම් දෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ පරීක්ෂණ කාර්යාංශය (Fඊෂ) මගින් ලබන ජුලි 09 වැනිදා, මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද, එම දිනෙන් පසු එම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්aසේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බව ද සංසදය කියා සිටී.

කවරක් නමුත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ තවමත් මෙම වෛරසය ගැන තම ආයතනයට මහජන පැමිණිලි කිසිවක් ලැබී නැති බවයි

source......ada divaina..27/04/2012

[QUOTE="sanath ekanayake, post: 12593064, member: 162082"] [SIZE=5][COLOR=#003300]thanks for sharing..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#003300]rep.+5[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#003300]and...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#003300]අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ[/COLOR][/SIZE] [SIZE=4]ශ්‍යාම් නුවන් ගනේවත්ත අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බාධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවයි. මෙම වෛරසය පරිගණකයට ඇතුළු වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත්, පසුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් එම සංසදය පවසයි. අඅඅගාජඅටගදරටරැdeෙeජඑ වෙබ් අඩවියට පිවිසීමෙන් , පරිගණක මෙම වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත හැකි බව ද එම සංසදය මහජනතාවට දැනුම් දෙයි. ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ පරීක්ෂණ කාර්යාංශය (Fඊෂ) මගින් ලබන ජුලි 09 වැනිදා, මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද, එම දිනෙන් පසු එම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්aසේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බව ද සංසදය කියා සිටී. කවරක් නමුත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ තවමත් මෙම වෛරසය ගැන තම ආයතනයට මහජන පැමිණිලි කිසිවක් ලැබී නැති බවයි[/SIZE] [SIZE=4][COLOR=red]source......ada divaina..27/04/2012[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#ff0000][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom