Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beware Of Vehicels 2!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ මම මේ කියන්න යන්නෙ වාහනයක් ගත්ත ගන්න පාවිච්චි කරපු වාහනයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි.

සමහර අය නම් මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයට මේ කියන්නෙ.

වෙනද අපි වාහනයක් අපේ නමට හරවන ක්‍රමයයි,ඒත් අළුත් ක්‍රමය අනුව මෙහෙමයි.

විකුනන පුද්ගලයාගෙ අයත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තුමාගෙන් තමන් විකුනන ලද වාහනය තම අයිතිකරු හට එය තමාගේ නමට හරවා ගැනීමට තමාගේ එනම් මුල් අයිතිකරුගේ කිසිම විරුද්ධත්වයක් නොමැති බවට සහතික කරන ලද ලිපියක් අවශ්‍ය වේ.

මෙම ලිපිය පලාතේ ග්‍රාම නිලධාරි මුද්‍රාව සහිතව තිබිය යුතුය.

(මෙතන දී ග්‍රාම සේවක දිනය නොදා හිටියොත් හරි.)

අදාල වාහනය ලීසිං හෝ ෆිනෑන්ස් තිබිලා එය ඉවර වී ඇති නම් එම ලිපිය (මේක නම් ඉතින් දන්නවනේ.)

අදාල පුද්ගලයාගේ හැදුනුම්පත් කොපියක් අවශ්‍ය වේ.(මෙය නෝමල් ට්‍රාන්සර් එකටද අදාලය.)

ඔන්න ඔපන් පේපර්ස් වලටත් දඩ ගහනවා කියලා අපේ එළකිරි යාළුවෙක් හොයාගෙන.

(දවසට 150යි.)(තව මාස දෙකකින් විතර.)

ඉතින් මචන්ලා ඔයාලා දන්න හැම කෙනෙක්ටම මේ විස්තරේ කියන්න.සමහර විට මේ නීතිය ගේන්න ඇත්තේ මේ වාහන සේල් කාරයෝ නිසා වෙන්න ඇති.

ඉස්සරහට වාහනය කෝටියක් වටිනවා කීවත් ඔපන් පේපර්ස් නම් එක තඹ සතයක් වටින්නෙ නෑ

ඉතින් යාළුවනේ ඔපන් පේපර්ස් තියන වාහන අරගෙන කටු කනවද/නැති නම් විකුනන කෙනාගේ නමට තියන වාහනයක් ගන්නවද තීරනය ඔබ සතුයි.

ඔපන් පේපර්ස් යනු පළමුව වාහනය විකුනූ පුද්ගලයා තමාගේ නමට එම මිලදී ගත් වාහනය හරවා නොගෙන එම වාහනය වෙනත් පුද්ගලයකුට විකිනීමය.

තවත් පැහැදිලිව කිවහොත් කොලඹ ප්‍රදේශයේ අයෙක් තම වාහනය මාතර වැනි කොළඹින් පිට අයෙකුට විකුනන නමුත්,එම පුද්ගලයා එම වාහනය තමන්ගේ නමට හරවා නොගෙන වෙනත් අයෙකුට විකිනීමට උත්සහ කිරීමය

[QUOTE="Edition, post: 14312966, member: 407691"] [SIZE=4]යාළුවනේ මම මේ කියන්න යන්නෙ වාහනයක් ගත්ත ගන්න පාවිච්චි කරපු වාහනයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි. සමහර අය නම් මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයට මේ කියන්නෙ. වෙනද අපි වාහනයක් අපේ නමට හරවන ක්‍රමයයි,ඒත් අළුත් ක්‍රමය අනුව මෙහෙමයි. විකුනන පුද්ගලයාගෙ අයත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තුමාගෙන් තමන් විකුනන ලද වාහනය තම අයිතිකරු හට එය තමාගේ නමට හරවා ගැනීමට තමාගේ එනම් මුල් අයිතිකරුගේ කිසිම විරුද්ධත්වයක් නොමැති බවට සහතික කරන ලද ලිපියක් අවශ්‍ය වේ. මෙම ලිපිය පලාතේ ග්‍රාම නිලධාරි මුද්‍රාව සහිතව තිබිය යුතුය. (මෙතන දී ග්‍රාම සේවක දිනය නොදා හිටියොත් හරි.) [SIZE=4]අදාල වාහනය ලීසිං හෝ ෆිනෑන්ස් තිබිලා එය ඉවර වී ඇති නම් එම ලිපිය (මේක නම් ඉතින් දන්නවනේ.) අදාල පුද්ගලයාගේ හැදුනුම්පත් කොපියක් අවශ්‍ය වේ.(මෙය නෝමල් ට්‍රාන්සර් එකටද අදාලය.) ඔන්න ඔපන් පේපර්ස් වලටත් දඩ ගහනවා කියලා අපේ එළකිරි යාළුවෙක් හොයාගෙන. (දවසට 150යි.)(තව මාස දෙකකින් විතර.) ඉතින් මචන්ලා ඔයාලා දන්න හැම කෙනෙක්ටම මේ විස්තරේ කියන්න.සමහර විට මේ නීතිය ගේන්න ඇත්තේ මේ වාහන සේල් කාරයෝ නිසා වෙන්න ඇති. ඉස්සරහට වාහනය කෝටියක් වටිනවා කීවත් ඔපන් පේපර්ස් නම් එක තඹ සතයක් වටින්නෙ නෑ [SIZE=4]ඉතින් යාළුවනේ ඔපන් පේපර්ස් තියන වාහන අරගෙන කටු කනවද/නැති නම් විකුනන කෙනාගේ නමට තියන වාහනයක් ගන්නවද තීරනය ඔබ සතුයි. ඔපන් පේපර්ස් යනු පළමුව වාහනය විකුනූ පුද්ගලයා තමාගේ නමට එම මිලදී ගත් වාහනය හරවා නොගෙන එම වාහනය වෙනත් පුද්ගලයකුට විකිනීමය. තවත් පැහැදිලිව කිවහොත් කොලඹ ප්‍රදේශයේ අයෙක් තම වාහනය මාතර වැනි කොළඹින් පිට අයෙකුට විකුනන නමුත්,එම පුද්ගලයා එම වාහනය තමන්ගේ නමට හරවා නොගෙන වෙනත් අයෙකුට විකිනීමට උත්සහ කිරීමය[/SIZE] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom