Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bhasha SO27001 අරගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළකුරු, හෙළPay සහ PayHere ඇතුළු ඩිජිටල් නිර්මාණ බලගන්වන අපගේ Bhasha සමාගම දැන් ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය ලබාගත් සමාගමක්! ️

මිට වසර දෙකකට පෙර අපගේ PayHere සේවාවට මුහුණදීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් උගත් පාඩම් පෙරදැරිව, අපගේ දත්ත ආරක්ෂණ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව අප මෙම ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිය ලබාගැනීමට කටයුතු කළේ, අපගේ සියලු ඩිජිටල් නිපැයුම් හා සේවාවල දත්ත ආරක්ෂාව පරිශීලක ඔබට සහතික කිරීමේ අරමුණින්.

ඉතිං මින් ඉදිරියට අපගේ නිපැයුම් සහ ඩිජිටල් සේවා භාවිතා කරන ඔබ අපගේ සේවා පරිශීලනයේදී ලබාදෙන සංවේදී තොරතුරු සහ පෞද්ගලික දත්ත, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල දත්ත ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ ආරක්ෂා වන බව මෙම සහතිකය තහවුරු කරනවා.

ඒ නිසා හැමදාම විශ්වාසයෙන් අපගේ සේවාවන් භාවිතා කළ ඔබට, දැන් මෙම ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය නිසා තව තවත් විශ්වාසයෙන් අපගේ නිපැයුම් සහ සේවා භාවිතා කළ හැකියි.

ඔබ අපගේ නිපැයුම් සහ සේවාවන් කෙරෙහි තබා ඇති විශ්වාසයයට සහ ආදරයට ස්තූතියි!

#Bhasha #ISO27001 #DataSecurity #Certified

[QUOTE="හෙළයෙක්, post: 29805121, member: 503645"] හෙළකුරු, හෙළPay සහ PayHere ඇතුළු ඩිජිටල් නිර්මාණ බලගන්වන අපගේ Bhasha සමාගම දැන් ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය ලබාගත් සමාගමක්! 🛡️🎉️ මිට වසර දෙකකට පෙර අපගේ PayHere සේවාවට මුහුණදීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් උගත් පාඩම් පෙරදැරිව, අපගේ දත්ත ආරක්ෂණ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව අප මෙම ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිය ලබාගැනීමට කටයුතු කළේ, අපගේ සියලු ඩිජිටල් නිපැයුම් හා සේවාවල දත්ත ආරක්ෂාව පරිශීලක ඔබට සහතික කිරීමේ අරමුණින්. ඉතිං මින් ඉදිරියට අපගේ නිපැයුම් සහ ඩිජිටල් සේවා භාවිතා කරන ඔබ අපගේ සේවා පරිශීලනයේදී ලබාදෙන සංවේදී තොරතුරු සහ පෞද්ගලික දත්ත, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල දත්ත ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ ආරක්ෂා වන බව මෙම සහතිකය තහවුරු කරනවා. ඒ නිසා හැමදාම විශ්වාසයෙන් අපගේ සේවාවන් භාවිතා කළ ඔබට, දැන් මෙම ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය නිසා තව තවත් විශ්වාසයෙන් අපගේ නිපැයුම් සහ සේවා භාවිතා කළ හැකියි. ඔබ අපගේ නිපැයුම් සහ සේවාවන් කෙරෙහි තබා ඇති විශ්වාසයයට සහ ආදරයට ස්තූතියි! ❤️ #Bhasha #ISO27001 #DataSecurity #Certified [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom