Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
Bhumi Kampa & Buddhism ! ! !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භූමිකම්පා ඇතිවන ආකාර සතක් පිලිබදව බුදු රජාණන් වහන්සේ දේශනා කරයි. මෙය වසර දෙදහස් පන්සියකට පෙර බුදු රජාණන් වහන්සේ චාපාල චේතිය අසල වැඩසිට ආයු සංස්කාරය අත්හල මොහොතේ මහා භූ චලනයක් ඇති විය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදු රජුන් සමීපයට පැමිණ භූ චලන ඇති වීමට හේතු විමසන ලදී .එවිට බුදු රජාණන් වහන්සේ "අටඨ ඛො ඉමෙ ආනන්ද හේතු..." යනාදී පොලොව කම්පා වීමට හේතු අටක් දේශනා කරන ලදී .

"අයං ආනන්ද මහා පඨවී උදකෙ පතිටඨිතා උදකං වාතෙ පතිටඨිතං. වා කො ආකාසටෙඨා හොති... යං මහාවාතං වායනති, මහාවාතා උදකං කමෙපන්ති, උදකං කම්පිතං පඨවිං කමෙපති"

1 ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමායන විට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව පොළොව කම්පා වෙයි.

සමනොවා හොති බ්‍රාහ්මණොවා ඉද්ධිමා චෙතොවසිප්පතේතා, දෙවො වා මහිද්ධිකො මහානුබාවො තස්ස පරිත්තා පඨවි සඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්, සො ඉමං පඨවිං කමෙපති සකමෙපති සම්පකමෙපති සමපවෙඨෙති, අයං දුතියො හෙතු"

2 චිත්තවංශීතාව ලත් ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් හෝ මහත් ද්ධි ඇති දෙවියෙක් හෝ මේ පොළොව කම්පා කරවයි. වෙව්ලවයි. භූමි චලනයකට දෙවන හේතුව මෙයයි.

යදා බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සමපජානො මාතු කුච්äං ඔක්කමති, තදායං පඨවි කම්පති, අයං තනියො හෙතු"

3 බෝසත් තෙමේ සිහිනුවණ ඇතිව තුසිත දෙව්ලොවින් චුතව මව්කුස පිළිසිඳගන්නා අවස්ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ තෙවන හේතුවයි.

"යදා බෝධිසත්තො සතො සම්පජානො මාතුකුච්äසමිං නික්ඛමති තදායං පඨවි කම්පති, අයං චතුත්ථො හේතු"

4 බෝසත් තෙමේ සිහිනුවණින් මවුකුසින් නික්මෙන කල්හි මේ පොළොව කම්පා වෙයි. මේ සිව්වන හේතුවයි.

"යදා තථාගතො අනුත්තරං සම්මා සම්බෝධිං අබිසම්බු-Cධති තදාZයං පඨවි කම්පති, අයං පඤ්චමො හෙතු"

5 තථාගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරන අවස්ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ පස්වන හේතුවයි.

"යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති තදායං පඨවි කම්පති"

6 තථාගතයන් වහන්සේ අනුත්තර ධර්මචක්රය පවත්වන අවස්ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ සවන හේතුවයි.

"යදා තථාගතො සතො සම්පජානො ආයුසංඛාරං ඔස්සජති, තදායං පඨවි කම්පති අයං සත්තමො හෙතු"

7 තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින අවස්ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ සත්වන හේතුවයි.

"යදා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, තදාZයං පඨවි කම්පති, අයං අට්ඨමො හෙතු"

8 තථාගතයන් වහන්සේ අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන අවස්ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ අටවන හේතුවයි.

ඉදිරියේදී ලංකාද්වීපය තුලද මෙවැනි මහා භූ චලන ඇති වීමට ඉඩ ඇත. එම නිසා ඔබද ස්වභාවික ව්‍යවසන වලින් වැලකීමට අද අදම පවෙන් වැලකි කුසල් දහම් වැඩිමට උත්සහ ගන්න .මෙය අනාවැකියකි

Source:

http://www.facebook.com/photo.php?fbid=413618795381388&set=at.304203129656289.72251.289518171124785.100003072140771&type=1&theater

[QUOTE="kkr, post: 14295183, member: 103896"] [SIZE=5][COLOR=Navy][IMG]http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-prn1/s480x480/74100_413618795381388_1463589766_n.png[/IMG] භූමිකම්පා ඇතිවන ආකාර සතක් පිලිබදව බුදු රජාණන් වහන්සේ දේශනා කරයි. මෙය වසර දෙදහස් පන්සියකට පෙර බුදු රජාණන් වහන්සේ චාපාල චේතිය අසල වැඩසිට ආයු සංස්කාරය අත්හල මොහොතේ මහා භූ චලනයක් ඇති විය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදු රජුන් සමීපයට පැමිණ භූ චලන ඇති වීමට හේතු විමසන ලදී .එවිට බුදු රජාණන් වහන්සේ "අටඨ ඛො ඉමෙ ආනන්ද හේතු..." යනාදී පොලොව කම්පා වීමට හේතු අටක් දේශනා කරන ලදී . "අයං ආනන්ද මහා පඨවී උදකෙ පතිටඨිතා උදකං වාතෙ පතිටඨිතං. වා කො ආකාසටෙඨා හොති... යං මහාවාතං වායනති, මහාවාතා උදකං කමෙපන්ති, උදකං කම්පිතං පඨවිං කමෙපති" 1 ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමායන විට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව පොළොව කම්පා වෙයි. සමනොවා හොති බ්‍රාහ්මණොවා ඉද්ධිමා චෙතොවසිප්පතේතා, දෙවො වා මහිද්ධිකො මහානුබාවො තස්ස පරිත්තා පඨවි සඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්, සො ඉමං පඨවිං කමෙපති සකමෙපති සම්පකමෙපති සමපවෙඨෙති, අයං දුතියො හෙතු" 2 චිත්තවංශීතාව ලත් ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් හෝ මහත් ද්ධි ඇති දෙවියෙක් හෝ මේ පොළොව කම්පා කරවයි. වෙව්ලවයි. භූමි චලනයකට දෙවන හේතුව මෙයයි. යදා බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සමපජානො මාතු කුච්äං ඔක්කමති, තදායං පඨවි කම්පති, අයං තනියො හෙතු" 3 බෝසත් තෙමේ සිහිනුවණ ඇතිව තුසිත දෙව්ලොවින් චුතව මව්කුස පිළිසිඳගන්නා අවස්ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ තෙවන හේතුවයි. "යදා බෝධිසත්තො සතො සම්පජානො මාතුකුච්äසමිං නික්ඛමති තදායං පඨවි කම්පති, අයං චතුත්ථො හේතු" 4 බෝසත් තෙමේ සිහිනුවණින් මවුකුසින් නික්මෙන කල්හි මේ පොළොව කම්පා වෙයි. මේ සිව්වන හේතුවයි. "යදා තථාගතො අනුත්තරං සම්මා සම්බෝධිං අබිසම්බු-Cධති තදාZයං පඨවි කම්පති, අයං පඤ්චමො හෙතු" 5 තථාගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරන අවස්ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ පස්වන හේතුවයි. "යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති තදායං පඨවි කම්පති" 6 තථාගතයන් වහන්සේ අනුත්තර ධර්මචක්රය පවත්වන අවස්ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ සවන හේතුවයි. "යදා තථාගතො සතො සම්පජානො ආයුසංඛාරං ඔස්සජති, තදායං පඨවි කම්පති අයං සත්තමො හෙතු" 7 තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින අවස්ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ සත්වන හේතුවයි. "යදා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, තදාZයං පඨවි කම්පති, අයං අට්ඨමො හෙතු" 8 තථාගතයන් වහන්සේ අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන අවස්ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ අටවන හේතුවයි. ඉදිරියේදී ලංකාද්වීපය තුලද මෙවැනි මහා භූ චලන ඇති වීමට ඉඩ ඇත. එම නිසා ඔබද ස්වභාවික ව්‍යවසන වලින් වැලකීමට අද අදම පවෙන් වැලකි කුසල් දහම් වැඩිමට උත්සහ ගන්න .මෙය අනාවැකියකි —[/COLOR][/SIZE] Source: [URL]http://www.facebook.com/photo.php?fbid=413618795381388&set=at.304203129656289.72251.289518171124785.100003072140771&type=1&theater[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom