Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Big Bash League|BBL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ක්‍රිකට් ඉතිහාසෙ ඕස්ට්‍රේලියාවට තියෙන්නෙ සුවිශේෂී ස්ථානයක්.කාලයක් Test ,ODI සහ T20I කියන අංශ තුනෙන්ම මොන රටකටවත් පරාජය කල නොහැකි මට්ටමක සිටියා.

ඒ වුනාට අන්තිමේදි ජ්‍යේෂ්ඨයො අයින් වෙනවත් එක්ක ඕස්ට්‍රේලියාවත් සාමාන්‍ය කණ්ඩායමක් ම බවට පත් උනා.

ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයන් විදියට හිටපු ග්ලෙන් මැක්ග්‍රාත්,ඇඩම් ගිල්ක්‍රිස්ට්,මැතිව් හේඩන් ,මයිකල් බෙවන්,ෂේන් වෝන් යන ක්‍රීඩකයන් එක ලඟ කාලයක් තුල ඉවත් වීමෙන් Australia කණ්ඩායමට වුන පාඩුව සම්පූර්ණ කරන්න තමයි කලින් තිබුන KFC Big Bash තරඟාවලිය වෙනුවට ක්‍රීඩකයන් බහුතරයකට අවස්ථාව දෙන්න පුලුවන් විදියට අළුත් Big Bash League තරඟාවලිය නිර්මාණය කරේ

කලින් තිබුන තරඟාවලි ක්‍රමය නිසා වැඩි දෙනෙක්ට අවස්ථාවක් නොලැබුනාට හොඳ තරඟකාරීත්වයක් බලාගන්න පුලුවන් උනා.

ඒත් ලෝකයේ අනෙක් අන්ත වලින් ඇරඹෙන නව ආකෘතියත් සමග ටත් වෙනස් වීමකට ලක් වෙන්න උනා.මේ අනූව ඕස්ට්‍රලියානු ක්‍රිකට් හි ආර්ථිකය ඉදිරියට ගෙනෑඉමට වගේම වැඩි නවක ක්‍රීඩකයන් පිරිසකට තරඟ අවස්ථාව ලබා දීමට නව තරඟාවලිය පසු ගිය වසරේ ආරම්භ ය සනිටුවන් කරා

KFC B i g B a s h L e a g u e

පෙර පැවති කණ්ඩායම් 6 ප්‍රාන්ත තරඟාවලිය වෙනුවට City based කණ්ඩායම් 8 තරඟාවලියක් ආරම්භ වුනා.පළමු අදියරයේ සිටම අති සාර්ථකත්වයක් පෙන්වූ එම තරඟාවලිය මේ වන විට කෙමෙන් IPL තරඟාවලිය ද පසු කරමින් ජනප්‍රියත්වයේ ඉහලටම ගමන් කරනා බව විචාරක මතයයි

කණ්ඩායම් වෙන්දේසි කිරීමකින් තොරව,සෑම කණ්ඩායමකම භාරකාරීත්වය තමන් සතුවම රඳවා ගනිමින් මෙන්ම විදෙස් ක්‍රීඩකයන්ගේ contracts තම ක්‍රිකට් පාලක මණ්ඩලය මගින්ම සුරක්ෂිත කර තබා ගනිමින් ක්‍රිකට් සම්බන්ධ බලධාරීන්ට ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙම ක්‍රියාව අපේ රටේ අයට හොඳ ආදර්ශයකි.මේ වන විට ලොව වඩා විශ්වාසනීයම තරඟාවලිය බවට පත් වී ඇත්තේ BigBash League තරඟාවලියයි.එමෙන්ම පසු ගිය වර Champions League T20 තරඟාවලියේ ශූරයන් වූයේද මෙම තරඟාවලියේ ජයග්‍රාහකයන් වූ Sydney Sixers කණ්ඩායමයි.

අපේ රටේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද මෙවර තරඟාවලිය සඳහා එක්වී ඇත.

එහි දී Muttiah Muralitharan -Melbourne Renegades කණ්ඩායම වෙනුවෙ න්ද, පිළිවෙළින් Jeewan Mendis,Thisara Perera,Lasith Malinga යන ක්‍රීඩකයන් Sydney Sixers,Brisbane Heat ,Melbourne Stars කණ්ඩායම් වලට ද ක්‍රීඩා කරනු ලබයි.

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 14033728, member: 407865"] [CENTER][SIZE=3]ලෝක ක්‍රිකට් ඉතිහාසෙ ඕස්ට්‍රේලියාවට තියෙන්නෙ සුවිශේෂී ස්ථානයක්.කාලයක් Test ,ODI සහ T20I කියන අංශ තුනෙන්ම මොන රටකටවත් පරාජය කල නොහැකි මට්ටමක සිටියා. ඒ වුනාට අන්තිමේදි ජ්‍යේෂ්ඨයො අයින් වෙනවත් එක්ක ඕස්ට්‍රේලියාවත් සාමාන්‍ය කණ්ඩායමක් ම බවට පත් උනා. ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයන් විදියට හිටපු ග්ලෙන් මැක්ග්‍රාත්,ඇඩම් ගිල්ක්‍රිස්ට්,මැතිව් හේඩන් ,මයිකල් බෙවන්,ෂේන් වෝන් යන ක්‍රීඩකයන් එක ලඟ කාලයක් තුල ඉවත් වීමෙන් Australia කණ්ඩායමට වුන පාඩුව සම්පූර්ණ කරන්න තමයි කලින් තිබුන [SIZE=3]KFC Big Bash [/SIZE]තරඟාවලිය වෙනුවට ක්‍රීඩකයන් බහුතරයකට අවස්ථාව දෙන්න පුලුවන් විදියට අළුත් Big Bash League තරඟාවලිය නිර්මාණය කරේ [SIZE=3]කලින් තිබුන තරඟාවලි ක්‍රමය නිසා වැඩි දෙනෙක්ට අවස්ථාවක් නොලැබුනාට හොඳ තරඟකාරීත්වයක් බලාගන්න පුලුවන් උනා.[SIZE=3] [/SIZE][/SIZE]ඒත් ලෝකයේ අනෙක් අන්ත වලින් ඇරඹෙන නව ආකෘතියත් සමග ටත් වෙනස් වීමකට ලක් වෙන්න උනා.මේ අනූව ඕස්ට්‍රලියානු ක්‍රිකට් හි ආර්ථිකය ඉදිරියට ගෙනෑඉමට වගේම වැඩි නවක ක්‍රීඩකයන් පිරිසකට තරඟ අවස්ථාව ලබා දීමට නව තරඟාවලිය පසු ගිය වසරේ ආරම්භ [SIZE=3]ය සනිටුවන් කරා[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/2/29/Big_Bash_League_Logo.svg/200px-Big_Bash_League_Logo.svg.png[/IMG] [U][SIZE=5]KFC B i g B a s h L e a g u e [/SIZE][/U][SIZE=3]පෙර පැවති කණ්ඩායම් 6 ප්‍රාන්ත තරඟාවලිය වෙනුවට City based කණ්ඩායම් 8 තරඟාවලියක් ආරම්භ වුනා.පළමු අදියරයේ සිටම අති සාර්ථකත්වයක් පෙන්වූ එම තරඟාවලිය මේ වන විට කෙමෙන් IPL තරඟාවලිය ද පසු කරමින් ජනප්‍රියත්වයේ ඉහලටම ගමන් කරනා බව විචාරක මතයයි [/SIZE][/SIZE][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/6/60/Sydney_sixers.png[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/a/a8/Adelaide_Strikers_logo.png/250px-Adelaide_Strikers_logo.png[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/8/89/Brisbane_heat.png/125px-Brisbane_heat.png[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/0/07/Hobart_hurricanes.png[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/5/50/Melbourne_renegades.png/250px-Melbourne_renegades.png[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/b/be/Melbourne_stars.png[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/d/de/Perth_scorchers.png/250px-Perth_scorchers.png[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/7/72/Sydney_thunder.png/250px-Sydney_thunder.png[/IMG][SIZE=3] කණ්ඩායම් වෙන්දේසි කිරීමකින් තොරව,සෑම කණ්ඩායමකම භාරකාරීත්වය තමන් සතුවම රඳවා ගනිමින් මෙන්ම විදෙස් ක්‍රීඩකයන්ගේ contracts තම ක්‍රිකට් පාලක මණ්ඩලය මගින්ම සුරක්ෂිත කර තබා ගනිමින් ක්‍රිකට් සම්බන්ධ බලධාරීන්ට ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙම ක්‍රියාව අපේ රටේ අයට හොඳ ආදර්ශයකි.මේ වන විට ලොව වඩා විශ්වාසනීයම තරඟාවලිය බවට පත් වී ඇත්තේ BigBash League තරඟාවලියයි.එමෙන්ම පසු ගිය වර Champions League T20 තරඟාවලියේ ශූරයන් වූයේද මෙම තරඟාවලියේ ජයග්‍රාහකයන් වූ Sydney Sixers කණ්ඩායමයි.[/SIZE] [SIZE=3]:D:yes::yes: අපේ රටේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද මෙවර තරඟාවලිය සඳහා එක්වී ඇත. එහි දී Muttiah Muralitharan -Melbourne [SIZE=3]Renegades [/SIZE]කණ්ඩායම වෙනුවෙ න්ද, පිළිවෙළින් Jeewan Mendis,Thisara Perera,Lasith Malinga යන ක්‍රීඩකයන් Sydney Sixers,Brisbane Heat ,Melbourne Stars කණ්ඩායම් වලට ද ක්‍රීඩා කරනු ලබයි[/SIZE]. [IMG]http://www4.pictures.zimbio.com/gi/Thisara+Perera+Bash+League+Heat+v+Hurricanes+UhB17kD5krTl.jpg[/IMG] :eek::eek::eek: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom