Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bike උදව්! වැඩකරුවෝ වරෙන්කෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපන් බයික් එකකට යන්න පුලුවන්නම් මරු..

යමහා fz ගැන කියනවානම් බැලන්ස් උපරිමයි.. තෙල් කරනවා හොඳට (40) ඔෆිස් යන එකෙක්ට වගේ සුපිරි..කෙල්ලෝ බලනවා කොහොමත්.. 2015 එක 2014 එකට වඩා කිලෝ කීපයකින් බර අඩුයි. ඒ කිව්වේ යකඩ -කරලා ප්ලාස්ටික් + කරලා. ඒ නිසා 2014 එකට වඩා 2015 එකේ තෙල් තරමක් දුරට වැඩියෙන් වැඩ කරයි.. ඒත් බර අඩු නිසා වේගයෙන් යන එක පොඩ්ඩක් අවධානම්..100ට යතෑකි. එයිට වඩා යනවනම් පරලොව බලාගෙන පලයන්. අනික ලංකාවේ 100ට යන්න පාරවල් නෑ නේ..නීතිත් නෑ නේ.. ජපනෙක් ගත්තත් බොරුවට මීටර් සීයක් වේගෙන් යතෑකි. අනිත් ටික ඉතින් ෆස්ට් එකේ දාගෙන රේස් කර කර ට්රැෆික් එකේ ඉන්න එක තමා..

ෆිනැන්ස් කරන්න එපා.

පර්සනල් ලෝන් එකක් ගන්න කොමර්ෂල් බැංකුවෙන් ලක්ෂ 5ක..අඩුම පොලී ප්රතිශතය ඒකේ..බයික් එක එකපාර අරන් ඉතුරු ටික අවධානමක් හිතලා පොතේ දාන්න..2015 ආපු නිසා 2014 ටිකක් ගණන් අඩු වෙයි..

fz 16 farzer fz16 s ඔක්කෝම එකම බයික් එකක්ක්150cc (ඇක්චුවලි 153cc) fz16 එක ගනින්..ගාණත් අඩුයි ප්ලාස්ටික් ප්රමාණයත් අඩුයි.

බයික් එක ගනිද්දී අඟලක් නෑර බලන්න යමහා ෂෝ රූම් එකෙන් ගත්තත්. මොකද පටවද්දී බාද්දී හීරිලා කැඩිලා තියෙන්න පුලුවන්. ඇණ මලකඩ කාලද බලන්න.. (ඔව් ඔව් අලුත් බයික් එකේ තමයි..) ෂෝ රූම් වල ඒවා පහුගිය කාලේ වැඩ කරන උන් පැදලා හප්පලා උන්ව අස් කරලා තිබ්බා.. ඒ නිසා අනිවා බලන්න..පේන්ට් එක බලන්න හීරිලාද කියලා..

පාට

කලු - common

නිල් - Meh

රතු -  සමහරු කියනවා පාට යනවා කියලා..මගේ යාලුවෙක්ගේ රතු පාට පල්සර් එකක් නම් අන්තිමේ තැඹිලි පාට උනා

උඹේ හැම yamaha ප්රශ්නෙකටම එලකිරියේ yamaha fz කියලා search කරපන්.

අමතර විස්තර ----->>

එලකිරියේ යමහා ක්ලබ් එකේ fz16 එක ගැන ගොඩාක් විස්තර තියෙනවා

රෝද වල නිතරම හුලන් අඩු වෙනවා..

දෙපැත්තේ ප්ලාස්ටික් කෑලි ඇණ වලින් ෆුල් තද කරලා එක වටයක් හෝ භාගයක් ආපහු බුරුල් කරන්න. නැත්තම් පුපුරණවා ලාවට හැප්පුනාම..

මීටරේ යනවා බයිසිකලේ තදේට වැදුනොත් හෝ හැඬල් එක බිම ඇණුනොත්.

කි මී 500 ෆ්රී සර්විස් එකට දන්න අඳුරන එකෙක් ගාවට ගිහින් කරගන්න. යමහා බම්බු වොරන්ටිය වැඩක් නෑ.. බොරලැස්ගමුවේ ප්රදීප් මෝටර්ස් කාරයා වැඩක්ම නෑ..බොරුවට උඹෙන් අහන්නෙත් නැතුව කෑලි මාරු කලා කියලා ගාණ කපනවා..යමහා ටවුන් සර්විස් වැඩක් නෑ..වොරන්ටියේ තියෙන ෆ්රී සර්විස් කොයි එකා කරත් තෙල් වලට කියලා සල්ලි ගන්නවා. තව වෙන වෙන බයිලා.. මගේ බයික් එක සර්විස් කරලා මුන් පෙට්රල් ටිකත් උස්සලා.. මං මගට ඇවිත් බලනකොට තෙල් නෑ..රිසව් දාන්න බලනකොට උන් ඒකත් නොමිලේම කරලා මං තල්ලු කරන් ගියා රත්තනපිටිය හන්දියේ ෂෙඩ් එකට

පරිස්සමෙන් පැදපන්..හිතපන් මේ පාරේ වාහන ඩ්රයිව් කරන හැම එකාම පිස්සෝ ඒ නිසා මං බේරෙන්න ඕනේ කියලා.

p.s.--

කස්ටිය කොහොමද ඉතින්...

කාලෙකට පස්සේ මං ලොග් උනේ..

මාව එක දිගට දවස් 2ක් 2පාරක් ඇක්සිඩන්ට් උනා..(මගේ වැරැදි නිසා නෙමෙයි. වෙන උන් 2න්නෙක් මාව හැප්පුවා.පලවෙනි සැරේ බයික් එක දකුණට සිග්නල් දාලා හරවද්දී වේගෙන් ආපු ජීප් කාරයෙක් හැප්පුවා ..යන්තම් බේරිලා ඊලඟ දවසේ බයිසිකලේ දාලා වාහනේ ගියාම ඒක හැප්පුවා බස් කාරයෙක්.පුදුම අපලයක් තිබ්බේ..දවස් ගාණක් කලන්තේ වගේ තිබ්බා. දැන් නම් ටිකක් හොඳයි) ටිකක් අමාරු වෙච්ච නිසයි වැඩ අධික වෙච්ච නිසයි එන්න බැරි උනා..ආයේ ත්රෙඩ් ටිකක් දාන්නම් ලඟදීම..

මේ කරදර නිසා kaspersky keys සමහර අයට දෙන්න බැරි උනා ඒ ගැන සමා වෙන්න.

WE ARE ANATHAMOUS ..EXCEPT US.. EXPECT MOM

[QUOTE="kaotic, post: 18654951, member: 512644"] [SIZE=4]ජපන් බයික් එකකට යන්න පුලුවන්නම් මරු..:cool: යමහා fz ගැන කියනවානම් බැලන්ස් උපරිමයි.. තෙල් කරනවා හොඳට (40) ඔෆිස් යන එකෙක්ට වගේ සුපිරි..කෙල්ලෝ බලනවා කොහොමත්..:lol: 2015 එක 2014 එකට වඩා කිලෝ කීපයකින් බර අඩුයි. ඒ කිව්වේ යකඩ -කරලා ප්ලාස්ටික් + කරලා. ඒ නිසා 2014 එකට වඩා 2015 එකේ තෙල් තරමක් දුරට වැඩියෙන් වැඩ කරයි.. ඒත් බර අඩු නිසා වේගයෙන් යන එක පොඩ්ඩක් අවධානම්..100ට යතෑකි. එයිට වඩා යනවනම් පරලොව බලාගෙන පලයන්. අනික ලංකාවේ 100ට යන්න පාරවල් නෑ නේ..නීතිත් නෑ නේ.. ජපනෙක් ගත්තත් බොරුවට මීටර් සීයක් වේගෙන් යතෑකි. අනිත් ටික ඉතින් ෆස්ට් එකේ දාගෙන රේස් කර කර ට්රැෆික් එකේ ඉන්න එක තමා.. ෆිනැන්ස් කරන්න එපා. පර්සනල් ලෝන් එකක් ගන්න කොමර්ෂල් බැංකුවෙන් ලක්ෂ 5ක..අඩුම පොලී ප්රතිශතය ඒකේ..බයික් එක එකපාර අරන් ඉතුරු ටික අවධානමක් හිතලා පොතේ දාන්න..2015 ආපු නිසා 2014 ටිකක් ගණන් අඩු වෙයි.. fz 16 farzer fz16 s ඔක්කෝම එකම බයික් එකක්ක්150cc (ඇක්චුවලි 153cc:lol:) fz16 එක ගනින්..ගාණත් අඩුයි ප්ලාස්ටික් ප්රමාණයත් අඩුයි. බයික් එක ගනිද්දී අඟලක් නෑර බලන්න යමහා ෂෝ රූම් එකෙන් ගත්තත්. මොකද පටවද්දී බාද්දී හීරිලා කැඩිලා තියෙන්න පුලුවන්. ඇණ මලකඩ කාලද බලන්න.. (ඔව් ඔව් අලුත් බයික් එකේ තමයි..:lol:) ෂෝ රූම් වල ඒවා පහුගිය කාලේ වැඩ කරන උන් පැදලා හප්පලා උන්ව අස් කරලා තිබ්බා..;) ඒ නිසා අනිවා බලන්න..පේන්ට් එක බලන්න හීරිලාද කියලා.. පාට කලු - common නිල් - Meh:no: රතු - :oo:;) සමහරු කියනවා පාට යනවා කියලා..මගේ යාලුවෙක්ගේ රතු පාට පල්සර් එකක් නම් අන්තිමේ තැඹිලි පාට උනා උඹේ හැම yamaha ප්රශ්නෙකටම එලකිරියේ yamaha fz කියලා search කරපන්. අමතර විස්තර ----->> එලකිරියේ යමහා ක්ලබ් එකේ fz16 එක ගැන ගොඩාක් විස්තර තියෙනවා රෝද වල නිතරම හුලන් අඩු වෙනවා.. දෙපැත්තේ ප්ලාස්ටික් කෑලි ඇණ වලින් ෆුල් තද කරලා එක වටයක් හෝ භාගයක් ආපහු බුරුල් කරන්න. නැත්තම් පුපුරණවා ලාවට හැප්පුනාම.. මීටරේ යනවා බයිසිකලේ තදේට වැදුනොත් හෝ හැඬල් එක බිම ඇණුනොත්. කි මී 500 ෆ්රී සර්විස් එකට දන්න අඳුරන එකෙක් ගාවට ගිහින් කරගන්න. යමහා බම්බු වොරන්ටිය වැඩක් නෑ.. බොරලැස්ගමුවේ ප්රදීප් මෝටර්ස් කාරයා වැඩක්ම නෑ..බොරුවට උඹෙන් අහන්නෙත් නැතුව කෑලි මාරු කලා කියලා ගාණ කපනවා..යමහා ටවුන් සර්විස් වැඩක් නෑ..වොරන්ටියේ තියෙන ෆ්රී සර්විස් කොයි එකා කරත් තෙල් වලට කියලා සල්ලි ගන්නවා. තව වෙන වෙන බයිලා.. මගේ බයික් එක සර්විස් කරලා මුන් පෙට්රල් ටිකත් උස්සලා..:growl: මං මගට ඇවිත් බලනකොට තෙල් නෑ..රිසව් දාන්න බලනකොට උන් ඒකත් නොමිලේම කරලා මං තල්ලු කරන් ගියා රත්තනපිටිය හන්දියේ ෂෙඩ් එකට:no: පරිස්සමෙන් පැදපන්..හිතපන් මේ පාරේ වාහන ඩ්රයිව් කරන හැම එකාම පිස්සෝ ඒ නිසා මං බේරෙන්න ඕනේ කියලා.:lol: p.s.-- කස්ටිය කොහොමද ඉතින්... කාලෙකට පස්සේ මං ලොග් උනේ.. මාව එක දිගට දවස් 2ක් 2පාරක් ඇක්සිඩන්ට් උනා..(මගේ වැරැදි නිසා නෙමෙයි. වෙන උන් 2න්නෙක් මාව හැප්පුවා.පලවෙනි සැරේ බයික් එක දකුණට සිග්නල් දාලා හරවද්දී වේගෙන් ආපු ජීප් කාරයෙක් හැප්පුවා ..යන්තම් බේරිලා ඊලඟ දවසේ බයිසිකලේ දාලා වාහනේ ගියාම ඒක හැප්පුවා බස් කාරයෙක්.පුදුම අපලයක් තිබ්බේ..:sorry:දවස් ගාණක් කලන්තේ වගේ තිබ්බා. දැන් නම් ටිකක් හොඳයි;)) ටිකක් අමාරු වෙච්ච නිසයි වැඩ අධික වෙච්ච නිසයි එන්න බැරි උනා..ආයේ ත්රෙඩ් ටිකක් දාන්නම් ලඟදීම.. මේ කරදර නිසා kaspersky keys සමහර අයට දෙන්න බැරි උනා ඒ ගැන සමා වෙන්න. [B]:lol:WE ARE ANATHAMOUS ..EXCEPT US.. EXPECT MOM:lol:[/B] [/SIZE][CENTER][SIZE=4][IMG]http://i.imgur.com/tIYVwXa.gif[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom