Bike කාපර්ලා එන්ඩෝ....
මගේ ලග 2006 බජාජ් discover 125cc බයික් එකක් තියෙනවා
..සුපිරියටම තියෙනවා..ඒත් කලෙක ඉදන් පෙට්රෝල් පිච්චෙනවා ගොඩක් වැඩි.1L වලට 27KM වගේ
.indian බයික් එකක මේ තරම් පෙට්රෝල් අඩු වෙන්න විදියක් නැ නේ.ප්ලග් දෙකත් සුදුවට තියෙනවා.carb එකත tune කලා.servise කරන්නෙත් bajaj agent ල ගෙන්.උන් ට හිතා ගන්න බැ මොකක්ද අව්ල කියල.දන්නා එකෙක් ඉන්නවා නම් මට advise එකක් දියල්ලා
.මට පිස්සු වගේ මේකට පෙට්රෝල් ගහන්න ගියාම
..CBR එකක් පද්දා නම් දුක නැ..