Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
bike awulak!!!HELP ME machan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ කොහෙද ස්කූටර් වල ආරක්ශාවක්. 40ට ගියත් ඔය බෝට්ටු කොන්ට්රෝල් නෑ. හරියට බ්රේක් පාරක් ගහන්න පුලුවන්ද?

1.මචන් එහෙමනම් ඉස්සෙල්ලම ප්ලග් එක ගලවලා බලපන් ගඩොල් රතු පාටට තියෙනවද කියලා. පුලුවන්නම් මේකේ පොටෝ එකක් අරන් දාපන්

2.ඊට පස්සේ එයාර් ක්ලීනර් එක බලපන්. මමනම් හිතන්නේ නෑ ඕකේ අලුත් නිසා අවුල් ඇති කියලා. ඒත් බලපන්

ඊකෙත් අව්ලක් නැත්නම්

3.කාබ් එකේ ටියුන් අව්ලද බලව ගනින්

ආ ප්ලග් එකට හොදට කරන්ට් එක එනවද?

කොහොමත් ඔය ස්කූටර් ජරාව ලෙඩ වාට්ටු බන්

මචන් ඕක විකුනලා පුලුවන්නම් බයික් එකක් ගනින්. ඕවගේ පොඩි එකක්ම ඕනේනම් ගියර් හතරේ සයිලන්සර් ගාඩ් මොඩල් honda "ලිට්ල්ක්ලබ්" එකක් ගනින්. ක්ලැසික් ලුක් එකක් එක්ක පට්ට බයික් එක. ඇංජිම කනට ඇහෙන්නේ නෑ. තෙල් කරනව සූ ගාලා. ශෙඩ් එක අමතක වෙනකන් දිව්වහැකි.අව්රුදු 20කට ඉතර ලෙඩක් එන එකක් නෑ . මචන් මේ උබේ හොදටයි කිව්වේ. විහිලුවකට සවුත්තුවකට නෙමේ

[QUOTE="රත්තරං, post: 16211553, member: 391748"] [SIZE="3"][B]යකෝ කොහෙද ස්කූටර් වල ආරක්ශාවක්. 40ට ගියත් ඔය බෝට්ටු කොන්ට්රෝල් නෑ. හරියට බ්රේක් පාරක් ගහන්න පුලුවන්ද? 1.මචන් එහෙමනම් ඉස්සෙල්ලම ප්ලග් එක ගලවලා බලපන් ගඩොල් රතු පාටට තියෙනවද කියලා. පුලුවන්නම් මේකේ පොටෝ එකක් අරන් දාපන් 2.ඊට පස්සේ එයාර් ක්ලීනර් එක බලපන්. මමනම් හිතන්නේ නෑ ඕකේ අලුත් නිසා අවුල් ඇති කියලා. ඒත් බලපන් ඊකෙත් අව්ලක් නැත්නම් 3.කාබ් එකේ ටියුන් අව්ලද බලව ගනින් ආ ප්ලග් එකට හොදට කරන්ට් එක එනවද? කොහොමත් ඔය ස්කූටර් ජරාව ලෙඩ වාට්ටු බන් මචන් ඕක විකුනලා පුලුවන්නම් බයික් එකක් ගනින්. ඕවගේ පොඩි එකක්ම ඕනේනම් ගියර් හතරේ සයිලන්සර් ගාඩ් මොඩල් honda "ලිට්ල්ක්ලබ්" එකක් ගනින්. ක්ලැසික් ලුක් එකක් එක්ක පට්ට බයික් එක. ඇංජිම කනට ඇහෙන්නේ නෑ. තෙල් කරනව සූ ගාලා. ශෙඩ් එක අමතක වෙනකන් දිව්වහැකි.අව්රුදු 20කට ඉතර ලෙඩක් එන එකක් නෑ :P. මචන් මේ උබේ හොදටයි කිව්වේ. විහිලුවකට සවුත්තුවකට නෙමේ[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom