Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
Bike chain lubricant HELP!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදාවත් නිකන් කඩේ ගන්න තියන grease දාන්න එපා chain වලට. කවදාවත් කිසිම service manual එකක එහෙම කියලත් නැහැ.මොකද එකෙන් ඝර්ෂණය අඩු කලාට, ඉක්මනටම දුවිලි, වැලි, පස් වගේ දේවල් වලට නිරාවරණය උනාම වෙන්නේ ඒවා ඉක්මනට බැඳෙනවා.......

ඉතින් එකට තමයි ඔය chain lube නැතහොත් liquid grease වගේ විවිධ නම් වලින් chain සඳහාම වෙන් වුනු lubricants එන්නේ.

අනික ඔතන තව දෙයක් තියෙනවා O-ring, X-ring හෝ වෙනත් වර්ගයක් වෙන්න පුළුවන් ඒ ඕනෑම එකකට මේ chain lube හරියනවා.

තවත් අපි හිතන්නේ නැති කරුණක් තියෙනවා.බයික් එක පදිනකොට chain එක රත් වෙනවා. ඉතින් නිකන් oil හෝ වෙනත් යමක් දැම්මොත් උණු වෙලා විසි වෙනවා.මොකද රස්නෙට ඔරොත්තු දෙන්නේ නැති නිසා.නමුත් මේ chain lube හදල තියන්නේ විවිධ උෂ්ණත්ව වලදී ඒ ඒ ආකාරයට ඝනත්වය (ස්නේහනය කල හැකි හැකියාව) සැකසෙන පරිද්දන්.

වැදගත්ම දේ අපේ අයට liquid grease කිව්වම වැරදියට තේරුම් ගන්නවා මේ කියන්නෙත් අර නිකන් grease කියල. මේක එන්නේ කෑන් (tin) වල spray කරන්නයි තියන්නේ.අන්න ඒකත් හොඳට මතක තියාගන්න...!

අමතක උනා..... දැනට වෙළඳපොලේ ගන්න තියෙන හොඳ brands තමයි,

3M, Motul, Wurth, තව 3M agents ම ගෙන්නන රතු පාට කෑන් එකක් (නම මතක නැහැ.)

[QUOTE="kandyan, post: 15415352, member: 5861"] [SIZE="3"][COLOR="RoyalBlue"]කවදාවත් නිකන් කඩේ ගන්න තියන grease දාන්න එපා chain වලට. කවදාවත් කිසිම service manual එකක එහෙම කියලත් නැහැ.මොකද එකෙන් ඝර්ෂණය අඩු කලාට, ඉක්මනටම දුවිලි, වැලි, පස් වගේ දේවල් වලට නිරාවරණය උනාම වෙන්නේ ඒවා ඉක්මනට බැඳෙනවා....... ඉතින් එකට තමයි ඔය chain lube නැතහොත් liquid grease වගේ විවිධ නම් වලින් chain සඳහාම වෙන් වුනු lubricants එන්නේ. අනික ඔතන තව දෙයක් තියෙනවා O-ring, X-ring හෝ වෙනත් වර්ගයක් වෙන්න පුළුවන් ඒ ඕනෑම එකකට මේ chain lube හරියනවා. තවත් අපි හිතන්නේ නැති කරුණක් තියෙනවා.බයික් එක පදිනකොට chain එක රත් වෙනවා. ඉතින් නිකන් oil හෝ වෙනත් යමක් දැම්මොත් උණු වෙලා විසි වෙනවා.මොකද රස්නෙට ඔරොත්තු දෙන්නේ නැති නිසා.නමුත් මේ chain lube හදල තියන්නේ විවිධ උෂ්ණත්ව වලදී ඒ ඒ ආකාරයට ඝනත්වය (ස්නේහනය කල හැකි හැකියාව) සැකසෙන පරිද්දන්. වැදගත්ම දේ අපේ අයට liquid grease කිව්වම වැරදියට තේරුම් ගන්නවා මේ කියන්නෙත් අර නිකන් grease කියල. මේක එන්නේ කෑන් (tin) වල spray කරන්නයි තියන්නේ.අන්න ඒකත් හොඳට මතක තියාගන්න...! අමතක උනා..... දැනට වෙළඳපොලේ ගන්න තියෙන හොඳ brands තමයි, 3M, Motul, Wurth, තව 3M agents ම ගෙන්නන රතු පාට කෑන් එකක් (නම මතක නැහැ.)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom