Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bike help!! Kawasaki Ninja 250r, Honda cbr 250rr
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් ninja ඉන්දියාවේ නැත්තම් thailand. එක හැබැයි අලුත් cbr250r(mc41) එකට වඩා හොදයි.

ගල ගැන කිව්වොත්(mc19,mc22)

ගලේ සැප පහසුව අන්තිමයි.වලවල්/bumper වල හරිම අමාරුයි. ට්රැෆික් එකේ රත් වෙනවා, ගොඩක් වෙලා පැද්දම අත් රිදෙනවා. repair ගණන්ලු(තාම ගරාජ් එකකට ගෙනියන්න උනේ නෑ).

power, handling 250 bike එකකට superb. මොනවා තිබ්බත් පදිද්දී නම් මාර ආසයි.

mc22 engine එක ලෝකේ වැඩිම rpm(redline:18500~19000, max rpm:22000~24000) එකකට යන්න පුළුවන් බයික් එකක් විදියට සලකන්න පුළුවන්. කව්රුවත් දැන් අලුතෙන් low reciprocating mass එකක් තියෙන multi cylinder engine හදන්න යන්නේ නෑ. මොකද දැන් ඉන්දියන් නරි තමයි ගොඩක් 250 වගේ පොඩි engine හදන්නේ, උන් සිලින්ඩර් 2න් එහාට යන්නේ නෑ. ඒක නිසා අලුතෙන් formula 1 engine එකක් විදියාට rev වෙන engine එකක් හැදෙන එකක් නෑ motorcycle වල.

පරණ ninja rr එකෙත් සිලින්ඩර් arrangement එක inline 4. එකට වඩා honda එක අල්ලලා ගියා ලෝකේ වටේම(ඔසියෝ එහම මාර කැමති mc22 එකට).

මම නම් ninja එකට වඩා කැමති cbr250rr(mc19 and mc22) එකට.

mc22 එකක් ගන්නවානම් පරිස්සමින් පාවිච්චි කරපන්, ඒ වගේම හොදට සලකපන්.

[QUOTE="Yahapala_Naya, post: 18702778, member: 530674"] අලුත් ninja ඉන්දියාවේ නැත්තම් thailand. එක හැබැයි අලුත් cbr250r(mc41) එකට වඩා හොදයි. ගල ගැන කිව්වොත්(mc19,mc22) ගලේ සැප පහසුව අන්තිමයි.වලවල්/bumper වල හරිම අමාරුයි. ට්රැෆික් එකේ රත් වෙනවා, ගොඩක් වෙලා පැද්දම අත් රිදෙනවා. repair ගණන්ලු(තාම ගරාජ් එකකට ගෙනියන්න උනේ නෑ). power, handling 250 bike එකකට superb. මොනවා තිබ්බත් පදිද්දී නම් මාර ආසයි. mc22 engine එක ලෝකේ වැඩිම rpm(redline:18500~19000, max rpm:22000~24000) එකකට යන්න පුළුවන් බයික් එකක් විදියට සලකන්න පුළුවන්. කව්රුවත් දැන් අලුතෙන් low reciprocating mass එකක් තියෙන multi cylinder engine හදන්න යන්නේ නෑ. මොකද දැන් ඉන්දියන් නරි තමයි ගොඩක් 250 වගේ පොඩි engine හදන්නේ, උන් සිලින්ඩර් 2න් එහාට යන්නේ නෑ. ඒක නිසා අලුතෙන් formula 1 engine එකක් විදියාට rev වෙන engine එකක් හැදෙන එකක් නෑ motorcycle වල. පරණ ninja rr එකෙත් සිලින්ඩර් arrangement එක inline 4. එකට වඩා honda එක අල්ලලා ගියා ලෝකේ වටේම(ඔසියෝ එහම මාර කැමති mc22 එකට). මම නම් ninja එකට වඩා කැමති cbr250rr(mc19 and mc22) එකට. mc22 එකක් ගන්නවානම් පරිස්සමින් පාවිච්චි කරපන්, ඒ වගේම හොදට සලකපන්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom