Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
bike help ????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං අලුත් බයික් එකක් ගන්න කියල හිතං ඉන්නෙ  බජට් එක 240,000ක් වගේ තමයි

250 ජපන් බයික් එකක් තමයි ගන්න ඕන  තෙල් ලීටරේට 25+ වගේ කරනවනම් හොඳටම ඇති  මං වැඩට යන්නයි එන්නයි දවසට 24km වගේ යනව ඉතිං දවසකට 200ක වගේ තෙල් ගහගෙන යන්න පුළුවන් එකක් තමයි හොයන්නෙ

මේව තමයි දැනට මගේ choices

Honda Spada VT250 Twin Cam 8 Values Engine

මේක Manufacture Year එක 2011 , Front Rear Single Disk Brake

VT - XXXX තමයි Number එක

200,000/= කියනව

අනිත් එක තමයි

Yamaha TW 200

200 උනාට මේකෙ පෙනුම ලස්සනයි

මේකෙ Manufacture Year එක 2008 ඉස්සරහ Disk Brake

Exhaust Can එක යටින් ඇවිල්ල තියෙන්නේ

නිල් පාට බයික් එකක්

වැඩි විස්තර : Modified With 225 Petrol Tank , 225 Hump , Japan Modified Tail Light And Supertrap Beat Can

XR - XXXX තමයි Number එක

250,000/= කියනව මේක

මට දැනගන්න ඕන මේ දෙකෙන් මං කියපු විස්තර වලට අනුව හොඳ මොකක්ද? මේවගෙ ලෙඩ එහෙම එනවද Riding Comfort එක කොහොමද? Top Speed එක? තව මට දැනගන්න ඕන මගේ Budget එකට වෙන ගන්න පුලුවන් 250 Bikes මොනවද?

තව එකක් TW එකේ power valve තියනවද?  TW එක 200 උනාට 250 වලට අරින්න පුළුවන් කියන්නෙ ඇත්තද

[QUOTE="dj ice cold, post: 16564261, member: 316379"] [SIZE=3]මං අලුත් බයික් එකක් ගන්න කියල හිතං ඉන්නෙ :cool: බජට් එක 240,000ක් වගේ තමයි 250 ජපන් බයික් එකක් තමයි ගන්න ඕන :cool: තෙල් ලීටරේට 25+ වගේ කරනවනම් හොඳටම ඇති :D මං වැඩට යන්නයි එන්නයි දවසට 24km වගේ යනව ඉතිං දවසකට 200ක වගේ තෙල් ගහගෙන යන්න පුළුවන් එකක් තමයි හොයන්නෙ ;) මේව තමයි දැනට මගේ choices :) [/SIZE][SIZE=4] [COLOR=Red]Honda Spada VT250 Twin Cam 8 Values Engine මේක Manufacture Year එක 2011 , Front Rear Single Disk Brake VT - XXXX තමයි Number එක 200,000/= කියනව [/COLOR] [/SIZE] [SIZE=3]අනිත් එක තමයි [/SIZE] [SIZE=4][COLOR=Blue] Yamaha TW 200 200 උනාට මේකෙ පෙනුම ලස්සනයි :D මේකෙ Manufacture Year එක 2008 ඉස්සරහ Disk Brake Exhaust Can එක යටින් ඇවිල්ල තියෙන්නේ නිල් පාට බයික් එකක් වැඩි විස්තර : Modified With 225 Petrol Tank , 225 Hump , Japan Modified Tail Light And Supertrap Beat Can XR - XXXX තමයි Number එක 250,000/= කියනව මේක [/COLOR][/SIZE][SIZE=3] මට දැනගන්න ඕන මේ දෙකෙන් මං කියපු විස්තර වලට අනුව හොඳ මොකක්ද? මේවගෙ ලෙඩ එහෙම එනවද Riding Comfort එක කොහොමද? Top Speed එක? තව මට දැනගන්න ඕන මගේ Budget එකට වෙන ගන්න පුලුවන් 250 Bikes මොනවද? තව එකක් TW එකේ power valve තියනවද? :nerd: TW එක 200 උනාට 250 වලට අරින්න පුළුවන් කියන්නෙ ඇත්තද :oo:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom