Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bike Insurance 3rd party or full Insurance help !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ බයික් එක පරිස්සමින් පදින එකෙක් නම් 3rd party දාල (3rd part අඩුම ගානට පුලුවන් එක දාපන්. MBSL, Coop, සනස එහෙම ගොඩක් අඩුයි.) Full insurance එකට යන සල්ලි ටික වෙනම account එකකට දාල තියාගනින්. ලබන අවුරැද්දෙ 3rd part renew කරනකොටත් ඒ account එකටම full insurance කරන්න යන ගාන දාපන්.

මොකද fill insurance දැම්ම කියල ඔ්කුන් එකෙක්වත් දානකොට කියන සුන්දර කතා කියන් නෑ claim කරන්න ගියාම. බුලත් අරන් යන්න ඔ්නි insurance claim කරගන්න. සති ගනන් රස්තියාදුව. මම කියපු විදියට කලා නම් උඹට බයික් එකට මොකක් හරි උනත් ඔ්න වෙලාවක සල්ලි ටික තියෙනවා. රස්තියාදුවක් නැතුව බයික් එක හදාගන්න පුලවන්. අවුරුදු දෙකක් තුනක් යනකොට රු. ලක්ෂයක් එකහමාරක් විතර එකතු වෙයි උඹ පරිස්සමින් පැද්දොත්. මම කලේ ඔහොමයි. තාමත් බයික් එක එහෙමයි දුවන්නෙ.

නැට්ට ගිනි අරං බයික් පදින එකෙක් නම් ඉක්මනට Full දාගනින් මොකද කොයිවෙලේද සුවර් නෑනෙ.

[QUOTE="Geeth_Nuwan, post: 26999951, member: 64296"] උඹ බයික් එක පරිස්සමින් පදින එකෙක් නම් 3rd party දාල (3rd part අඩුම ගානට පුලුවන් එක දාපන්. MBSL, Coop, සනස එහෙම ගොඩක් අඩුයි.) Full insurance එකට යන සල්ලි ටික වෙනම account එකකට දාල තියාගනින්. ලබන අවුරැද්දෙ 3rd part renew කරනකොටත් ඒ account එකටම full insurance කරන්න යන ගාන දාපන්. මොකද fill insurance දැම්ම කියල ඔ්කුන් එකෙක්වත් දානකොට කියන සුන්දර කතා කියන් නෑ claim කරන්න ගියාම. බුලත් අරන් යන්න ඔ්නි insurance claim කරගන්න. සති ගනන් රස්තියාදුව. මම කියපු විදියට කලා නම් උඹට බයික් එකට මොකක් හරි උනත් ඔ්න වෙලාවක සල්ලි ටික තියෙනවා. රස්තියාදුවක් නැතුව බයික් එක හදාගන්න පුලවන්. අවුරුදු දෙකක් තුනක් යනකොට රු. ලක්ෂයක් එකහමාරක් විතර එකතු වෙයි උඹ පරිස්සමින් පැද්දොත්. මම කලේ ඔහොමයි. තාමත් බයික් එක එහෙමයි දුවන්නෙ. නැට්ට ගිනි අරං බයික් පදින එකෙක් නම් ඉක්මනට Full දාගනින් මොකද කොයිවෙලේද සුවර් නෑනෙ. :p :p [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom