Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bike waddo help karanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල මගේ බයික් එකක් තියෙනව daily ride කරන pulsar 135ls එකක්. දැන් අවුරුදු 2කට කිට්ටුයි. මීට දවස් 2කට වතර වෙනකන් ලෙඩක් කියල තිබ්බෙ නෑ. ඒත් දැන් දවස් 2කක වගේ ඉඳන් බයික් එකේ අවුලක් තියෙනව.

අවුල මොකක්ද කියනව නම්....

බයික් එක උදේ ස්ටාට් කරාම ඉබේ off වෙනව. මම Idle screw එක ටිකක් කරකවල Idle එක වැඩි කරා එතකොට අවුලක් නෑ මුලින්. ඒත් වෙනද වගේ idle එක තියෙන්නෙ නෑ idle එක auto අඩු වැඩි වෙනව.  rpm meter එකේ කටුව උඩ පහල යනව. බයික් එක පදින්න ගත්තත් මිස් එකක් වගේ ඒක දැනෙනව. අනිත් අවුල තමයි බයික් එක ටිකක් පදින කොට එන්ජිම රත් වෙනවනේ. එතකොට Idle එක තව ගොඩක් වැඩි වෙනව. ඉතින් මම අයිමත් Idle screw එක කරකවල ගානට හදාාගෙන එනව.

මම හිතුවේ pulsar 135 තියෙන auto chock censer එක පිච්චිලා කියල නමුත් උදේට ඒක වැඩ කරල ටිකක් රේස් වෙලා අඩුවෙනව ඒ කියන්නේ ඒක පිච්චිලා නෑ කියල නේද?

මට බයික් එක මකබාස්ලට දෙන්න බයයි. කාබ් එකේ සෙටින්ග්ස් වෙනස් කරල ගලවල එක විකාරයක් කරල ලෙඩේ හොඳ උන් නැත්නම්වැඩක් නෑනේ. අනික බයික් එක සුපිරියටම තෙල් කරල 66ක් වැඩකරනව. 40-55ත් අතර.

මගේ යාලුවෙක් කිව්ව. සෙන්සරේ ගලවල දාන්න කියල. ඒක බයික් එකට අවුලක් නැද්ද?

[QUOTE="Jecob Boman, post: 19049659, member: 495616"] [SIZE="3"]මචංල මගේ බයික් එකක් තියෙනව daily ride කරන pulsar 135ls එකක්. දැන් අවුරුදු 2කට කිට්ටුයි. මීට දවස් 2කට වතර වෙනකන් ලෙඩක් කියල තිබ්බෙ නෑ. ඒත් දැන් දවස් 2කක වගේ ඉඳන් බයික් එකේ අවුලක් තියෙනව. අවුල මොකක්ද කියනව නම්.... බයික් එක උදේ ස්ටාට් කරාම ඉබේ off වෙනව. මම Idle screw එක ටිකක් කරකවල Idle එක වැඩි කරා එතකොට අවුලක් නෑ මුලින්. ඒත් වෙනද වගේ idle එක තියෙන්නෙ නෑ idle එක auto අඩු වැඩි වෙනව. :sorry: rpm meter එකේ කටුව උඩ පහල යනව. බයික් එක පදින්න ගත්තත් මිස් එකක් වගේ ඒක දැනෙනව. අනිත් අවුල තමයි බයික් එක ටිකක් පදින කොට එන්ජිම රත් වෙනවනේ. එතකොට Idle එක තව ගොඩක් වැඩි වෙනව. ඉතින් මම අයිමත් Idle screw එක කරකවල ගානට හදාාගෙන එනව. මම හිතුවේ pulsar 135 තියෙන auto chock censer එක පිච්චිලා කියල නමුත් උදේට ඒක වැඩ කරල ටිකක් රේස් වෙලා අඩුවෙනව ඒ කියන්නේ ඒක පිච්චිලා නෑ කියල නේද? :sorry: මට බයික් එක මකබාස්ලට දෙන්න බයයි. කාබ් එකේ සෙටින්ග්ස් වෙනස් කරල ගලවල එක විකාරයක් කරල ලෙඩේ හොඳ උන් නැත්නම්වැඩක් නෑනේ. අනික බයික් එක සුපිරියටම තෙල් කරල 66ක් වැඩකරනව. 40-55ත් අතර. :) මගේ යාලුවෙක් කිව්ව. සෙන්සරේ ගලවල දාන්න කියල. ඒක බයික් එකට අවුලක් නැද්ද? :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom