Bill Gates is now the biggest owner of FARMLAND in the US

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113
    p49Jl9.png
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    මිනිහා නිකන් අනාගතේ දකිනවා වගේ case එකක් තියෙනව නේද. හරිම වෙලාවෙදි හරිම දේට invest කරන්වා. Windows develop කරා, Apple company එක බෙර ගත්තා, virus එක ගැන කලින් ම කිව්වා. දැන් farm lands. ඉස්සරහට ලොකු සාගතයක් වගේ එයි :P
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    මිනිහා නිකන් අනාගතේ දකිනවා වගේ case එකක් තියෙනව නේද. හරිම වෙලාවෙදි හරිම දේට invest කරන්වා. Windows develop කරා, Apple company එක බෙර ගත්තා, virus එක ගැන කලින් ම කිව්වා. දැන් farm lands. ඉස්සරහට ලොකු සාගතයක් වගේ එයි :P
    :yes::yes::yes: man is getting ready for the upcoming famine.
     
    • Like
    Reactions: Bart_Allen

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    මැරෙනකොට ගෙනියන්නද ඔච්චර ගොඩ ගහගෙන. අහින්සක මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න තමා ඉඩම් අරන් තියෙන්නෙ. රෙස්පෙක්ට් සර්
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    මිනිහා නිකන් අනාගතේ දකිනවා වගේ case එකක් තියෙනව නේද. හරිම වෙලාවෙදි හරිම දේට invest කරන්වා. Windows develop කරා, Apple company එක බෙර ගත්තා, virus එක ගැන කලින් ම කිව්වා. දැන් farm lands. ඉස්සරහට ලොකු සාගතයක් වගේ එයි :P
    mokakda ban Apple eka bera gatttha kathawa ?
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sri lankawe sasthara karayanata wada bill gates hodai. minihata puluwan anagathaya hariyata predict karanna