Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Bill Of Quantity - ප්‍රමාණ බිල් පත්‍රය ගැන දැන ගත යුතු දෑ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bill Of Quantity - ප්‍රමාණ බිල් පත්‍රය ගැන දැන ගත යුතු දෑ...

ප්‍රමාණ බිල් පත්‍රය ගැන දැන ගත යුතු දෑ...

B.O.Q (Bill Of Quantity) යනු ඉදිකිරීම් කර්මාන්තයේ වාණිජ කළමනාකරණය සදහා ඉදිකිරීම් වෘත්තිකයන් අවධානය යොමු කරන යෙදුමකි. එහි අර්ථය ගොඩක් වෘත්තිකයන් විසින් එකිනෙකට වෙනස් අකාරයට නිර්වචනය කර ඇත. ඉදිකිරීම් ව්‍යාපෘතියක පාර්ශවයන් වන සේවාලාභියා/ අයිතිකරු (Client), උපදේශක (Consultant) සහ කොන්තාත්කරු (Contractor) යන්නන් යාකර තබන කොමියුනිකේශන් ටූල් (Communication tool) එකක් විදිහට මෙය කියා කරයි.

ප්‍රමාණ බිල් පත්‍රය ලෙස හදුන්වන මෙය ඉදිකිරීම් කාර්මාන්තයේ පමණක් නොව වෙනත් කර්මාන්ත/ ආයතන සදහාද භාවිතා කරයි, උදාහරණ ලෙස බැංකු, ෆීනෑන්ස් කොම්පැනි යනාදිය දැක්විය හැක.

දැනටමත් ෆීල්ඩ් එකේ ඉන්නවනම් දන්නව ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක Quantity Surveyor කෙනෙක් අකාර දෙකකට වැඩ කරනව, ඒ තමයි කොන්තාත්කරුගේ හා අයිතිකරුගේ QS විදිහට... ඒ කොහොම වෙතත් QS කෙනෙක් ඉදිකිරීම් ව්‍යාපෘතියක අවසානයේදී වාගේම ආරම්භයේදීත් මිනුම් ගන්නව ඒ කියන්නේ Measurement Takeoff කරනව, ඉන්පසුව Traditinal Dimension Sheet (T.D.S) එකට apply කරනව, ඉන් පසුව T.D.S එකේ Summary එකක් හදල Abstracting Sheet එකට apply කරනව මේ ක්රියාදාමයේ අවසන් output එක කියන්නේ මේ B.O.Q එක.

B.O.Q Sheet එකට ඉතින් පිළිගත් ආකෘතියක් නොමැති අතර බිල්පත්රෙය් අඩංගු විය යුතු කරුනු අඩංගු වන ලෙස ඒ ඒ ආයතනයන් තමාට ආවේනික වූ ආකෘති පත්‍රයක් සකස් කර ඇත. නමුත් මෙය කොන්දේසි ප්‍රකාරව ඉංජිනේරු තැනගේ අභිමතය පරිදි සකස් කළ යුතුය. මං කලිනුත් කිව්ව මේ B.O.Q Sheet එක ඉදිකිරීම් ආයතන වල පමනක් භාවිතා කරන්නක් නොවන බව...

මේ පහතින් තියෙන්නේ සාමාන්‍යයෙන් භාවිතයට ගන්නා B.O.Q Sheet එකක් තමයි, Column 6ක් තියෙනව ඔන්න, Column අතර දිගත් මිලි වලින් දීල තියෙනවා. B.O.Q (Bill Of Quantity) ප්‍රමාණ බිල්පත්‍රය යන නම් ඇරෙන්න වෙනත් නම් මම දන්න තරමින් මෙය හැදින්වීමට යොදා ගන්නේ නැත. A4 කොළ තමයි යූස් කරන්නේ...

Dimension of BOQ Sheet

"තරගකාරීත්වය තුළින් සාධාරණ මුදලකට කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමට B.O.Q එකක් සදා ගනී. සම්මත මිනුම් ක්‍රමයකට අනුව සියළු වැඩ අංක වෙන් වෙන් වශයෙන් ප්‍රමාණ ගෙන ඒවා සදහා දළ විස්තරයක් සහිතව පිළියෙල කරන ලද ලේඛනය ප්‍රමාණ බිල් පත්රයයි. ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් පසුව සියළුම ගෙවීම් සදහා උපයෝගී කර ගන්නා ලියවිල්ලකි."

Approximate Quantities (දළ ප්‍රමාණ බිල්පත්‍රය)

යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක් වෙනුවෙන් කොපමණ මුදලක් වැයවේදැයි දැනගත හැකි ඇස්තමේන්තු ක්රමයකි. මෙය සකසන විට අදාල අවසන් සැලසුම්, පිරිවිතර, B.O.Q සකස් වී නොමැති නිසා මෙය දල ප්‍රමාණ බිල් පත්‍රය නම් වේ. මෙහි අගය නිවැරදි වූ B.O.Q හි ගනණයන් අවසානයේ එන මුදලින් 10% අඩු හෝ වැඩි විය හැක.

Read More This article...

http://constructionway.blogspot.com/2018/02/bill-of-quantity.html

[QUOTE="winrar77, post: 22893525, member: 560228"] [b]Bill Of Quantity - ප්‍රමාණ බිල් පත්‍රය ගැන දැන ගත යුතු දෑ...[/b] [SIZE="4"][B][COLOR="Blue"]ප්‍රමාණ බිල් පත්‍රය ගැන දැන ගත යුතු දෑ...[/COLOR] B.O.Q (Bill Of Quantity) යනු ඉදිකිරීම් කර්මාන්තයේ වාණිජ කළමනාකරණය සදහා ඉදිකිරීම් වෘත්තිකයන් අවධානය යොමු කරන යෙදුමකි. එහි අර්ථය ගොඩක් වෘත්තිකයන් විසින් එකිනෙකට වෙනස් අකාරයට නිර්වචනය කර ඇත. ඉදිකිරීම් ව්‍යාපෘතියක පාර්ශවයන් වන සේවාලාභියා/ අයිතිකරු (Client), උපදේශක (Consultant) සහ කොන්තාත්කරු (Contractor) යන්නන් යාකර තබන කොමියුනිකේශන් ටූල් (Communication tool) එකක් විදිහට මෙය කියා කරයි. ප්‍රමාණ බිල් පත්‍රය ලෙස හදුන්වන මෙය ඉදිකිරීම් කාර්මාන්තයේ පමණක් නොව වෙනත් කර්මාන්ත/ ආයතන සදහාද භාවිතා කරයි, උදාහරණ ලෙස බැංකු, ෆීනෑන්ස් කොම්පැනි යනාදිය දැක්විය හැක. දැනටමත් ෆීල්ඩ් එකේ ඉන්නවනම් දන්නව ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක Quantity Surveyor කෙනෙක් අකාර දෙකකට වැඩ කරනව, ඒ තමයි කොන්තාත්කරුගේ හා අයිතිකරුගේ QS විදිහට... ඒ කොහොම වෙතත් QS කෙනෙක් ඉදිකිරීම් ව්‍යාපෘතියක අවසානයේදී වාගේම ආරම්භයේදීත් මිනුම් ගන්නව ඒ කියන්නේ Measurement Takeoff කරනව, ඉන්පසුව Traditinal Dimension Sheet (T.D.S) එකට apply කරනව, ඉන් පසුව T.D.S එකේ Summary එකක් හදල Abstracting Sheet එකට apply කරනව මේ ක්රියාදාමයේ අවසන් output එක කියන්නේ මේ B.O.Q එක. B.O.Q Sheet එකට ඉතින් පිළිගත් ආකෘතියක් නොමැති අතර බිල්පත්රෙය් අඩංගු විය යුතු කරුනු අඩංගු වන ලෙස ඒ ඒ ආයතනයන් තමාට ආවේනික වූ ආකෘති පත්‍රයක් සකස් කර ඇත. නමුත් මෙය කොන්දේසි ප්‍රකාරව ඉංජිනේරු තැනගේ අභිමතය පරිදි සකස් කළ යුතුය. මං කලිනුත් කිව්ව මේ B.O.Q Sheet එක ඉදිකිරීම් ආයතන වල පමනක් භාවිතා කරන්නක් නොවන බව... මේ පහතින් තියෙන්නේ සාමාන්‍යයෙන් භාවිතයට ගන්නා B.O.Q Sheet එකක් තමයි, Column 6ක් තියෙනව ඔන්න, Column අතර දිගත් මිලි වලින් දීල තියෙනවා. B.O.Q (Bill Of Quantity) ප්‍රමාණ බිල්පත්‍රය යන නම් ඇරෙන්න වෙනත් නම් මම දන්න තරමින් මෙය හැදින්වීමට යොදා ගන්නේ නැත. A4 කොළ තමයි යූස් කරන්නේ...[/B][/SIZE] [img]https://i.imgur.com/ZnrgjfB.png[/img] Dimension of BOQ Sheet [SIZE="4"][B]"තරගකාරීත්වය තුළින් සාධාරණ මුදලකට කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමට B.O.Q එකක් සදා ගනී. සම්මත මිනුම් ක්‍රමයකට අනුව සියළු වැඩ අංක වෙන් වෙන් වශයෙන් ප්‍රමාණ ගෙන ඒවා සදහා දළ විස්තරයක් සහිතව පිළියෙල කරන ලද ලේඛනය ප්‍රමාණ බිල් පත්රයයි. ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් පසුව සියළුම ගෙවීම් සදහා උපයෝගී කර ගන්නා ලියවිල්ලකි." [U][COLOR="Blue"]Approximate Quantities (දළ ප්‍රමාණ බිල්පත්‍රය)[/COLOR][/U] යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක් වෙනුවෙන් කොපමණ මුදලක් වැයවේදැයි දැනගත හැකි ඇස්තමේන්තු ක්රමයකි. මෙය සකසන විට අදාල අවසන් සැලසුම්, පිරිවිතර, B.O.Q සකස් වී නොමැති නිසා මෙය දල ප්‍රමාණ බිල් පත්‍රය නම් වේ. මෙහි අගය නිවැරදි වූ B.O.Q හි ගනණයන් අවසානයේ එන මුදලින් 10% අඩු හෝ වැඩි විය හැක.[/B][/SIZE] [URL="http://constructionway.blogspot.com/2018/02/bill-of-quantity.html"]Read More This article...[/URL] [url]http://constructionway.blogspot.com/2018/02/bill-of-quantity.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom