Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Binance එකෙන් Forex හෝ වෙනත් ආදායම් TAX එකෙන් බේරගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Binance එකෙන් අපි හොයන සල්ලි වලට tax ගෙවන්න වෙයිද?

ගොඩක් අයට අද තියෙන ප්රශ්නයක් තමා මේක. ඉතින් ඇත්තටම කිව්වොත් ඔව්! හැබැයි ඔයා ඔයාගේ හොයන USD බැංකුවට ගන්නෙ USD විදිහට LKR විදිහටද කියන විදිහටද අනුව මේක වෙනස් වෙනව. ඒ කියන්නේ බහුතරයක් හොයන මුදල බැංකුවට ගන්නෙ P2P හරහා LKR විදිහට. මේකෙදි වෙන්නෙ ලංකාවෙ ඔයාගේ තියෙන LKR තව කෙනෙක්ට යවන එක විතරයි. ඒ කියන්නෙ ලංකාව ඇතුලෙ එකිනෙකාගෙ Bank Account අතරෙ සල්ලි හුවමාරු වෙනව විතරයි. ඇත්තටම අපේ රටට සතපහක් USD ඇවිත් නෑ. ඉතින් අපි කෝටි ගණන් හෙව්වත් රටේ ආර්ථිකේට අපිට විදේශ විනිමය හොයල දෙන්න බෑ. ඒකට මහ බැංකුවත් වගකියන්න ඕනේ මොකද අපිට අපිට card payment එකක් මේ site වලට කරන්න ඉඩ දීල නැති නිසා සහ withdrawal ගනිද්දිත් LKR විදිහටම ගන්න මිනිස්සුන්ට සිද්ධ උනා. ඒ නිසා සෑහෙන USD ආදායමක් ලංකාවට අහිමි උනා.

ඉතින් දැන් තියෙන TAX නීති අනුව ඔයාගේ වාර්ෂික ආදායම රු.1,200,000.00ට වැඩිනම් ඔයාට බදු මුදල් ගෙවන්න වෙනවා. බොහෝ අයගේ Binance ආදායම මේක ඉක්මවනවා කියල මම හිතනව. ඒ කියන්නෙ අනිවාරෙන් බදු ගෙවන්න වෙනවා. (36% වෙනකම්ම බදු ගෙවන්න වෙනවා.)

Binance එකෙන් Forex හෝ වෙනත් ආදායම් TAX එකෙන් බේරගමු!

ඉතින් කොහොමත් ඔයා USD විදිහට හොයන සල්ලි USD විදිහටම බැංකුවට ගත්තොත් හම්බකරපු සල්ලි වලට දැනට බදු අය කරන්නෙ නෑ. (ඒත් ඒ සල්ලි බැංකුවේ දාල එන පොලියට TAX එකක් වදිනව) ඉතින් මේකට කරන්න තියෙන්නෙ Directly ඔයාගේ බැංකු ගිණුමට withdrawal ගන්න එක. Binance එකේ දැනට මේක දුන්නැතත් ගොඩක් Forex site, Freelancing site බැංකුවටම සල්ලි Deposit (Wire transfer) කරනව. ඉතින් එවා USD විදිහට ඇවිත් Convert වෙල LKR විදිහට අපේ බැංකු ගිනුමට එනව. මේකෙදි fee එකක් කැපුනත් selling rate එක වැඩිකරගත්තම අවුලක් නෑ.

ඉතින් ඔයාලට තියෙන්නෙ Binance එකේ සල්ලි P2Pම use කරලා USD විදිහට Skrill, Revolut ,perfect money වගේ online payment site එකක් හරහා බංකුවට ගන්න එක. LKR ගන්නවනම් ලක්ෂෙ ඉක්මවා ගන්න එපා. නැත්තන් LKR P2P කරල කෝටියක් හොයල ලක්ෂ 35ක් විතර tax ගෙවපල්ල.

පල්ලෙහා ලින්ක් එකෙන් ඔයලගෙ TAX එක CAL කරගන්න

https://www.taxadvisor.lk/calculator/cal-2022

[QUOTE="Haramanis1, post: 29499445, member: 564929"] Binance එකෙන් අපි හොයන සල්ලි වලට tax ගෙවන්න වෙයිද? ගොඩක් අයට අද තියෙන ප්රශ්නයක් තමා මේක. ඉතින් ඇත්තටම කිව්වොත් ඔව්! හැබැයි ඔයා ඔයාගේ හොයන USD බැංකුවට ගන්නෙ USD විදිහට LKR විදිහටද කියන විදිහටද අනුව මේක වෙනස් වෙනව. ඒ කියන්නේ බහුතරයක් හොයන මුදල බැංකුවට ගන්නෙ P2P හරහා LKR විදිහට. මේකෙදි වෙන්නෙ ලංකාවෙ ඔයාගේ තියෙන LKR තව කෙනෙක්ට යවන එක විතරයි. ඒ කියන්නෙ ලංකාව ඇතුලෙ එකිනෙකාගෙ Bank Account අතරෙ සල්ලි හුවමාරු වෙනව විතරයි. ඇත්තටම අපේ රටට සතපහක් USD ඇවිත් නෑ. ඉතින් අපි කෝටි ගණන් හෙව්වත් රටේ ආර්ථිකේට අපිට විදේශ විනිමය හොයල දෙන්න බෑ. ඒකට මහ බැංකුවත් වගකියන්න ඕනේ මොකද අපිට අපිට card payment එකක් මේ site වලට කරන්න ඉඩ දීල නැති නිසා සහ withdrawal ගනිද්දිත් LKR විදිහටම ගන්න මිනිස්සුන්ට සිද්ධ උනා. ඒ නිසා සෑහෙන USD ආදායමක් ලංකාවට අහිමි උනා. ඉතින් දැන් තියෙන TAX නීති අනුව ඔයාගේ වාර්ෂික ආදායම රු.1,200,000.00ට වැඩිනම් ඔයාට බදු මුදල් ගෙවන්න වෙනවා. බොහෝ අයගේ Binance ආදායම මේක ඉක්මවනවා කියල මම හිතනව. ඒ කියන්නෙ අනිවාරෙන් බදු ගෙවන්න වෙනවා. (36% වෙනකම්ම බදු ගෙවන්න වෙනවා.) Binance එකෙන් Forex හෝ වෙනත් ආදායම් TAX එකෙන් බේරගමු! ඉතින් කොහොමත් ඔයා USD විදිහට හොයන සල්ලි USD විදිහටම බැංකුවට ගත්තොත් හම්බකරපු සල්ලි වලට දැනට බදු අය කරන්නෙ නෑ. (ඒත් ඒ සල්ලි බැංකුවේ දාල එන පොලියට TAX එකක් වදිනව) ඉතින් මේකට කරන්න තියෙන්නෙ Directly ඔයාගේ බැංකු ගිණුමට withdrawal ගන්න එක. Binance එකේ දැනට මේක දුන්නැතත් ගොඩක් Forex site, Freelancing site බැංකුවටම සල්ලි Deposit (Wire transfer) කරනව. ඉතින් එවා USD විදිහට ඇවිත් Convert වෙල LKR විදිහට අපේ බැංකු ගිනුමට එනව. මේකෙදි fee එකක් කැපුනත් selling rate එක වැඩිකරගත්තම අවුලක් නෑ. ඉතින් ඔයාලට තියෙන්නෙ Binance එකේ සල්ලි P2Pම use කරලා USD විදිහට Skrill, Revolut ,perfect money වගේ online payment site එකක් හරහා බංකුවට ගන්න එක. LKR ගන්නවනම් ලක්ෂෙ ඉක්මවා ගන්න එපා. නැත්තන් LKR P2P කරල කෝටියක් හොයල ලක්ෂ 35ක් විතර tax ගෙවපල්ල. පල්ලෙහා ලින්ක් එකෙන් ඔයලගෙ TAX එක CAL කරගන්න [URL='http://calculate your tax']https://www.taxadvisor.lk/calculator/cal-2022[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom