Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
binary trading
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතේ මතක් වෙනවා බන්. කාලයක් තිබුනා යාලුවෙක් එක්ක මාස ගානක් මහන්සි වෙලා binary වලට EA එකක් හැදුවා. vps වල දාලා තිබුනෙ. උදේට ඇහැරෙන්නෙ අද ප්‍රොෆිට් එක කීයද කියල බලාගෙන. ඒ කාලෙ දවසට $50-200 අතර ගානක් එනවාමයි. හැබැයි කිසිම බ්‍රෝකර් කෙනක් එක දිගට මාස දෙක තුනකට වඩා වැඩේ කරන්න දුන්නෙ නෑ. සමහරු Payout එක 5% කරලා තිබුනා. grandcapital එකෙන් පටන් අරගෙන ලෝකෙ හිටපු හැම mt4 binary broker එකෙනෙක්ගෙම එකවුන්ට් හදලා ඇති. binary.com එකේ විතරයි කරන්න බැරි උනේ. ඒ වෙද්දි noafx, gdmfx එහෙම අපේ එකවුන්ට් වල තිබ්බ සල්ලිත් අරන් පොල්ල තියල කොම්පැනිය පිටින්ම වහල චුත වෙලත් ගියා. blueberry, vantage, go markets වගේ reputed brokers ලා binary option නවත්තන්න තීරණය කරලා, සමහර අය ලංකාවෙ අයට එකවුන්ට් හදන්න දෙන එක නවත්තලා. හැබැයි ඒ ප්‍රොජෙක්ට් එක ඉවර වෙද්දි softwares ගොඩක් හැදිල තිබ්බා.

mql to binary converter එකක්, mt4 to mt5 bridge එකක්, multi terminal arbitrage recorder/viewer එකක්, mt4 to binary.com/ iqoption/core liquidity bridge එකක්, mql to .net interprocess communication system එකක්, myfxbook csv painter එකක්, myfxbook වගේ binary trades analyse කරන්න system එකක්, mt4/5 Trade Copiers, තව එකි මේකී නොකී ea/indicator කන්දරාවක් හැදුව.

අන්තිමට හරිහමන් බ්‍රෝකර් කෙනෙක් නැතුව මේ වැඩේ දිගටම කරන එක තේරුමක් නෑ කියල අතෑරලා දැම්මා. කොහොමත් binary options සාර්ථකව එක දිගට කරන්න බෑ. බ්රෝකර්ලා කරන්න දෙන්නෙත් නෑ.

[QUOTE="hasithayad, post: 25672822, member: 373872"] අතීතේ මතක් වෙනවා බන්. කාලයක් තිබුනා යාලුවෙක් එක්ක මාස ගානක් මහන්සි වෙලා binary වලට EA එකක් හැදුවා. vps වල දාලා තිබුනෙ. උදේට ඇහැරෙන්නෙ අද ප්‍රොෆිට් එක කීයද කියල බලාගෙන. ඒ කාලෙ දවසට $50-200 අතර ගානක් එනවාමයි. හැබැයි කිසිම බ්‍රෝකර් කෙනක් එක දිගට මාස දෙක තුනකට වඩා වැඩේ කරන්න දුන්නෙ නෑ. සමහරු Payout එක 5% කරලා තිබුනා. grandcapital එකෙන් පටන් අරගෙන ලෝකෙ හිටපු හැම mt4 binary broker එකෙනෙක්ගෙම එකවුන්ට් හදලා ඇති. binary.com එකේ විතරයි කරන්න බැරි උනේ. ඒ වෙද්දි noafx, gdmfx එහෙම අපේ එකවුන්ට් වල තිබ්බ සල්ලිත් අරන් පොල්ල තියල කොම්පැනිය පිටින්ම වහල චුත වෙලත් ගියා. blueberry, vantage, go markets වගේ reputed brokers ලා binary option නවත්තන්න තීරණය කරලා, සමහර අය ලංකාවෙ අයට එකවුන්ට් හදන්න දෙන එක නවත්තලා. හැබැයි ඒ ප්‍රොජෙක්ට් එක ඉවර වෙද්දි softwares ගොඩක් හැදිල තිබ්බා. mql to binary converter එකක්, mt4 to mt5 bridge එකක්, multi terminal arbitrage recorder/viewer එකක්, mt4 to binary.com/ iqoption/core liquidity bridge එකක්, mql to .net interprocess communication system එකක්, myfxbook csv painter එකක්, myfxbook වගේ binary trades analyse කරන්න system එකක්, mt4/5 Trade Copiers, තව එකි මේකී නොකී ea/indicator කන්දරාවක් හැදුව. අන්තිමට හරිහමන් බ්‍රෝකර් කෙනෙක් නැතුව මේ වැඩේ දිගටම කරන එක තේරුමක් නෑ කියල අතෑරලා දැම්මා. කොහොමත් binary options සාර්ථකව එක දිගට කරන්න බෑ. බ්රෝකර්ලා කරන්න දෙන්නෙත් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom