Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
BIO GAS Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="jeewantha05" data-source="post: 26690564" data-attributes="member: 79577"><p><span style="font-size: 18px">මම DIY විදියට ගෙදර Bio gas unit එකක් හැදුවා. වැඩේ සාර්ථකයි. ගඳ නෑ. නමුත් ගෙදර සාර්ථකව පාවිච්චි කරන්න නම් මම recommend කරන්නේ Arpico Green Gas unit එක. ඒක භාවිතයට ඉතාම පහසුයි. Bio Gas Unit එකක් Maintain කරනවා කියන්නේ ගෙදර සතෙක් හදනවා හා සමානයි. හරියටම කෑම, බීම, බේත් හේත් දීලා හදන්න ඔ්න නැත්නම් වැඩේ අසාර්ථක වෙනවා. වත්ත අතුගාලා එකතු වෙන කොළ රොඩු දාලා Bio gas හදන්න අමාරුයි. අහක දාන එළවලු වර්ග තමයි සාර්ථකම. අනිත් කාරණය 4 දෙනෙක් ඉන්න ගෙදරක අහක දාන එළවලු වගේ දේවල් Bio gas Unit එකේ Gas Production එකට ප්රමාණවත් නෑ. අඩුම ගණනින් එළවලු කඩ වලින් අයින් කරන එළවලු 1kg වත් දවසට Unit එකට දාන්න ඔ්න. ගෙදර ඉඳුල් වගේ හැම ජරාවක්ම ඔ්කට ඔබලා Gas ගන්නත් බෑ. හරියටම අවබෝධයෙන් වැඩේ කලොත් Arpico Unit එකට වියදම් කරන මුදල පාඩු නෑත. </span></p></blockquote><p></p>
[QUOTE="jeewantha05, post: 26690564, member: 79577"] [SIZE=5]මම DIY විදියට ගෙදර Bio gas unit එකක් හැදුවා. වැඩේ සාර්ථකයි. ගඳ නෑ. නමුත් ගෙදර සාර්ථකව පාවිච්චි කරන්න නම් මම recommend කරන්නේ Arpico Green Gas unit එක. ඒක භාවිතයට ඉතාම පහසුයි. Bio Gas Unit එකක් Maintain කරනවා කියන්නේ ගෙදර සතෙක් හදනවා හා සමානයි. හරියටම කෑම, බීම, බේත් හේත් දීලා හදන්න ඔ්න නැත්නම් වැඩේ අසාර්ථක වෙනවා. වත්ත අතුගාලා එකතු වෙන කොළ රොඩු දාලා Bio gas හදන්න අමාරුයි. අහක දාන එළවලු වර්ග තමයි සාර්ථකම. අනිත් කාරණය 4 දෙනෙක් ඉන්න ගෙදරක අහක දාන එළවලු වගේ දේවල් Bio gas Unit එකේ Gas Production එකට ප්රමාණවත් නෑ. අඩුම ගණනින් එළවලු කඩ වලින් අයින් කරන එළවලු 1kg වත් දවසට Unit එකට දාන්න ඔ්න. ගෙදර ඉඳුල් වගේ හැම ජරාවක්ම ඔ්කට ඔබලා Gas ගන්නත් බෑ. හරියටම අවබෝධයෙන් වැඩේ කලොත් Arpico Unit එකට වියදම් කරන මුදල පාඩු නෑත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom