Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Biodiversity of SriLanka - පුංචි දියකාවා/Little Cormorant(Microcarbo niger)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

Cormorant පවුලෙ ගොඩක් උප විශෙස ඉන්නව, එතනින් 3ක් මෙහෙ දකින්න පුලුවන්.

01. Little Cormorant (Microcarbo niger)

02. Indian Cormorant (Phalacrocorax fuscicollis)

03. Great Cormorant (Phalacrocorax carbo)

මෙයා පොඩ්ඩක් විරලයි

ගොඩක් වෙලාවට ඉන්දියානු උප මහද්විපයෙ inland waters වල තමයි ඉන්නෙ.

තනිව හෝ විශාල රන්චු වසයෙන්, ඔය ජලයෙන් මතු වෙච්ච ගස්, ගල්, කොටන් වල දකින්න පුලුවන්.

මාලු තමයි ප්‍රදාන ආහාරය. මාලු අල්ලල ඉවර උනාම මෙහෙම තටු වෙලෙන කන් ඉන්න දර්ශන සුලබයි

[MEDIA=flickr]2qaxVHV[/MEDIA]

"wing-drying posture"

තනි කලු පාට ඇගක් තමයි තියෙන්නෙ, කකලු ජලයෙ කිමිදීමට අනුවර්තනය වෙලා තියනව.

[MEDIA=flickr]2qaxotV[/MEDIA]

Cormorant fishing

අතීත චීන/ජපාන රටවල, මුන්ව මිරිදිය ගන්ගා,වැව් වල මාලු අල්ලන්න පුරුදු කරල තියනව.

දැන් එ ක්‍රමය අබාවයට ගිහිල්ල, ඊට වඩා කාර්යක්ශම ක්‍රම තියන නිසා

මෙතනදි වෙන්නෙ, උන්ගෙ බෙල්ලට දානව මුද්දක් වගෙ එකක්.

එකෙන් මේ කුරුල්ලන් විසින් අල්ලන විශාල ප්‍රමානයෙ මාලු ගිලින එක වැලැක්වෙනව, කුඩා මාලු ගිලින්න ඉඩ තියනව.

මේ වීඩියො එක බලන්න

[MEDIA=youtube]2ZSI3pKNpLo[/MEDIA]

Conservation status

Conservation status එක - Least-concern

ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් වශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

Wildlife hotline - 1992

More Info -

https://en.wikipedia.org/wiki/Little_cormorant

https://wildlifeofceylonphotography.blogspot.com/

https://ebird.org/species/litcor1

by SoloRider @Thalangama March 2024

[QUOTE="Solo Rider, post: 30047562, member: 575911"] [SIZE=4][FONT=verdana]ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු. Cormorant පවුලෙ ගොඩක් උප විශෙස ඉන්නව, එතනින් 3ක් මෙහෙ දකින්න පුලුවන්. [COLOR=rgb(65, 168, 95)]01. Little Cormorant ([/COLOR][I][COLOR=rgb(65, 168, 95)]Microcarbo niger)[/COLOR][/I] 02. Indian Cormorant ([I]Phalacrocorax fuscicollis)[/I] 03. Great Cormorant ([I]Phalacrocorax carbo) මෙයා පොඩ්ඩක් විරලයි[/I] ගොඩක් වෙලාවට ඉන්දියානු උප මහද්විපයෙ inland waters වල තමයි ඉන්නෙ. තනිව හෝ විශාල රන්චු වසයෙන්, ඔය ජලයෙන් මතු වෙච්ච ගස්, ගල්, කොටන් වල දකින්න පුලුවන්. මාලු තමයි ප්‍රදාන ආහාරය. මාලු අල්ලල ඉවර උනාම මෙහෙම තටු වෙලෙන කන් ඉන්න දර්ශන සුලබයි [MEDIA=flickr]2qaxVHV[/MEDIA] "wing-drying posture" තනි කලු පාට ඇගක් තමයි තියෙන්නෙ, කකලු ජලයෙ කිමිදීමට අනුවර්තනය වෙලා තියනව. [MEDIA=flickr]2qaxotV[/MEDIA][/FONT][/SIZE] [HEADING=2][SIZE=4][FONT=verdana][/FONT][/SIZE][/HEADING] [SIZE=4][FONT=verdana][B]Cormorant fishing[/B] අතීත චීන/ජපාන රටවල, මුන්ව මිරිදිය ගන්ගා,වැව් වල මාලු අල්ලන්න පුරුදු කරල තියනව. දැන් එ ක්‍රමය අබාවයට ගිහිල්ල, ඊට වඩා කාර්යක්ශම ක්‍රම තියන නිසා මෙතනදි වෙන්නෙ, උන්ගෙ බෙල්ලට දානව මුද්දක් වගෙ එකක්. එකෙන් මේ කුරුල්ලන් විසින් අල්ලන විශාල ප්‍රමානයෙ මාලු ගිලින එක වැලැක්වෙනව, කුඩා මාලු ගිලින්න ඉඩ තියනව. මේ වීඩියො එක බලන්න [MEDIA=youtube]2ZSI3pKNpLo[/MEDIA] [B]Conservation status[/B] Conservation status එක - Least-concern[B] [COLOR=rgb(184, 49, 47)]ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් වශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..[/COLOR] ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න. Wildlife hotline - 1992 More Info -[/B][/FONT][/SIZE] [SIZE=3][FONT=verdana][I][COLOR=rgb(41, 105, 176)][URL]https://en.wikipedia.org/wiki/Little_cormorant[/URL][/COLOR] [COLOR=rgb(41, 105, 176)][URL]https://wildlifeofceylonphotography.blogspot.com/[/URL] [URL]https://ebird.org/species/litcor1[/URL][/COLOR] by SoloRider @Thalangama March 2024[/I][/FONT][/SIZE] [SIZE=4][FONT=verdana] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom