Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Biodiversity of SriLanka - පොදු මල් පිලිහුඩුවා/Common kingfisher/Eurasian kingfisher(Alcedo atthis)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

ස්‍රී ලන්කාව තුල පිලිහුඩු වර්ග කිහිපයක් වාසය කරනවා.

ගෝමේර කලපු පිලිහුඩුවා / Pied Kingfisher

පොදු මල් පිලිහුඩුවා/ Common Kingfisher

නීල කන් පිලිහුඩුවා / Ceylon Blue-eared Kingfisher - (very rare migrant)

ලය සුදු පිලිහුඩුවා / White-breasted Kingfisher

https://elakiri.com/threads/biodiversity-of-srilanka-ලය-සුදු-පිලිහුඩුවා-white-breasted-kingfisher-halcyon-smyrnensis.2140632/

හිස කලු දම් පිලිහුඩුවා / Black-capped Purple Kingfisher - (very rare migrant)

මානතුඩු මහ පිලිහුඩුවා Stork-billed Kingfisher

රන් පිලිහුඩුවා / Three-toed Kingfisher

[MEDIA=imgur]jmPvVFO[/MEDIA]

[MEDIA=imgur]reKHRbx[/MEDIA]

[MEDIA=imgur]D9hxQyh[/MEDIA]

මාලුවෙක් අල්ලගෙන

මේ ගොල්ලො යුරොපෙ ඉදන් ඉන්දියාව, චීනය, ජපානය දක්වාම පැතිරව වාසය කරනව

එකයි පොදු/ යුරේසියානු පිලිහුඩුව කියල කියන්නෙ.

දකින්න පුලුවන් වෙන්නෙ, තෙත්බිම්, ගන්ගා ආස්රිතවව තමයි.

බොහො වෙලාවට තනි හෝ යුගල වසයෙන් දකින් පුලුවන්, රන්චු වසයෙන් ගැවසෙන්නෙ නෑ

මේ ඉන්නෙ පිරිමි සතෙක්, හොට සම්පූර්නෙන්ම කලු පාට වෙන්නෙ පිරිමි සතාගෙලු.

එ වගෙම ප්‍රජනන සමයෙදි පිරිමි සත විසින් අල්ලාගන්න ලද මාලු ගැහැනු සතාට පිරිනැමීද නිරිකිශනය කරන්න පුලුවන්

උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

Conservation status එක - Least-concern

ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

Info -

https://ebird.org/species/comkin1

https://literature50.wordpress.com/2019/11/30/මල්-පිලිහුඩුවාගේ-common-kingfisher-ආහාර/

[QUOTE="Solo Rider, post: 29659079, member: 575911"] [SIZE=4][I][FONT=verdana]ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.[/FONT][/I][/SIZE] [FONT=verdana][I][SIZE=4][/SIZE] [SIZE=4]ස්‍රී ලන්කාව තුල පිලිහුඩු වර්ග කිහිපයක් වාසය කරනවා.[/SIZE] [SIZE=4] ගෝමේර කලපු පිලිහුඩුවා / Pied Kingfisher [COLOR=rgb(97, 189, 109)]පොදු මල් පිලිහුඩුවා/ Common Kingfisher[/COLOR] නීල කන් පිලිහුඩුවා / Ceylon Blue-eared Kingfisher - (very rare migrant) ලය සුදු පිලිහුඩුවා / White-breasted Kingfisher[/SIZE] [SIZE=4][URL]https://elakiri.com/threads/biodiversity-of-srilanka-%E0%B6%BD%E0%B6%BA-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%8F-white-breasted-kingfisher-halcyon-smyrnensis.2140632/[/URL] හිස කලු දම් පිලිහුඩුවා / Black-capped Purple Kingfisher - (very rare migrant) මානතුඩු මහ පිලිහුඩුවා Stork-billed Kingfisher රන් පිලිහුඩුවා / Three-toed Kingfisher [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][MEDIA=imgur]jmPvVFO[/MEDIA][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][MEDIA=imgur]reKHRbx[/MEDIA][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][MEDIA=imgur]D9hxQyh[/MEDIA][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මාලුවෙක් අල්ලගෙන[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මේ ගොල්ලො යුරොපෙ ඉදන් ඉන්දියාව, චීනය, ජපානය දක්වාම පැතිරව වාසය කරනව[/SIZE] [SIZE=4]එකයි පොදු/ යුරේසියානු පිලිහුඩුව කියල කියන්නෙ.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]දකින්න පුලුවන් වෙන්නෙ, තෙත්බිම්, ගන්ගා ආස්රිතවව තමයි.[/SIZE] [SIZE=4]බොහො වෙලාවට තනි හෝ යුගල වසයෙන් දකින් පුලුවන්, රන්චු වසයෙන් ගැවසෙන්නෙ නෑ[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මේ ඉන්නෙ පිරිමි සතෙක්, හොට සම්පූර්නෙන්ම කලු පාට වෙන්නෙ පිරිමි සතාගෙලු.[/SIZE] [SIZE=4]එ වගෙම ප්‍රජනන සමයෙදි පිරිමි සත විසින් අල්ලාගන්න ලද මාලු ගැහැනු සතාට පිරිනැමීද නිරිකිශනය කරන්න පුලුවන්[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ[/B][/SIZE] [SIZE=4][B] Conservation status එක - Least-concern [/B][/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=4][B]ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.[/B][/SIZE][/COLOR] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]Info -[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=3][B][URL]https://ebird.org/species/comkin1[/URL][/B][/SIZE][/I][/FONT] [SIZE=3][I][FONT=verdana][B][URL]https://literature50.wordpress.com/2019/11/30/%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-common-kingfisher-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB/[/URL][/B][/FONT][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom