Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Biodiversity of SriLanka - රෑන ගිරවා/මාල ගිරවා/Rose-ringed parakeet (Psittacula krameri)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

ස්රී ලන්කාව තුල ගිරව් වර්ග කිහිපයක් වාසය කරනවා.

ලන්කා ගිරා මලිත්තා / Sri Lanka Hanging parrot ( ආවේණික )

ලබු ගිරවා / Alexandrine parakeet

පඞු ගිරවා / Plum headed parakeet

ශ්රී ලංකා අළු ගිරවා / Sri Lanka Emarald collared parakeet ( ආවේණික )

රෑන/ මාල ගිරවා / Rosed ringed parakeet

එයින් ඉතා බහුලවම දකින්න පුලුවන් වෙන්නෙ රෑණ ගිරවා නොහොත් මාල ගිරවා ය.

[MEDIA=imgur]XpDIyNd[/MEDIA]

උන්දැගෙ විස්තරෙ තියෙන්නෙ මෙහෙම

පෙඳයේ පිහාටුවල දිග සමඟ ගත් විට මෙම විශේෂයට අයත් හොඳින් වැඩුණු ගිරවෙක් ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 40ක් (අඟල් 16ක්) පමණ දිග ය. මොවුන්ගේ ගෙලෙහි දැකිය හැකි මාලයේ වර්ණය අනුව එම ගිරවුන් ලිංගික වශයෙන් ද වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාවක් තිබේ.

බොහෝ විට ගැහැනු සතුන්ගේ හා පැටවුන්ගේ මෙම මාලය දැක ගත නොහැකි අතර ඇතැම්විට අළු පැහැති මාලයක් යාන්තමින් දැකගත හැකි ය. කෙසේ නමුත් පිරිමි ගිරවාගේ ගෙලෙහි දැකිය හැකි මාලය රතු පැහැයෙන් යුතු කැපී පෙනන එකක් නිසා ඔවුන් පිරිමි සතුන් ලෙස හඳුනා ගැනීමට හැකියාවක් ඇත.

පහත රට ප්රදේශ වල සිට කඳුකරය ආරම්භ වන උස මට්ටම දක්වාම ඉතාමත් සුලභව හමුවන පක්ෂියෙකි.

බොහෝවිට රංචු වශයෙන් ඉතාමත් වේගයෙන් ශබ්ද නගමින් පියාඹන රෑන ගිරවුන් පළතුරු, මල් පොහොට්ටු, ශාක බීජ ආදිය ප්රධාන වශයෙන් අහාරයට ගනී.

එසේම වී වගාවට විශාල හානියක් කරමින් පැසුණු වී කරල් කා දමයි.

නොවැම්බර් සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදේ.

මෙම විශේෂයට අයත් ගිරවුන් ජීවත් වන ඇතැම් ප්රදේශවලදී සුරතල් සත්ත්ව වෙළෙඳාම සඳහා ඔවුන් අල්ලා ගැනීම නිසා ඔවුන්ගේ ගහනය සැලකිය යුතු ලෙස අඩු වෙමින් පවතී.

කොට්ටාවෙ මාකුඹුර, අතුරුගීරිය හයිවේ එක්සිට් එක අසල අසල මෙවැනි කුරුල්ලන් කූඩු වල තබාගෙන

විකිනීමට එල්ලාගෙන සිටින ගෙරි-කම්මැලි-non-skill-හිගන සින්හලු බහුලය.

විශේෂ හැකියා

අනිකුත් පක්ෂි විශේෂ සමඟ සැසඳීමේ දී ගිරවුන් වඩාත් බුද්ධිමත් පක්ෂි විශේෂයක් ලෙස හඳුනා ගත හැකි අතර ගිරවුන්ට මිනිස් හඬ අනුකරණය කර යම් යම් වචන උච්චාරණය කිරීමට ඇති හැකියාව සුරතල් සතුන් ලෙස ඔවුන්ට ඇති ඉල්ලුම ඉහළ නැංවීමට සමත් ව ඇත. සුරතල් සතුන් වශයෙන් ඇති කිරීම සඳහා ගිරවුන් ඇල්ලීම හේතුවෙන් මේ වන විට ගිරවුන් අනිකුත් පක්ෂීන්ට වඩා වේගයෙන් වඳ වී යාමේ තර්ජනයට ද ලක්ව ඇත.

සංස්කෘතිකමය වැදගත්කම

ලෝකය පුරාම ගිරවා විවිධ හේතු නිසා සංස්කෘතිකමය වශයෙන් වැදගත් කොට සලකන අවස්ථා හඳුනා ගත හැකි ය. ශ්රී ලාංකිකයන් වන අපට ගිරවා කී සැණින් සිහියට නැගෙන්නේ ගිරා සන්දේශය යි. කෝට්ටේ යුගයේ දී නම හෙළි වී නොමැති හිමිනමක විසින් හයවැනි පරාක්රමබාහු රජුට සෙත් පතා තොටගමුවේ ශ්රී රාහුල හිමියන් වෙත යවනු ලැබූ ගිරා සන්දේශයේ දූතයා ලෙස දැක්වෙන්නේ ගිරවෙකි. එහි ආරම්භයේ ඇති දූත වැනුමේ දී ගිරා කුලයේ ඇති විශේෂ ලක්ෂණ රාශියක් කර්තෘ හිමියන් පද්යානුසාරයෙන් දක්වා ඇත.

දිසි දිය කුස හැම සියොතුන්ගෙන් ගුරුව

නිසි යස රැස කියවන නුවණින් සරුව

ඉසි වර ලෙස නිති පණිවායෙන් දුරුව

රිසි පල රස විද සතොසින් දව සරුව

උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

Conservation status එක - Least-concern

ශ්රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

Info -

ජගත් ගුණවර්ධන

https://en.wikipedia.org/wiki/Rose-ringed_parakeet

https://biodiversityofsrilanka.blogspot.com/2023/03/pstittacula-krameri.html

https://roar.media/sinhala/main/environment-wildlife/unknown-facts-about-parrots

[QUOTE="Solo Rider, post: 29542697, member: 575911"] [SIZE=4][I]ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු. ස්රී ලන්කාව තුල ගිරව් වර්ග කිහිපයක් වාසය කරනවා. ලන්කා ගිරා මලිත්තා / Sri Lanka Hanging parrot ( ආවේණික ) ලබු ගිරවා / Alexandrine parakeet පඞු ගිරවා / Plum headed parakeet ශ්රී ලංකා අළු ගිරවා / Sri Lanka Emarald collared parakeet ( ආවේණික ) රෑන/ මාල ගිරවා / Rosed ringed parakeet එයින් ඉතා බහුලවම දකින්න පුලුවන් වෙන්නෙ රෑණ ගිරවා නොහොත් මාල ගිරවා ය. [MEDIA=imgur]XpDIyNd[/MEDIA] [B]උන්දැගෙ විස්තරෙ තියෙන්නෙ මෙහෙම[/B] පෙඳයේ පිහාටුවල දිග සමඟ ගත් විට මෙම විශේෂයට අයත් හොඳින් වැඩුණු ගිරවෙක් ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 40ක් (අඟල් 16ක්) පමණ දිග ය. මොවුන්ගේ ගෙලෙහි දැකිය හැකි මාලයේ වර්ණය අනුව එම ගිරවුන් ලිංගික වශයෙන් ද වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාවක් තිබේ. බොහෝ විට ගැහැනු සතුන්ගේ හා පැටවුන්ගේ මෙම මාලය දැක ගත නොහැකි අතර ඇතැම්විට අළු පැහැති මාලයක් යාන්තමින් දැකගත හැකි ය. කෙසේ නමුත් පිරිමි ගිරවාගේ ගෙලෙහි දැකිය හැකි මාලය රතු පැහැයෙන් යුතු කැපී පෙනන එකක් නිසා ඔවුන් පිරිමි සතුන් ලෙස හඳුනා ගැනීමට හැකියාවක් ඇත. පහත රට ප්රදේශ වල සිට කඳුකරය ආරම්භ වන උස මට්ටම දක්වාම ඉතාමත් සුලභව හමුවන පක්ෂියෙකි. බොහෝවිට රංචු වශයෙන් ඉතාමත් වේගයෙන් ශබ්ද නගමින් පියාඹන රෑන ගිරවුන් පළතුරු, මල් පොහොට්ටු, ශාක බීජ ආදිය ප්රධාන වශයෙන් අහාරයට ගනී. එසේම වී වගාවට විශාල හානියක් කරමින් පැසුණු වී කරල් කා දමයි. නොවැම්බර් සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදේ. මෙම විශේෂයට අයත් ගිරවුන් ජීවත් වන ඇතැම් ප්රදේශවලදී [COLOR=rgb(184, 49, 47)]සුරතල් සත්ත්ව වෙළෙඳාම සඳහා ඔවුන් අල්ලා ගැනීම නිසා ඔවුන්ගේ ගහනය සැලකිය යුතු ලෙස අඩු වෙමින් පවතී.[/COLOR][/I][/SIZE] [I]කොට්ටාවෙ මාකුඹුර, අතුරුගීරිය හයිවේ එක්සිට් එක අසල අසල මෙවැනි කුරුල්ලන් කූඩු වල තබාගෙන විකිනීමට එල්ලාගෙන සිටින ගෙරි-කම්මැලි-non-skill-හිගන සින්හලු බහුලය.[/I] [HEADING=1][SIZE=4][I][B]විශේෂ හැකියා[/B][/I][/SIZE][/HEADING] [SIZE=4][I]අනිකුත් පක්ෂි විශේෂ සමඟ සැසඳීමේ දී ගිරවුන් වඩාත් බුද්ධිමත් පක්ෂි විශේෂයක් ලෙස හඳුනා ගත හැකි අතර ගිරවුන්ට මිනිස් හඬ අනුකරණය කර යම් යම් වචන උච්චාරණය කිරීමට ඇති හැකියාව සුරතල් සතුන් ලෙස ඔවුන්ට ඇති ඉල්ලුම ඉහළ නැංවීමට සමත් ව ඇත. සුරතල් සතුන් වශයෙන් ඇති කිරීම සඳහා ගිරවුන් ඇල්ලීම හේතුවෙන් මේ වන විට ගිරවුන් අනිකුත් පක්ෂීන්ට වඩා වේගයෙන් වඳ වී යාමේ තර්ජනයට ද ලක්ව ඇත.[/I][/SIZE] [HEADING=1][SIZE=4][I][B]සංස්කෘතිකමය වැදගත්කම[/B][/I][/SIZE][/HEADING] [SIZE=4][I]ලෝකය පුරාම ගිරවා විවිධ හේතු නිසා සංස්කෘතිකමය වශයෙන් වැදගත් කොට සලකන අවස්ථා හඳුනා ගත හැකි ය. ශ්රී ලාංකිකයන් වන අපට ගිරවා කී සැණින් සිහියට නැගෙන්නේ ගිරා සන්දේශය යි. කෝට්ටේ යුගයේ දී නම හෙළි වී නොමැති හිමිනමක විසින් හයවැනි පරාක්රමබාහු රජුට සෙත් පතා තොටගමුවේ ශ්රී රාහුල හිමියන් වෙත යවනු ලැබූ ගිරා සන්දේශයේ දූතයා ලෙස දැක්වෙන්නේ ගිරවෙකි. එහි ආරම්භයේ ඇති දූත වැනුමේ දී ගිරා කුලයේ ඇති විශේෂ ලක්ෂණ රාශියක් කර්තෘ හිමියන් පද්යානුසාරයෙන් දක්වා ඇත. [B]දිසි දිය කුස හැම සියොතුන්ගෙන් ගුරුව නිසි යස රැස කියවන නුවණින් සරුව ඉසි වර ලෙස නිති පණිවායෙන් දුරුව රිසි පල රස විද සතොසින් දව සරුව[/B][/I][/SIZE] [SIZE=4][I][B]උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ [B]Conservation status එක - [/B]Least-concern[/B] [COLOR=rgb(184, 49, 47)]ශ්රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.[/COLOR] [B]Info -[/B] ජගත් ගුණවර්ධන [URL]https://en.wikipedia.org/wiki/Rose-ringed_parakeet[/URL][/I] [URL='https://biodiversityofsrilanka.blogspot.com/2023/03/pstittacula-krameri.html'][I]https://biodiversityofsrilanka.blogspot.com/2023/03/pstittacula-krameri.html[/I][/URL] [I][URL]https://roar.media/sinhala/main/environment-wildlife/unknown-facts-about-parrots[/URL][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom